ගෙවල් හදපු, හදන එක්ස්පර්ට්ස් ලා එන්න

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Me Develop karlaa sell karapu idamaka geyak hadanna hithan innawa.

    1. Wathura langatama aran thiyenne, habai idamata water meter ekak dala na.
    2. Current langatama aran thiyenne, habai light meter ekak dala na.
    3. Waripanam, tax hadala na thawama.
    4. Plan ekak andala thiyenne.
    5. Address ekak, gedarata number ekak aran na thawama

    Mata danaganna one monawada eelanga steps kiyala :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    තාවකාලික ශෙඩ් එක ගහලා උඹට ලයිට් ගන්න පුලුවන් (ඉදිකීරිමට ඕන කියලා). වතුරත් එහෙමම ගන්න පුලුවන්. ඕක මොනා කරනන්ත් උඹ එකට නම්බ එකක් ගන්න ඕන. ඒකට ග්‍රමසෙවක හම්බවෙයන්. උන් උඹට නම්බර් එක දෙයි.

    මුලින්ම ගෙදර ඉඩමේ plan එක අනුමත කරපන් නගර/ප්‍රාදේශිය සබාවට කියලා. එතනදි ඔප්පුවෙ නම තියන එකා තමා apply කරන්න ඕනා. ඒක කලාට පස්සෙ බිල්ඩින් ප්ලෑන් එක approve කරගනින්. ඒවා කරගත්තට පස්සෙ උඹට ගෙදර හදන් යන්න පුලුව්න.

    building plan එක අඳිනකොට වීදි රෙඛා, building limits වගේ දැනන් ඉන්න ඕනා. ඒවා ගැන අවදානයක් දීපන්, නැත්තන් plan approve වෙන්නෙ නෑ. පුලුවන්නම් blindwall නොගහා හිටපන්. කැරිම සාපයක් වෙනවා පහුවට.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    you should have approval from PS or UC for house construction for the land.
    get an address from GN
    get house plan approved
    apply for water and temp electricity
    build house
    get COC from PS/UC after construction
    GN kiyanne Grama Niladarida?

    තාවකාලික ශෙඩ් එක ගහලා උඹට ලයිට් ගන්න පුලුවන් (ඉදිකීරිමට ඕන කියලා). වතුරත් එහෙමම ගන්න පුලුවන්. ඕක මොනා කරනන්ත් උඹ එකට නම්බ එකක් ගන්න ඕන. ඒකට ග්‍රමසෙවක හම්බවෙයන්. උන් උඹට නම්බර් එක දෙයි.

    මුලින්ම ගෙදර ඉඩමේ plan එක අනුමත කරපන් නගර/ප්‍රාදේශිය සබාවට කියලා. එතනදි ඔප්පුවෙ නම තියන එකා තමා apply කරන්න ඕනා. ඒක කලාට පස්සෙ බිල්ඩින් ප්ලෑන් එක approve කරගනින්. ඒවා කරගත්තට පස්සෙ උඹට ගෙදර හදන් යන්න පුලුව්න.

    building plan එක අඳිනකොට වීදි රෙඛා, building limits වගේ දැනන් ඉන්න ඕනා. ඒවා ගැන අවදානයක් දීපන්, නැත්තන් plan approve වෙන්නෙ නෑ. පුලුවන්නම් blindwall නොගහා හිටපන්. කැරිම සාපයක් වෙනවා පහුවට.
    Thanks bro

    Grama niladariyage wade mulin baluwanm hari neda?

    Blind wall wala aula mokakda

    Monawada aran yanna one samanyen 🫠
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    GN kiyanne Grama Niladarida?

    Thanks bro

    Grama niladariyage wade mulin baluwanm hari neda?

    Blind wall wala aula mokakda

    Monawada aran yanna one samanyen 🫠
    ඔව් මුලින් GN හම්බෙවෙයන්, documentsනම් හරියට දන්නෙ නෑ GN ගාවට යන්න. ඔප්පුව ID වගේ ඒවා අරන් පලයන්. ඊටපස්සෙ ඌ කියන විදියට කරගත්තානම් හරි. මටත් ඕක සෙට් වෙන්නෙ තව මාස 2 3කින් වගේ.

    Blindwall කියන්නෙ, තාප්පෙටම අල්ලලා ගහන ගෙදර බිත්තිය. ඉතින් එහා පැත්තේ මොකද වෙන්නෙ කියන එකට උඹට කිසිම control එකක් නෑ. කවුරුහරි කාලකන්නියෙක් ආවොත් ඔය පැත්තට ඌ ඒ බිත්තියට හානි කලොත් වගේ ඉන්න කාලේම නිකන් මුසල වෙනවා. ඊටපස්සෙ උඹලගෙ ගේ ඇතුලට වතුර උරල බිත්ති එහෙම චොර වෙනවා. බිත්තියට තීන්ත ගාන්න උගෙන් අවසර ගන්න එපැයි උන්ගෙ වත්තට යන්න. ඉතින් ඕක ලැට් එකක්.

    ගොඩක් වෙලවට කරන්න කියන්නෙ අඩුම මායිමෙන් අඩි 3ක් තියල blind wallගහන්න කියලා. මොකද ඉඩ අඩු උනත් හිතේ නිදහස තියෙන නිසා.
     
    • Love
    Reactions: JokerFan