App Katha කියල Podcast එකක් පටන් ගත්තා

ashu.rox

Active member
  • Aug 20, 2008
    371
    34
    28
    යාලුවනෙ... App කථා යනු ඔබට ඔනෑම ආකාරයේ Mobile App Developement පිලිබඳ ගැටලු වලට පිලිතුරු ලබා දෙන, නව සහ පරිනත(matured) Mobile App Developement ක්‍රම වෙදයන් (Techniques) කියාදෙන Podcast එකකි.

    මෙහිදී අප සිංහල සහ English මුසු කොට ඉතා සරලව ඔබට Mobile App Development හි තිබෙන Development Hacks හෙළිදරව් කරන අතර එය සුහද Engineering කතා බහක් ලෙස ද හැදින්විය හැක.

    ඉතින් subscribe/share එකක් දීලා support එකක් දෙන්න

    Google Podcast Link

    EP1: මොනවද මේ App Development ක්‍රම
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    හොඳ වැඩක්. මම හරිම කැමති දෙයක් දැනුම share කරගන්න එක. බොහොම ස්තුතියි.

    පොඩි background noise එකක් තියනවා නේද? පුළුවන් නම් අඩු කරගන්න.

    මගේ අදහසක් තියනවා ඇප් එකක් හදා ගන්න. මම කතා කරන්නම් පසුව.
     
    • Like
    Reactions: castellain

    ashu.rox

    Active member
  • Aug 20, 2008
    371
    34
    28
    හොඳ වැඩක්. මම හරිම කැමති දෙයක් දැනුම share කරගන්න එක. බොහොම ස්තුතියි.

    පොඩි background noise එකක් තියනවා නේද? පුළුවන් නම් අඩු කරගන්න.

    මගේ අදහසක් තියනවා ඇප් එකක් හදා ගන්න. මම කතා කරන්නම් පසුව.

    ow. ada wassane bro. man mic ekak ganna inne,...
     
    • Like
    Reactions: castellain

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුලින්ම සුබ පතනවා. මම දෙන මුල්ම අදහස / උප දෙස තමයි.. නවත්වන්න නම් එපා මචං.. අඩුම මාසෙට 3ක්වත් දාන්න. ගොඩක් අය ආසාවට පටන්ගත්තට කන්ටිනියු කරන්නේ නෑ.

    පුලුවන්නම් මොබයිල් ඩිවලොප්මන්ට් හොද ප්‍රැක්ටිසස් වගේ දෙයක් කරන්න ඊලග එකේ. ඇප් එකක් හදන බේසික්ම් වගේ දේවල් කතා කරන්න ඕන නැ. ඒව ටියුටෝරියල්ස් තියෙයිනේ..ගුඩ්ලක්
     
    ashu.rox

    Active member
  • Aug 20, 2008
    371
    34
    28
    මුලින්ම සුබ පතනවා. මම දෙන මුල්ම අදහස / උප දෙස තමයි.. නවත්වන්න නම් එපා මචං.. අඩුම මාසෙට 3ක්වත් දාන්න. ගොඩක් අය ආසාවට පටන්ගත්තට කන්ටිනියු කරන්නේ නෑ.

    පුලුවන්නම් මොබයිල් ඩිවලොප්මන්ට් හොද ප්‍රැක්ටිසස් වගේ දෙයක් කරන්න ඊලග එකේ. ඇප් එකක් හදන බේසික්ම් වගේ දේවල් කතා කරන්න ඕන නැ. ඒව ටියුටෝරියල්ස් තියෙයිනේ..ගුඩ්ලක්
    sure bro. man eka karannam. oyala ithin meka share karala.. thawa kattiyata ahanna denna
     
    • Like
    Reactions: castellain