APP LOCK එකෙන් hidden කරපු images , video ෆෝන් එක restart කරාම gallery එකේ පේනවා . මොකද කරන්නේ මේකට
buddikagayan Well-known member Jan 25, 2012 27,288 16,013 113 Colombo Aug 29, 2015 #1 APP LOCK එකෙන් hidden කරපු images , video ෆෝන් එක restart කරාම gallery එකේ පේනවා . මොකද කරන්නේ මේකට
.::J@S::. Well-known member Dec 4, 2011 9,835 6,419 113 ගග අද්දර Aug 29, 2015 #2 නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි.
නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි.
buddikagayan Well-known member Jan 25, 2012 27,288 16,013 113 Colombo Aug 29, 2015 #3 .::J@S::. said: නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි. Click to expand... ayet balanna ona unma mokada bn karanne
.::J@S::. said: නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි. Click to expand... ayet balanna ona unma mokada bn karanne
1118lakmalkumara Well-known member May 21, 2009 30,479 3,166 113 斯里蘭卡 Aug 29, 2015 #4 .::J@S::. said: නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි. Click to expand... ehakota unhidden karanne kohomada
.::J@S::. said: නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි. Click to expand... ehakota unhidden karanne kohomada
.::J@S::. Well-known member Dec 4, 2011 9,835 6,419 113 ගග අද්දර Aug 29, 2015 #5 buddikagayan said: ayet balanna ona unma mokada bn karanne Click to expand... 1118lakmalkumara said: ehakota unhidden karanne kohomada Click to expand... es explorer වගේ එකක් දාගෙන හිඩ්න් ෆයිල් පෙන්නන විදියට දාල බැලුවහැකි මචන්ලා. .nomedia කියන ෆයිල් එක තියන ෆෝල්ඩර් android සිස්ටම් එකෙන් මිඩියා වලට ස්කෑන් කරන් නැහැ. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එක තිබ්බම හිඩ්න් වෙන එක නම් ලිනක්ස් තියන හැම සිස්ටම් එකකම වෙනවද කොහෙද.
buddikagayan said: ayet balanna ona unma mokada bn karanne Click to expand... 1118lakmalkumara said: ehakota unhidden karanne kohomada Click to expand... es explorer වගේ එකක් දාගෙන හිඩ්න් ෆයිල් පෙන්නන විදියට දාල බැලුවහැකි මචන්ලා. .nomedia කියන ෆයිල් එක තියන ෆෝල්ඩර් android සිස්ටම් එකෙන් මිඩියා වලට ස්කෑන් කරන් නැහැ. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එක තිබ්බම හිඩ්න් වෙන එක නම් ලිනක්ස් තියන හැම සිස්ටම් එකකම වෙනවද කොහෙද.
buddikagayan Well-known member Jan 25, 2012 27,288 16,013 113 Colombo Aug 30, 2015 #6 .::J@S::. said: es explorer වගේ එකක් දාගෙන හිඩ්න් ෆයිල් පෙන්නන විදියට දාල බැලුවහැකි මචන්ලා. .nomedia කියන ෆයිල් එක තියන ෆෝල්ඩර් android සිස්ටම් එකෙන් මිඩියා වලට ස්කෑන් කරන් නැහැ. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එක තිබ්බම හිඩ්න් වෙන එක නම් ලිනක්ස් තියන හැම සිස්ටම් එකකම වෙනවද කොහෙද. Click to expand... tnx machan
.::J@S::. said: es explorer වගේ එකක් දාගෙන හිඩ්න් ෆයිල් පෙන්නන විදියට දාල බැලුවහැකි මචන්ලා. .nomedia කියන ෆයිල් එක තියන ෆෝල්ඩර් android සිස්ටම් එකෙන් මිඩියා වලට ස්කෑන් කරන් නැහැ. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එක තිබ්බම හිඩ්න් වෙන එක නම් ලිනක්ස් තියන හැම සිස්ටම් එකකම වෙනවද කොහෙද. Click to expand... tnx machan