App Lock for android

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පට්ට App Locker එකක් - android

    එළකිරියේ ස්වර්ණමය අවස්ථාවක් වන කොටු 11 පසූ කිරීමේ ආසන්න මොහොතට පැමිණ තිබෙන මේ උත්කර්ෂවත් මොහොතේ...

    Smart app Protector

    යන වටිනා Android Application එක හදුන්වා දීමටයි සුදානම් වන්නේ..
    මේක ගැන දන්න අය එමට ඇති..
    නොදන්නා අයටයි දෙන්නේ..

    මේක Android වල Application Lock කරන Application එකක්..

    කියන්න ඕන මේක කොහෙන්වත් උස්සපු එකක් එහෙම නම් නෙවෙයි ඕන්..
    (එහෙම එකක් දානවමද කොහෙද මම..)



    216702.gif



    htzby1.jpg


    උවමනා කරන කෙනක් ඉන්නවනම්..
    මේකෙන් ගිහින් download කරගන්නකෝ දෙයියනේ කියල..

    2227631.gif


    unnamed.jpg



    ඔන්න ඕක Install කලාම එනවා Settings..


    149ysxt.jpg



    ඒකෙ Password & Pattern Setting වලට ගියාම එනව මෙහෙම එකක්..


    2vmtuvl.jpg



    ඔතන Pattern වල අපිට ඕන ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්..
    කාගෙන්වත් තහනමක් එහෙම නැහැ..

    Lock Type එක කැමති විදියට හදාගන්න..

    ඊළගට Lock Screen Settings..


    2cegjuf.jpg



    මෙතනත් කැමති විදියකට Customize කරගන්න පුළුවන්..

    ඊළගට Multiple Passwords..


    2ev7sid.jpg



    මෙතනින් කැමති කැමති Applications වලට කැමති කැමති ආකාරයේ Password දාගන්න පුළුවන්..

    6465739.gif


    ඊළගට System Lock..


    14o15dc.jpg



    පේනවනේ Lock කොරන්න පුළුවන් එවූවා..

    822945.gif


    Next
    Home Screen Lock..


    2rp4tat.jpg



    ඔන්න සිංහලෙන්ම තියනවනේ විස්තරේ..

    සැ.යු -: දැනුයි තේරෙන්නේ උබලා නුලක් දාන්න කොච්චර කට්ටක් කනවද කියල..
    අදින් පස්සේ නම් දකින දකින නුලට
    Bump දානවා


    7490370.gif



    ඊලග
    Convenience Features..


    4k8jlz.jpg



    මෙතනින් අපිට Application Lock වෙන්න ඕන වෙලාව එහෙම හදාගන්න පුළුවන්..
    (GF ව හම්බවෙන්න යන වෙලාව දාගන්න එක හොදා..)
    951195.gif


    ඔන්න හොදම හරිය..

    App Lock


    2zio46g.jpg



    + මාර්ක් එක Touch කොරල App කරගන්නයි තියෙන්නේ..

    e.gif
    a.gif
    s.gif
    y.gif
    empty.gif


    තව එකක් ඔය අහවල් එක ඉස්සරහින් ෆකේ කියල එකක් ..
    අන්න ඒක කුණුහරපයක් එහෙම නෙවෙයි..
    එකෙන් පුළුවන් පොඩි උන් රවට්ටන්න..

    ඒ රවුම Touch කරපු ගමන්ම එනවා මෙහෙම එකක්..


    2igdnuw.jpg



    අන්න වැඩේ..
    කෙල්ල එහෙම මලාට දෙපාරක් ඕක ඔබන්න එහෙම යන්නේ නෑ..

    මේකේ OK Button එක Hold down කරගන හිටියොත් විතරයි App එක Open වෙන්නේ..
    නැතිනම් නෑ..

    216702.gif



    142zknr.jpg



    මම මේකට දැම්මේ පොඩි එකෙක්ට phone එක අහුඋනම ගන්නෙම ඔය game එක නිසා..

    3625242.gif




    123wpop.jpg



    E-Book කියවන අයට..
    phone එකෙන් සිංහල වැල කතා කියවන උන්ට එහෙම මේක වටිනවා..

    638515.gif


    මේකට අදාල App එක Add කර ගත්තම App එක Close කරනකම් Display එක On එකේ තියෙයි..
    මැදින් Touch කර කර ඉන්න ඕන නෑ ඕන්...


    2zqx010.jpg


    Rotation

    vy5r7l.jpg


    අම්මෝ..
    කියවන උබලට වගේ තමයි Type කරපු මටත් අමාරුයි..
    අනික මේක පලවෙනි එකනේ..


    8399618.gif



    මේ අන්තිම එකට කලින් එක මේ ටිකත් බලපන්..

    osd3qp.jpg


    ඔන්න ඕක ගන්නේ Widgets එකකින්..
    කැමති Icon එකක් Home Screen එකට දාගන්න පුළුවන්..

    මෙන්න මම දාපු එක..

    1174wau.jpg


    8559058.gif


    එහෙනම් මම කැපුනා..

    සලකන උන් සලකලා පලයල්ලා..

    නුල උබලට වටින එකක් නොඋනත්..
    මහන්සි වෙලා දාපු මට ගොඩක් සතුටුයි
    මම මේක දාපු එකට..

    ඇත්තම කියනවා නම්...
    ආයේ එකක් දාන්න ආස හිතුනා..

    Code:
    [SIZE=4][COLOR=DarkGreen]වැඩකට ඇතැයි සිතන මාගේ පරණ Thread නිකමට වගේ [/COLOR][/SIZE]
    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16580521#post16580521"]පරණ හින්දි සින්දු - මෙගා thread[/URL] ඇරබුණා පමණි
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1600736"]පාස්වර්ඩ් නොමැතිව පෙන් එකෙන් පරිගණකයට[/URL]
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1601012"]නියම Android game එකක්-ෆ්‍රී[/URL]


     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    :):):)

    Ela Ela machan...
    digatama thread dapan

    උපරිම උත්සහ කරනවා මචන්
    ස්තුතියි..


    Thanks MAchan Godak Mahansi wela wage kolla :D +8

    ඔව් මචන්..
    මුලින් ටිකක් කල්පනා කල කොහොමද කරන්නේ කියල.. :P:P
    ඒත් දාල එවර උනාම මාර සතුටුයි මචන්..

    umba daala thiyena font eke nama mokakada ban?

    Choco cooky කියන එක මචන්..