මට උදව් කරන්න Google sheet එකක තොරතුරු ටිකක් web app එකක පෙන්වද්දී යූසර් නේම් එක අනූව filter වෙලා userට පේන විදියට හදාගන්න.
තොරතුරු වල ඊමේල් කොලම් එකක් තිබෙනවා. යූසර් ලොගින් උනාම ලොග් උනු ඊමේල් එකට ඩේටා ටික ෆිල්ටර් වෙලා පෙන්වන ක්රමයක්...
මේ පහල තිබෙන ටේබල් එකට එන ඩේටා ලොගින් යූසර් නේම් අනූව ෆිල්ටර් වෙන්න ඕනේ.
කරුණාකර උදව් කරන්න
තොරතුරු වල ඊමේල් කොලම් එකක් තිබෙනවා. යූසර් ලොගින් උනාම ලොග් උනු ඊමේල් එකට ඩේටා ටික ෆිල්ටර් වෙලා පෙන්වන ක්රමයක්...

Code:
<button class="navbar-toggler" type="button" data-bs-toggle="collapse" data-bs-target="#navbarNav" aria-controls="navbarNav" aria-expanded="false" aria-label="Toggle navigation">
<span class="navbar-toggler-icon"></span>
</button>
මේ පහල තිබෙන ටේබල් එකට එන ඩේටා ලොගින් යූසර් නේම් අනූව ෆිල්ටර් වෙන්න ඕනේ.
Code:
function createTable(dataArray) {
$('#btn-close').click()
$(document).ready(function(){
$('#dataTable').DataTable({
//data: dataArray,
data: dataArray.slice(1),
කරුණාකර උදව් කරන්න