APPACHCHI - Aluth sinduvak thatha venuven

May 20, 2017
4
1
0
Punchi Sandiye ( Appachchi) "පුංචි සන්දියේ ( අප්පච්චි )'

https://www.youtube.com/watch?v=RzRo_HGH0Ho&t=1s

#Artist | Ranga priyashantha.
#Music | Sandaruwan Jayasinghe.
#Lyrics | Rajanganaye hamuduruwo
( Rev .R Ariyawansha thero )…

පුන්චි සන්දියේ මගෙ අත අල්ලන් ඇවිදපු හැටි තව මට මතකයි..
මට බැරි දවසේ උඹෙ අත වෙනුවට තිබුනේ මට මෙ හැරමිටියයි..
දැන් උඹ මහලොකු ඉලන්දාරියෙක් ඒ ගැන මට අද හරි සතුටුයි..
මගේ පුතේ මන් වැඩිහිටි නිවසෙ තනි උන උඹෙ අප්පච්චියි..

obe adahasa pala karanna. isthuthi!
 
  • Like
Reactions: djnick