කලින් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.බැරිම තැන වින්ඩෝස් අලුතින් ඉන්ස්ටෝල් කලා.ඒත් ලෙඩේ තාම එහෙමයි.
ඇප්ලිකේෂන් එක එකපාරක් ඉන්ස්ටෝල් කරලා පළවෙනි පාර රන් කරලා ක්ලෝස් කලාට පස්සේ දෙවනි වතාවට ඕපන් කරන්න ගියාම මැසේජ් එක එනවා..අලුතින්ම ඇප්. ඉන්ස්ටෝල් කලොත් ආයේ එක වතාවක් ඕපන් කරලා වැඩ කරන්න පුලුවන්.ක්ලෝස් කරලා ආයේ ඕපන් කරන්න බෑ.
වින්ඩෝස් අලුත් ගහලා බැලුවා.ඒත් හරි ගියේ නෑ.
ඊට පස්සේ Startup Repair එකක් කලා.could not detect a problem කියලා තමයි එන්නේ.
ඒත් CDM එකේ SFC /scannow දුන්නාම මෙහෙම එනවා.
event viewer එකේ බැලුවම DLL ෆයිල් එකක අවුලක් ව්ගේ පේන්නේ නම්..හැබැයි dll ෆයිල් මිස් කියලා වත් මැසේජ් එකක් එන්නේ නෑ.
මේ symsrv.dll, version: 5.1.2600.5512 ෆයිල් එක ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් කරලා කියලා තියෙන පාත් එකට(C:\program\common ..etc) දැම්මොත් හරි යන එකක් නැද්ද?