okay. mama windows 7 use karana kaleth oka awilla thiynwa habai fix karana hatiyak nm dne na bn. reinstall karanna amarui nm .EXE file eka dala balanna kohen hri aran
NETFramework අලුතෙන් දාන්න කියලද කිව්වේ?okay. mama windows 7 use karana kaleth oka awilla thiynwa habai fix karana hatiyak nm dne na bn. reinstall karanna amarui nm .EXE file eka dala balanna kohen hri aran
chat gpt kiwwe meka![]()
උඹලා මේ අවුල ගොඩ දාගත්ත විදිය මොකක්ද?
windows reinstall නොකර මේක ගොඩ දාන්න බැරිද?
මට ඕනේ මේ ඇප්ලිකේෂන් එක රන් කරගන්න.chat gpt kiwwe meka
The 0xc0000005 error is a Windows stop error, also known as a "blue screen of death" (BSOD) error. It is typically caused by a problem with the program or application currently running on your computer, or a problem with your computer's memory or operating system.
To fix this error, you can try the following steps:
- Restart your computer and try running the program or application again.
- Run a virus scan to check for any malware or viruses that may be causing the problem.
- Check your computer's memory for errors by running the Windows Memory Diagnostic tool.
- Uninstall any recently installed programs or updates that may be causing the problem.
- Run a full system scan using Windows Security Essentials (Windows 7) or Windows Defender (Windows 8 and later) to check for any other issues with your computer.
- Run the chkdsk command to check the integrity of the hard drive and fix any errors.
- Check for Windows updates and install any available updates to fix any known issues with the operating system.
- Boot into safe mode and disable or remove any third-party drivers or software that may be causing the problem.
- Reinstall the operating system
- If none of the above steps work, you may need to contact a professional or the computer manufacturer for further assistance.
Compatibility Assistant ලව්වා විස්ටා හෝ XP සර්විස් පැක් 3 මොඩ් එකේ රන් කරලා බලන්න.මට ඕනේ මේ ඇප්ලිකේෂන් එක රන් කරගන්න.
ඇප්ලිකේෂන් එක රීඉන්ස්ටෝල් කලාම හරියට වැඩ කරනවා.දෙවනි හෝ තුන්වෙනි වතාවට ඕපන් කලාම තමයි error එක එන්නේ.
Compatibility Assistant ලව්වා විස්ටා හෝ XP සර්විස් පැක් 3 මොඩ් එකේ රන් කරලා බලන්න.

ඇප්ලිකේෂන් එකේ 64bit එකක් හොයාගන්න නෑ.32 බිට් වැඩ නැත්නම් 64 එකක් රන් කරලා බලන්න.
ආ ඔව් 64 බිට් එකක් නෑ තමා. වින්ඩොස් 8 ඉදන් උඩට හොදට වැඩ කරනවා.ට්‍රයි කලා.දෙකට එන්නේ එකම රිසල්ට් එක..
![]()
ඇප්ලිකේෂන් එකේ 64bit එකක් හොයාගන්න නෑ.
මේක තමයි බන් සෙට් වුන සුපිරිම 2D ඇනිමේෂන් සොෆ්ට්වෙයාර් එක.ආ ඔව් 64 බිට් එකක් නෑ තමා. වින්ඩොස් 8 ඉදන් උඩට හොදට වැඩ කරනවා.
ඕකෙන් කරගන්න ඕනි දේ වෙබ් වර්ෂන් එකකින් කරගන්න බැරිද? ඕනි තරම් ටූල්ස් තියෙනවනේ.

අපෝ නෑ බං. හයි එන්ඩ් මැෂින් ඕනි නෑ. බ්‍රවුසර් එකක් උඩම රන් කරන්න පුළුවන් නේ?මේක තමයි බන් සෙට් වුන සුපිරිම 2D ඇනිමේෂන් සොෆ්ට්වෙයාර් එක.
අතහරින්න හිතෙන්නේ නෑ.
ටූල් නම් ඇති බන්.ඒත් ඕවා රන් කරන්න අලුත් හයි එන්ඩ් ලැප් එකක්ම ගන්න වෙයි.මේක 4GB Ram තියෙන ලැප් එකක වුනත් ස්මූත් රන් වෙනවා.
අපෝ නෑ බං. හයි එන්ඩ් මැෂින් ඕනි නෑ. බ්‍රවුසර් එකක් උඩම රන් කරන්න පුළුවන් නේ?
Animaker, Powtoons වගේ ඒවා තියෙනව හැබැයි සල්ලි ගෙවන්න ඕනි.
ඕක හරියන්නේ නැත්නම් බලපන් තව තිබ්බ BluffTitler කියලා එකක්.
windows repair ekak gahala blanna![]()
උඹලා මේ අවුල ගොඩ දාගත්ත විදිය මොකක්ද?
windows reinstall නොකර මේක ගොඩ දාන්න බැරිද?