Apple’s $1 Billion Offer Not Enough to Lift Indonesia’s Ban..🚫

redux

Well-known member
  • Feb 19, 2017
    10,797
    17,743
    113
    සුදු මහත්තුරුන්ට එහෙම බෑ කියන්ට? :growl: මුන් කවුරු කියලද හිතන් ඉන්නෙ. ඉක්මනට ඉන්දුනීසියාවෙන් රසායනික අවි ටිකක් හොයාගනිල්ල ප්‍රජාතන්ත්රවාදේ දෙන්ට. සුදු මහත්තුරැ හොඳ වැඩි ඒකයි මුන් මේ නටන්නේ