Apple ල දෙයක් කරොත් ඒක සුපිරියටම කරනවා නේද..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඇපල් යකඩ වලින් වෙන්න ඇති හදලා ඇත්තේ 😬😬

    යකඩ නෙමෙයි යකෝ අැලුමිනියම්. Stainless steel උත් ටිකක් තියෙනව තමා...වීඩියෝ ඵක බලපං..කිරි ටොයිය වගේ බැබලෙන හැටි..😍
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන් ඕකෙ Audio Cable එකත් වෙනම සල්ලි දීල ගන්න ඕන නේද??🤪
     
    • Haha
    Reactions: xVOLDYx

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell




    Indian එවුන් apple plant එකක් කුඩු කරලා 🤣 60 million පාඩුව
     
    • Haha
    Reactions: dxx

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    ඕක ගන්න සල්ලි වලින් හොඳ ග්‍රැෆික්ස් කාර්ඩ් එකක් ගන්නවා මම නම්​
     
    • Like
    Reactions: NRTG

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    The term you are looking for is Audiophiles and no apple is not an audiophile equipment manufacturer. If you really want good audio quality try B&W, sennheiser or bayerdynamics. Apple brings products to mass market and make a hype around it intentionally or not but that doesn't mean they are necessarily the best bang for the buck or the highest quality you could buy.