Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

Apple හි වාර්තාගත ඩොලර් බිලියන 149 ක ආදායාමත් සමඟම, මෙම ආදායමෙන් Apple කුමක් කල හැකි දැයි යන්න සොයා බැලීමත් ඉතා සිත් ඇද ගන්නා කාරණයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ට හැකියාව තිබෙනවා ගුවනේ සැරිසරන සැම පෞද්ගලික ජෙට් යනාවක්ම මිලදී ගැනීමට, ඒවගේම ලොව වටා ඇති බොහෝ දේපල වගේම විවිධ වූ දේ ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේනම් ඔවුනට මේ ලොව ඇති රටවල් පවා මිලදී ගත හැකිද? එයට දීමට ඇති පිළිතුර නම් “ඔව්”.

එය එසේමයි, Apple සමාගම විසින් රවල් මිලදී ගැනීමට පවා හැකි තරම් අදායමක් මේ වනවිට උපයා තිබෙනවා. රටක වටිනාකම සලකා බැලෙන්නේ එම රටෙහි දළ දේශීය නිෂ්පාදන GDP (gross domestic product) අගය මතයි. Apple සමාගම සතුව ඩොලර් බිලියන 149 ක මුදල ප්රමාණයක් ඔවුන්ගේ අදායමෙන් වෙන් කිරීමට හැකියි. පහත සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන් මිලදී ගත හැකි රටවල් 20ක්. ඩොලර් බිලියන 149 ක budget එකකට මිලදී ගත හැකි තවත් රටවල් කිහිපයක් වාර්තා වුනත් මෙහිදී ඉදිරිපත් වෙන්නේ වඩා වැඩි අවදානයක් දිනා ගන්නා රටවල් 20ක් සම්බන්ධයෙනුයි. මේ කරුණත් ඔබේ සිතේ රඳවාගෙන එහෙනම් බලමු අපේ ශ්රී ලංකාවට ලැබෙන්නේ කී වෙනි ස්ථානයද කියලා…

20. Cuba – $61 Billion (USD/GDP)

19. Puerto Rico – $96 Billion (USD/GDP)

18. Ecuador – $85 Billion (USD/GDP)

17. Sri Lanka – $59 Billion (USD/GDP)

16. Croatia – $64 Billion (USD/GDP)

15. Oman – $72 Billion (USD/GDP)

14. Syria – $74 Billion (USD/GDP)

13. Sudan – $59 Billion (USD/GDP)

12. Costa Rica – $41 Billion (USD/GDP)

11. Ghana – $41 Billion (USD/GDP)

10. Kenya – $37 Billion (USD/GDP)

9. Jamaica – $15 Billion (USD/GDP)

8. Iceland – $14 Billion (USD/GPD)

7. Afghanistan – $20 Billion (USD/GPD)

6. Monaco – $6 Billion (USD/GPD)

5. Serbia – $45 Billion (USD/GPD)

4. Guyana – $2 Billion (USD/GPD)

3. Seychelles – $1 Billion (USD/GPD)

2. Maldives – $2 Billion (USD/GPD)

1. Fiji – $4 Billion (USD/GPD)

[QUOTE="shezaan27, post: 16817162, member: 89292"] [b]Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!![/b] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/1.png?16f783[/IMG] [SIZE="4"]Apple හි වාර්තාගත ඩොලර් බිලියන 149 ක ආදායාමත් සමඟම, මෙම ආදායමෙන් Apple කුමක් කල හැකි දැයි යන්න සොයා බැලීමත් ඉතා සිත් ඇද ගන්නා කාරණයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ට හැකියාව තිබෙනවා ගුවනේ සැරිසරන සැම පෞද්ගලික ජෙට් යනාවක්ම මිලදී ගැනීමට, ඒවගේම ලොව වටා ඇති බොහෝ දේපල වගේම විවිධ වූ දේ ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේනම් ඔවුනට මේ ලොව ඇති රටවල් පවා මිලදී ගත හැකිද? එයට දීමට ඇති පිළිතුර නම් “ඔව්”. එය එසේමයි, Apple සමාගම විසින් රවල් මිලදී ගැනීමට පවා හැකි තරම් අදායමක් මේ වනවිට උපයා තිබෙනවා. රටක වටිනාකම සලකා බැලෙන්නේ එම රටෙහි දළ දේශීය නිෂ්පාදන GDP (gross domestic product) අගය මතයි. Apple සමාගම සතුව ඩොලර් බිලියන 149 ක මුදල ප්රමාණයක් ඔවුන්ගේ අදායමෙන් වෙන් කිරීමට හැකියි. පහත සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන් මිලදී ගත හැකි රටවල් 20ක්. ඩොලර් බිලියන 149 ක budget එකකට මිලදී ගත හැකි තවත් රටවල් කිහිපයක් වාර්තා වුනත් මෙහිදී ඉදිරිපත් වෙන්නේ වඩා වැඩි අවදානයක් දිනා ගන්නා රටවල් 20ක් සම්බන්ධයෙනුයි. මේ කරුණත් ඔබේ සිතේ රඳවාගෙන එහෙනම් බලමු අපේ ශ්රී ලංකාවට ලැබෙන්නේ කී වෙනි ස්ථානයද කියලා…[/SIZE] [SIZE="7"][B]20. Cuba – $61 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/20cuba.jpg?16f783[/IMG] 19. Puerto Rico – $96 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/19PuertoRico.jpg?16f783[/IMG] 18. Ecuador – $85 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/Ecuador.jpg?16f783[/IMG] 17. Sri Lanka – $59 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/17sri_lanka.jpg?16f783[/IMG] 16. Croatia – $64 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/16.-Croatia.jpg?16f783[/IMG] 15. Oman – $72 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/15.-Oman.jpg?16f783[/IMG] 14. Syria – $74 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/14.-Syria.jpg?16f783[/IMG] 13. Sudan – $59 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/13.-Sudan.jpg?16f783[/IMG] 12. Costa Rica – $41 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/12.-Costa-Rica.jpg?16f783[/IMG] 11. Ghana – $41 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/11.-Ghana.jpg?16f783[/IMG] 10. Kenya – $37 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/10.-Kenya.jpg?16f783[/IMG] 9. Jamaica – $15 Billion (USD/GDP) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/9-jamaica.jpeg?16f783[/IMG] 8. Iceland – $14 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/8.-Iceland.jpg?16f783[/IMG] 7. Afghanistan – $20 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/7.-Afghanistan.jpg?16f783[/IMG] 6. Monaco – $6 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/6.-Monaco.jpg?16f783[/IMG] 5. Serbia – $45 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/5.-Serbia.jpg?16f783[/IMG] 4. Guyana – $2 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/3.-Seychelles.jpg?16f783[/IMG] 3. Seychelles – $1 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/3.-Seychelles.jpg?16f783[/IMG] 2. Maldives – $2 Billion (USD/GPD) [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2.-Maldives.jpg?16f783[/IMG] 1. Fiji – $4 Billion (USD/GPD)[/B][/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/1.-Fiji.jpg?16f783[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom