Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

    1.png


    Apple හි වාර්තාගත ඩොලර් බිලියන 149 ක ආදායාමත් සමඟම, මෙම ආදායමෙන් Apple කුමක් කල හැකි දැයි යන්න සොයා බැලීමත් ඉතා සිත් ඇද ගන්නා කාරණයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ට හැකියාව තිබෙනවා ගුවනේ සැරිසරන සැම පෞද්ගලික ජෙට් යනාවක්ම මිලදී ගැනීමට, ඒවගේම ලොව වටා ඇති බොහෝ දේපල වගේම විවිධ වූ දේ ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේනම් ඔවුනට මේ ලොව ඇති රටවල් පවා මිලදී ගත හැකිද? එයට දීමට ඇති පිළිතුර නම් “ඔව්”.

    එය එසේමයි, Apple සමාගම විසින් රවල් මිලදී ගැනීමට පවා හැකි තරම් අදායමක් මේ වනවිට උපයා තිබෙනවා. රටක වටිනාකම සලකා බැලෙන්නේ එම රටෙහි දළ දේශීය නිෂ්පාදන GDP (gross domestic product) අගය මතයි. Apple සමාගම සතුව ඩොලර් බිලියන 149 ක මුදල ප්‍රමාණයක් ඔවුන්ගේ අදායමෙන් වෙන් කිරීමට හැකියි. පහත සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන් මිලදී ගත හැකි රටවල් 20ක්. ඩොලර් බිලියන 149 ක budget එකකට මිලදී ගත හැකි තවත් රටවල් කිහිපයක් වාර්තා වුනත් මෙහිදී ඉදිරිපත් වෙන්නේ වඩා වැඩි අවදානයක් දිනා ගන්නා රටවල් 20ක් සම්බන්ධයෙනුයි. මේ කරුණත් ඔබේ සිතේ රඳවාගෙන එහෙනම් බලමු අපේ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කී වෙනි ස්ථානයද කියලා…


    20. Cuba – $61 Billion (USD/GDP)

    20cuba.jpg


    19. Puerto Rico – $96 Billion (USD/GDP)

    19PuertoRico.jpg


    18. Ecuador – $85 Billion (USD/GDP)

    Ecuador.jpg


    17. Sri Lanka – $59 Billion (USD/GDP)

    17sri_lanka.jpg


    16. Croatia – $64 Billion (USD/GDP)

    16.-Croatia.jpg


    15. Oman – $72 Billion (USD/GDP)

    15.-Oman.jpg


    14. Syria – $74 Billion (USD/GDP)

    14.-Syria.jpg


    13. Sudan – $59 Billion (USD/GDP)

    13.-Sudan.jpg


    12. Costa Rica – $41 Billion (USD/GDP)

    12.-Costa-Rica.jpg


    11. Ghana – $41 Billion (USD/GDP)

    11.-Ghana.jpg


    10. Kenya – $37 Billion (USD/GDP)

    10.-Kenya.jpg


    9. Jamaica – $15 Billion (USD/GDP)

    9-jamaica.jpeg


    8. Iceland – $14 Billion (USD/GPD)

    8.-Iceland.jpg


    7. Afghanistan – $20 Billion (USD/GPD)

    7.-Afghanistan.jpg


    6. Monaco – $6 Billion (USD/GPD)

    6.-Monaco.jpg


    5. Serbia – $45 Billion (USD/GPD)

    5.-Serbia.jpg


    4. Guyana – $2 Billion (USD/GPD)

    3.-Seychelles.jpg


    3. Seychelles – $1 Billion (USD/GPD)

    3.-Seychelles.jpg


    2. Maldives – $2 Billion (USD/GPD)

    2.-Maldives.jpg


    1. Fiji – $4 Billion (USD/GPD)


    1.-Fiji.jpg
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    රට විකුණල පොඩි ගානකට වෙන රටක් අරන් ඉතුරුවෙන ඩොලර් බිලියන ටික අපි බෙදා ගම්මුද?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රට විකුණල පොඩි ගානකට වෙන රටක් අරන් ඉතුරුවෙන ඩොලර් බිලියන ටික අපි බෙදා ගම්මුද?
    ඔව් බන්. ඔය ඩොලර් බිලියන එකේ දෙකේ රටවල් හත අටක් අරන්දාලා ඉතුරු බිලියන 25ක් විතර ලෝක බැංකුවෙ දාල පොලියෙන් ආතල් එකේ ජිවත් වෙමු. ඕන නම් අර අඩු ගානට ගත්තු රටවල් පොඩ්ඩක් හදල ගත්ත නම් හොඳ ගානකට දීගන්නත් පුලුවන්.:lol::lol::lol:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    meka poddak balahan..lankawe watina kama USD 59billion nam api balamu lankawe minihekta kiyak hamba wenawada kiyala wikunuwoth..

    (59,000,000,000 x 135 )/20,000,000= Rs 398,250 :D :shocked::shocked:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    රඹා;16817330 said:
    ඔව් බන්. ඔය ඩොලර් බිලියන එකේ දෙකේ රටවල් හත අටක් අරන්දාලා ඉතුරු බිලියන 25ක් විතර ලෝක බැංකුවෙ දාල පොලියෙන් ආතල් එකේ ජිවත් වෙමු. ඕන නම් අර අඩු ගානට ගත්තු රටවල් පොඩ්ඩක් හදල ගත්ත නම් හොඳ ගානකට දීගන්නත් පුලුවන්.:lol::lol::lol:

    පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අපිට කීයක්වත් නොදී උන් සෙට්එක විතරක් ලාබේ බෙදාගනියි බන්. අන්තිමට අපිට ඉන්ට රටක් නැතිවෙන එක විතරයි වෙන‍්නෙ. :no: උන් ටික නම් වෙන රටකට සල්ලි දීල හරි යයි. ඔන්න ඔහෙ අපි මෙහාට වෙලා උඩ බලාගෙන ඉම්මු.

    බැරි වෙලාවත් ඇපල් එකෙන් අපේ රට ගත්තොත් රටේ හැම එකාටම අයි ෆෝන් එක ගානෙ දෙයි.:lol::lol:
     

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo


    පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අපිට කීයක්වත් නොදී උන් සෙට්එක විතරක් ලාබේ බෙදාගනියි බන්. අන්තිමට අපිට ඉන්ට රටක් නැතිවෙන එක විතරයි වෙන‍්නෙ. :no: උන් ටික නම් වෙන රටකට සල්ලි දීල හරි යයි. ඔන්න ඔහෙ අපි මෙහාට වෙලා උඩ බලාගෙන ඉම්මු.

    බැරි වෙලාවත් ඇපල් එකෙන් අපේ රට ගත්තොත් රටේ හැම එකාටම අයි ෆෝන් එක ගානෙ දෙයි.:lol::lol:

    :yes:yes