මම අපේ ishwick සහෝදරයාගේ නුල දැකල මේක Share කරන්න හිතුනේ ....ඇත්තටම අපි Bill gates , Steve Jobs ගැන කතා කරන්නේ හරි ඉහලින් ඔව්න් ලෝකෙට ම හරි Inspiration එකක් නමුත් මොකක්ද ඔව්න් ගේ ඇත්ත කතාව.මේවා ඔව්න්ගේම චින්තන ශක්තියෙන් කරපු වැඩක්ද? මේ movie එක ගෙතිලා තියෙන්නේ ඒ ගැන .....මම බලලා රසවින්ද නිසා EK එකේ සෙට් එකට Share පාරක් දන්නා හිතුව ........Repost නම් Sorry Honde
Torrent Link:-Click here
Size:-1.23gb
- Movie: Pirates of Silicon Valley
- Detected quality: DVDRip
- IMDb link: 0168122
- IMDb rating: 7.0 (9,641 votes)
- RottenTomatoes: 89% 74%
- Genres: Drama, Biography




