Apple 🍎🍏 📱

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,440
    36,646
    113
    කෑගල්ල
    මොකක්ද Apple කියන්නේ. මොකක්ද redington කියන්නේ. මේ දෙක දෙකක්ද?

    Apple කියලා search කරාම charger එක 8500ක් වගේ cable එක 4500ක් වගේ වෙනවා.

    Redington කියන එක ඊට අඩුයි 6500 යි 2000යි වගේ යන්නේ.

    Apple කියලා දෙන්නෙත් මේකමද දන්නේ නෑ. Online බැලුවට පෙට්ටියක image එකක්වත් නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,428
    1
    58,907
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Blacklist Eyeroll GIF by NBC