manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    6313B356-1FCF-4DC8-ABA8-4B09AD3D8C47.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    apple silicon , okata lassana namak ei boho durata
    නැති වෙයි
    බොහෝ දුරට September event එක කියන්නෙ iPhone විතරක් රිලීස් කරන ඉවෙන්ට් එකක්නේ
    මැක් රිලේටඩ් දේවල් ඕකෙ රිලීස් කරන්නෙම නැහැ
    එහෙම නං වෙනම රිලීස් එකක තමයි කරන්නෙ, අනික සාමාන්‍යෙන් මැක් රිලීස් එකක් ඔය වගේ ලොකුවට ඉන්විටේශන් යවලා කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    iphone 12 base model එක worth ද කියල බලල ඒක හොදයි නම් ඒක ගන්නව. නැත්තම් iphone SE එක ගන්න ඉන්නෙ ( ඒක ගානට මාර වටිනව මට තේරෙන හැටියට)
     
    • Like
    Reactions: D_Mad