Apple 5s 32gb help

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    Apple 5s 32gb used ෆොන් එකේ ගනන් කොහොමද. රී බ්‍රශ් කරලා කිවුවා ඒ මොකක්ද බන්

    appleiphone5s.jpg

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Refurbishment is the distribution of products (usually electronics and electricals) that have been previously returned to a manufacturer or vendor for various reasons. Refurbished products are normally tested for functionality and defects before they are sold. It is repaired from the manufacturer and resold.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Refurbish කියන්නේ බං use කරල නැති but unpacked කරපූවා

    පිස්සුද බන් Refurbish කියන්නෙ යූස් කරලා කම්පැනියෙන් හරි Authorized තැනකින් ඩිවයිස් එක චෙක් කරලා තියෙන අවුල් හරි විදියට හදපු ඩිවයිස් එකක් කියන එක ගොඩක් වෙලාවට මේවට වොරන්ටි එකකුත් කම්පැනියෙන් නම් දෙනවා
    කෙලින්ම ඇපල් සයිට් එකෙත් තියනවා Refurbish ඒව ගන්න මැක් බුක් එහෙම නම්
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පිස්සුද බන් Refurbish කියන්නෙ යූස් කරලා කම්පැනියෙන් හරි Authorized තැනකින් ඩිවයිස් එක චෙක් කරලා තියෙන අවුල් හරි විදියට හදපු ඩිවයිස් එකක් කියන එක ගොඩක් වෙලාවට මේවට වොරන්ටි එකකුත් කම්පැනියෙන් නම් දෙනවා
    කෙලින්ම ඇපල් සයිට් එකෙත් තියනවා Refurbish ඒව ගන්න මැක් බුක් එහෙම නම්

    Ya machan..100% Correct ..ඊට අමතරව මචං Refurbished device වලට Original Battery එකක් Apple Company එකෙන් දාල තමා අයේ Market එකට Price අඩු කරලා දාන්නේ ...