Apple 6 එකේ original dispaly එකක්

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Apple 6 එකේ original dispaly එකක් අඩුවට දාගන්න place එකක් තිය්නවද colombo,, or වැඩ කරන්නේ නැති display එක ගන්න පුලුවන් phone එකක් තියනම් කිය්න්නෝ :confused::confused::confused::confused:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    original එවා නම් ලංකාවේ තියෙනවා කියලා හිතන්න බැ, දැන් 6 එක හදන්නේ නැ, අලුත් iphone එකක් ගණින්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    6 eke display eka yaluwo keepadenek damma duplicate eka, quality nam nehe hebei wede karanawa, 5000k da kohedo
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    eBay එකෙන් අරගෙන උබම දාගනින් බන්. ලොකු දෙයක් නෑ. අවශ්‍ය tools එක්කම display එක £10-15 වගේ තියනවා. ඕනනම් youtube video 2 - 3 බලහන්. අමාරු නෑ. lego හයිකරනවා වගේ බන්. unit වෙනම තියෙන්නේ.
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    original kiyala mehe dannne use karala ain karapu ekaka ekak.6 eke 15k wath gani ban.