Apple 6S Vs Apple 6S Plus

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Apple 6S Vs Apple 6S Plus

    2d0jew4.jpg

    nqwoew.jpg

    9irdwl.jpg


    තාම 100% ඇත්ත නෙමෙයි :dull::dull::dull:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ow eth ane manda ban set une naha :dull: mata nan mage OnePlus One eka thama hodama :)
    ow 1st test eke toss eka danna 5 mins walata kalin thread eka daaanawa :rofl::P (heta daanwa ban) ;)

    release wennath kalin ubata set une nathi ekanam pudumai :rofl::rofl::rofl:
    ela me wage welawak hodai ;);)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    කොහොමත් S ආපු iPhone සෑහෙන්න හොද ඒවා වුනා. Ex 3GS,4S,5S අනිත් එක S මොඩල් වලදි කැම් එකට ලොකු අප්ඩේට් එකක් දුන්නා. හැබැයි 6 එකේදි කැම් එකට හොද අප්ඩේට් එකක් දුන්නා ඒක නිසා 6S එකේදි කොහොම වෙයිද දන්නේ නැහැ. 500FPS වගේ ස්ලෝ-මෝ කැම් එකක් දුන්නොත් එහෙම ඇඩෙනවා.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ඕන රෙද්දක් ආවට කමක් නැහැ මට ෆෝන් එක ඕනම pc එකකට plug කරලා වැඩක් කරගන්න පුලවන් විදියට මේ යක්කු හැදුවොත් එච්චරයි, නැත්නන් sync උනාම ඔක්කම බඩු පැකට්.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඕන රෙද්දක් ආවට කමක් නැහැ මට ෆෝන් එක ඕනම pc එකකට plug කරලා වැඩක් කරගන්න පුලවන් විදියට මේ යක්කු හැදුවොත් එච්චරයි, නැත්නන් sync උනාම ඔක්කම බඩු පැකට්.

    ehema wenna yako :no::no: