APPLE 8 PLUS

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම ගන්න හෙවුවා
    දැනට අබාන්ස් එකේ 8 Plus එක. 1.58 ක් වෙනවා (64GB)
    ටකස් එකේ නෝමල් ප්‍රයිස් එක 1.48, හැබැයි ඇමෙක්ස් ප්ලැටිනම් කාඩ් එකක් තියනවා නම් 1.33ට ගන්න පුලුවන් මම කතා කරලා ඇහුවා උන් කියන්නෙ නැහැ වොරන්ටි කොහෙන්ද දෙන්නෙ කියලා.

    වෙන ශොප් වල සමහරි විට තව පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුලුවන් ඇති, ඒත් මම හිතන්නෙ පොඩ්ඩක් වැඩිපුර දීල හරි අබාන්ස්/FW/BT/Softlogic වගේ Autorized තැනකින් ගන්න එක හොදයි කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගන්න හෙවුවා
    දැනට අබාන්ස් එකේ 8 Plus එක. 1.58 ක් වෙනවා (64GB)
    ටකස් එකේ නෝමල් ප්‍රයිස් එක 1.48, හැබැයි ඇමෙක්ස් ප්ලැටිනම් කාඩ් එකක් තියනවා නම් 1.33ට ගන්න පුලුවන් මම කතා කරලා ඇහුවා උන් කියන්නෙ නැහැ වොරන්ටි කොහෙන්ද දෙන්නෙ කියලා.

    වෙන ශොප් වල සමහරි විට තව පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුලුවන් ඇති, ඒත් මම හිතන්නෙ පොඩ්ඩක් වැඩිපුර දීල හරි අබාන්ස්/FW/BT/Softlogic වගේ Autorized තැනකින් ගන්න එක හොදයි කියලා

    :yes: :yes:

    ඩෙඩ් පික්සල් වැඩි වෙලා ඩිස්ප්ලේ එකක් දාන්න ගියහම තමා ඔය අනික් මිනිස්සුන්ගේ සෛලේ බලන්න වෙන්නේ. :dull::growl:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    hmmm ela machan balamu..mn aldives wala mehea 900usd wthr etath wdi..
    danata un kiyanwa apple x ekea sahenna compl;ain kiwwaa..chargin problem..heating problem and internet cannection issues..

    but appl 8 btter