Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple AR Gaming
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනටමත් තියනවා, Google එකෙන් AR Core කියලා (ඇපල් ෆ්රේම්වර්ක් එකට කියන්නෙ AR Kit කියලා) ෆ්රේම්වර්ක් එකක් Introduce කරලා දුන්නා

Google ලාගෙ AR Core එකත් iOS වලටත් සපෝට් කරනවා

ඒත් හැම ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකකටම ඒක සපෝට් කරන්නෙ නැහැ (ප්රැක්ටිකලි සපෝට් කරන්නත් බැහැ, මොකද ඒකට ලොකු CPU පවර් එකක් ඕන සහ ස්පෙශලි ඩිසයින් කරපු කැමරා ෆීචර්ස් තියෙන්න ඕන, Apple AR Kit එක සපෝට් කරන පරණම ඩිවයිස් එක උනු 6S එකේ පවා CPU එක දැනට එන ඇන්ඩ්රොයිඩ් ෆ්ලෑග්ශිප් CPU ලගටම වගේ පර්ෆෝම් කරනවා)

අලුතෙන් ආපු ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් කීපයක විතරයි ඒව වැඩ කරන්නෙ

ඉස්සරහට එන Flagship වල වැඩ කරාවි අවුලක් නැතිව. ඒත් මිඩ් රේන්ජ් ඩිවයිස් වල වත් AR Core එක දැනට වැඩ කරන්නෙ නැහැ.

ඒක නිසා ඩිවයිස් ප්රමානෙ අඩු නිසා ඩිවලොපර්ස්ලා Apple වලට තරම් ගේම් හදන්නෙ නැහැ. එහෙම හදන එක උන්ට පාඩුයි. මොකද Apple වල 6S එකෙන් උඩ තියන සේරම ඩිවයිස් වල AR ගේම්ස් වැඩ කරනවා

EDIT : AR Core එක දැන් ගොඩක් ඇන්ඩ්රොයිඩ් ෆ්ලෑග්ශිප් වලට සපෝට් කරනවා කියලා කියනවා. හැබැයි ගොඩක් උන් කියලා තියනවා මෙතනින් පික්සල් ඩිවයිස් ඇරෙන්න අනෙක් ඩිවයිස් වල තාම ස්ටේබල් නැහැ කියලා

ඉස්සරහට ඇන්ඩ්රොයිඩ් වලටත් iOS වගේ හොද ගේම් එයි

Pixel and Pixel XL

Pixel 2 and Pixel 2 XL

Galaxy S7 and S7 edge

Galaxy S8 and S8+

Galaxy Note 8

Galaxy S9 and S9+

V30

V30+ (Android O only)

Zenfone AR

OnePlus 5

[QUOTE="NEMISIS, post: 23202100, member: 494668"] [SIZE="3"]දැනටමත් තියනවා, Google එකෙන් AR Core කියලා (ඇපල් ෆ්රේම්වර්ක් එකට කියන්නෙ AR Kit කියලා) ෆ්රේම්වර්ක් එකක් Introduce කරලා දුන්නා Google ලාගෙ AR Core එකත් iOS වලටත් සපෝට් කරනවා ඒත් හැම ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකකටම ඒක සපෝට් කරන්නෙ නැහැ (ප්රැක්ටිකලි සපෝට් කරන්නත් බැහැ, මොකද ඒකට ලොකු CPU පවර් එකක් ඕන සහ ස්පෙශලි ඩිසයින් කරපු කැමරා ෆීචර්ස් තියෙන්න ඕන, Apple AR Kit එක සපෝට් කරන පරණම ඩිවයිස් එක උනු 6S එකේ පවා CPU එක දැනට එන ඇන්ඩ්රොයිඩ් ෆ්ලෑග්ශිප් CPU ලගටම වගේ පර්ෆෝම් කරනවා) අලුතෙන් ආපු ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් කීපයක විතරයි ඒව වැඩ කරන්නෙ ඉස්සරහට එන Flagship වල වැඩ කරාවි අවුලක් නැතිව. ඒත් මිඩ් රේන්ජ් ඩිවයිස් වල වත් AR Core එක දැනට වැඩ කරන්නෙ නැහැ. ඒක නිසා ඩිවයිස් ප්රමානෙ අඩු නිසා ඩිවලොපර්ස්ලා Apple වලට තරම් ගේම් හදන්නෙ නැහැ. එහෙම හදන එක උන්ට පාඩුයි. මොකද Apple වල 6S එකෙන් උඩ තියන සේරම ඩිවයිස් වල AR ගේම්ස් වැඩ කරනවා EDIT : AR Core එක දැන් ගොඩක් ඇන්ඩ්රොයිඩ් ෆ්ලෑග්ශිප් වලට සපෝට් කරනවා කියලා කියනවා. හැබැයි ගොඩක් උන් කියලා තියනවා මෙතනින් පික්සල් ඩිවයිස් ඇරෙන්න අනෙක් ඩිවයිස් වල තාම ස්ටේබල් නැහැ කියලා ඉස්සරහට ඇන්ඩ්රොයිඩ් වලටත් iOS වගේ හොද ගේම් එයි Pixel and Pixel XL Pixel 2 and Pixel 2 XL Galaxy S7 and S7 edge Galaxy S8 and S8+ Galaxy Note 8 Galaxy S9 and S9+ V30 V30+ (Android O only) Zenfone AR OnePlus 5 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom