Apple AR Gaming

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Machanla Aluth IOS eke AR Gaming kiyala seen ekak thiyenne

    Eke Pool game eka , Dino park app eka ehema supiri

    Mata hithenne Samsung la s10 ekata oya seen eka copy karai aniwa. Mokada un face imoji ekath e widihatama copy karala s9 ekata

    Mona unath AR seen eka nam patta
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    Mokakda ban e poddak pehedili karapanko?
    eka iphone x ekata ena ekakda?
    nethnam iphone 7 eke idalama thiyenavada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    දැනටමත් තියනවා, Google එකෙන් AR Core කියලා (ඇපල් ෆ්‍රේම්වර්ක් එකට කියන්නෙ AR Kit කියලා) ෆ්‍රේම්වර්ක් එකක් Introduce කරලා දුන්නා
    Google ලාගෙ AR Core එකත් iOS වලටත් සපෝට් කරනවා

    ඒත් හැම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකටම ඒක සපෝට් කරන්නෙ නැහැ (ප්‍රැක්ටිකලි සපෝට් කරන්නත් බැහැ, මොකද ඒකට ලොකු CPU පවර් එකක් ඕන සහ ස්පෙශලි ඩිසයින් කරපු කැමරා ෆීචර්ස් තියෙන්න ඕන, Apple AR Kit එක සපෝට් කරන පරණම ඩිවයිස් එක උනු 6S එකේ පවා CPU එක දැනට එන ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලෑග්ශිප් CPU ලගටම වගේ පර්ෆෝම් කරනවා)

    අලුතෙන් ආපු ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් කීපයක විතරයි ඒව වැඩ කරන්නෙ
    ඉස්සරහට එන Flagship වල වැඩ කරාවි අවුලක් නැතිව. ඒත් මිඩ් රේන්ජ් ඩිවයිස් වල වත් AR Core එක දැනට වැඩ කරන්නෙ නැහැ.

    ඒක නිසා ඩිවයිස් ප්‍රමානෙ අඩු නිසා ඩිවලොපර්ස්ලා Apple වලට තරම් ගේම් හදන්නෙ නැහැ. එහෙම හදන එක උන්ට පාඩුයි. මොකද Apple වල 6S එකෙන් උඩ තියන සේරම ඩිවයිස් වල AR ගේම්ස් වැඩ කරනවා

    EDIT : AR Core එක දැන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලෑග්ශිප් වලට සපෝට් කරනවා කියලා කියනවා. හැබැයි ගොඩක් උන් කියලා තියනවා මෙතනින් පික්සල් ඩිවයිස් ඇරෙන්න අනෙක් ඩිවයිස් වල තාම ස්ටේබල් නැහැ කියලා
    ඉස්සරහට ඇන්ඩ්‍රොයිඩ් වලටත් iOS වගේ හොද ගේම් එයි
    Pixel and Pixel XL
    Pixel 2 and Pixel 2 XL
    Galaxy S7 and S7 edge
    Galaxy S8 and S8+
    Galaxy Note 8
    Galaxy S9 and S9+
    V30
    V30+ (Android O only)
    Zenfone AR
    OnePlus 5
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Mokakda ban e poddak pehedili karapanko?
    eka iphone x ekata ena ekakda?
    nethnam iphone 7 eke idalama thiyenavada?

    6S එකෙන් උඩ හැම ඩිවයිස් එකක්ම සපෝට් කරනවා

    මේක බලපන් මොකද්ද කියලා තේරේවි

    VR - ඇත්ත ලෝකෙ තියන දේවල් පේන්නෙ නැහැ, ගේම් එක ඇතුලෙ තියන ඒව විතරයි පේන්නෙ
    AR - ගේම් ඔබ්ජෙක්ට් ඇත්ත ලෝකෙ තියනවා වගේ පේනවා, ඇත්ත ලෝකේ තියන ඒවයි ගේම් එකේ තියන ඒවයි දෙකම පේනවා
     
    Tnx..