Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple bug (ඔයත් iPhone use කරනවද?)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone එක පිස්සු කෙලිනවද ලඟදි ඉඳන්?

එළකිරි එකේත් ගොඩක් කට්ටිය ඇති නේ iPhone use කරන. මේ දවස් වල සැහෙන ලොකු bug එකක් ජනප්රිය වෙලා තියෙනවා. මේක ඇවිල්ලා තෙලිගු character එකක්. මේ character එක උඹට කව්රු හැර whatsapp, messenger හරි iMessage එකක් විදිහට එව්වොත් ඔයාගේ phone එකේ ඒ app එක වැඩ කරන්නේ නැතුවයයි. app එක on වෙන්න සැහෙන්න වෙලාවක් අරගෙන on නොවී යයි. සමහරවිට නිකන් bootloop එකක් වගෙත් සෙට් වෙයි. ඒ කියන්නේ නිකන් හැම තිස්සෙම restart වෙනවා වගේ වෙයි

මේ තියෙන්නේ ඒ තෙලිගු character එක

Apple ලා කියන විදිහට ඉක්මනට මේකට patch එකක් එවයි. ඒ කියන්නේ ඊළඟ update එකේදී මේක fix කරලා එවයි. හැබැයි සමහර වෙලාවට මෙහෙ region එකට updates එන්න පරක්කු වෙනවා. එතකොට ඉතින් sorry තමා. පොඩි පොඩි hacks වගයක් නම් තියෙනවා කරන්න. හැබැයි 100% හරි යයිද කියල නම් කියන්න බැ.

1. whatsapp එකෙන් කව්රු හරි message එක එවලා තිබ්බොත්...

කලින් https://web.whatsapp.com/ එකෙන් whatsapp එක setup කරගෙන තිබ්බා නම් එකට ගිහිල්ල බලන්න ඒ message එක එවල තියෙන්නේ කව්ද සහ එකෙන් ඒ message එක delete කරන්න.

එහෙම නැත්තනම් message එක එව්වා කෙනා දන්නවා නම් එයට කියන්න whatsapp වලින් ඒ message එක delete කරන්න කියල. එකේ ඇති delete for everyone කියල option එකක්.

whatsapp uninstall කරලා ආයිමත් දාන්න

2. messenger එකෙන් වගේ එවලා තිබ්බත් කලින් සඳහන් කර විදිහම තමා. messenger එකෙන් නම් තවත් ලේසි. ටක් ගල ලැප් එකකින් ලොග් වෙලා delete කරලා දාන්න. මම දන්නා විදිහට messenger වලින් නම් එවන්න බැ block කරනවද කොහෙද

3. iMessage වලින් වගේ එවල තිබ්බොත් තම sorry වෙන්නේ. macbook එකක් ඔයා ළඟ නැත්තනම් delete කරන්න amaru වෙයි. මේක නම් මට හරියටම sure නෑ. macbook එකේ iMessage වලට ලොග් වෙලා delete කරන්න try කරලා බලන්න

මේ crash වෙන එක iphone 5/5c එකෙන් පස්සේ ආපු හැම phone එකකම ඒ වගේම හැම macbook එකකම වගේ තියෙනවා. ඒ කියන්නේ අලුත්ම update එක දාල තියෙන phone වලට තමා බලපාලා තියෙන්නේ

කට්ටියට ඕනේ නම් appleලගේ අලුත්ම update එකේ beta version එක දාගෙන bug එක හදාගන්න පුළුවන්. එකත් එක option එකක් තමා.

ගොඩක් android use කරන අය තමා මේකෙන් ආතල් ගන්නේ. සමහර අය uber එකේ නමටත් මේක දාලා තියෙනවා

iphone තියෙන කට්ටියට යවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි අර කිව්වා වගේ recover කරගන්න පුළුවන් වෙන්න යවන්න. හොඳම දේ whatsapp යවලා ආතල් එක අරගෙන delete කරන එක. මම නම් කලේ එහෙම

[QUOTE="isuru amantha, post: 22880552, member: 268796"] [b]iPhone එක පිස්සු කෙලිනවද ලඟදි ඉඳන්?[/b] [SIZE="5"]එළකිරි එකේත් ගොඩක් කට්ටිය ඇති නේ iPhone use කරන. මේ දවස් වල සැහෙන ලොකු bug එකක් ජනප්රිය වෙලා තියෙනවා. මේක ඇවිල්ලා තෙලිගු character එකක්. මේ character එක උඹට කව්රු හැර whatsapp, messenger හරි iMessage එකක් විදිහට එව්වොත් ඔයාගේ phone එකේ ඒ app එක වැඩ කරන්නේ නැතුවයයි. app එක on වෙන්න සැහෙන්න වෙලාවක් අරගෙන on නොවී යයි. සමහරවිට නිකන් bootloop එකක් වගෙත් සෙට් වෙයි. ඒ කියන්නේ නිකන් හැම තිස්සෙම restart වෙනවා වගේ වෙයි :([/SIZE] [SIZE="5"]මේ තියෙන්නේ ඒ තෙලිගු character එක :confused:[/SIZE] [CENTER][IMG]https://i.kinja-img.com/gawker-media/image/upload/s--lHukc7n6--/c_scale,fl_progressive,q_80,w_800/o6d4pj0rfcwgwnwcuh7e.jpg[/IMG] [IMG]https://cdn.macrumors.com/article-new/2018/02/telugu-bug-800x673.jpg[/IMG][/CENTER] [SIZE="5"]Apple ලා කියන විදිහට ඉක්මනට මේකට patch එකක් එවයි. ඒ කියන්නේ ඊළඟ update එකේදී මේක fix කරලා එවයි. හැබැයි සමහර වෙලාවට මෙහෙ region එකට updates එන්න පරක්කු වෙනවා. එතකොට ඉතින් sorry තමා. පොඩි පොඩි hacks වගයක් නම් තියෙනවා කරන්න. හැබැයි 100% හරි යයිද කියල නම් කියන්න බැ. [/SIZE] [SIZE="5"]1. whatsapp එකෙන් කව්රු හරි message එක එවලා තිබ්බොත්...[/SIZE] [LIST][SIZE="4"]කලින් [url]https://web.whatsapp.com/[/url] එකෙන් whatsapp එක setup කරගෙන තිබ්බා නම් එකට ගිහිල්ල බලන්න ඒ message එක එවල තියෙන්නේ කව්ද සහ එකෙන් ඒ message එක delete කරන්න.[/SIZE] [/LIST] [LIST][SIZE="4"]එහෙම නැත්තනම් message එක එව්වා කෙනා දන්නවා නම් එයට කියන්න whatsapp වලින් ඒ message එක delete කරන්න කියල. එකේ ඇති delete for everyone කියල option එකක්.[/SIZE] [/LIST] [LIST][SIZE="4"] whatsapp uninstall කරලා ආයිමත් දාන්න :lol:[/SIZE] [/LIST] [SIZE="5"]2. messenger එකෙන් වගේ එවලා තිබ්බත් කලින් සඳහන් කර විදිහම තමා. messenger එකෙන් නම් තවත් ලේසි. ටක් ගල ලැප් එකකින් ලොග් වෙලා delete කරලා දාන්න. මම දන්නා විදිහට messenger වලින් නම් එවන්න බැ block කරනවද කොහෙද :no: 3. iMessage වලින් වගේ එවල තිබ්බොත් තම sorry වෙන්නේ. macbook එකක් ඔයා ළඟ නැත්තනම් delete කරන්න amaru වෙයි. මේක නම් මට හරියටම sure නෑ. macbook එකේ iMessage වලට ලොග් වෙලා delete කරන්න try කරලා බලන්න [/SIZE] [SIZE="5"]මේ crash වෙන එක iphone 5/5c එකෙන් පස්සේ ආපු හැම phone එකකම ඒ වගේම හැම macbook එකකම වගේ තියෙනවා. ඒ කියන්නේ අලුත්ම update එක දාල තියෙන phone වලට තමා බලපාලා තියෙන්නේ :yes: කට්ටියට ඕනේ නම් appleලගේ අලුත්ම update එකේ beta version එක දාගෙන bug එක හදාගන්න පුළුවන්. එකත් එක option එකක් තමා. ගොඩක් android use කරන අය තමා මේකෙන් ආතල් ගන්නේ. සමහර අය uber එකේ නමටත් මේක දාලා තියෙනවා :lol:[/SIZE] [CENTER][IMG]https://tctechcrunch2011.files.wordpress.com/2018/02/screen-shot-2018-02-16-at-4-08-38-pm.png?w=680&h=463[/IMG][/CENTER] iphone තියෙන කට්ටියට යවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි අර කිව්වා වගේ recover කරගන්න පුළුවන් වෙන්න යවන්න. හොඳම දේ whatsapp යවලා ආතල් එක අරගෙන delete කරන එක. මම නම් කලේ එහෙම :lol: :lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom