iPhone එක පිස්සු කෙලිනවද ලඟදි ඉඳන්?
එළකිරි එකේත් ගොඩක් කට්ටිය ඇති නේ iPhone use කරන. මේ දවස් වල සැහෙන ලොකු bug එකක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේක ඇවිල්ලා තෙලිගු character එකක්. මේ character එක උඹට කව්රු හැර whatsapp, messenger හරි iMessage එකක් විදිහට එව්වොත් ඔයාගේ phone එකේ ඒ app එක වැඩ කරන්නේ නැතුවයයි. app එක on වෙන්න සැහෙන්න වෙලාවක් අරගෙන on නොවී යයි. සමහරවිට නිකන් bootloop එකක් වගෙත් සෙට් වෙයි. ඒ කියන්නේ නිකන් හැම තිස්සෙම restart වෙනවා වගේ වෙයි
මේ තියෙන්නේ ඒ තෙලිගු character එක
Apple ලා කියන විදිහට ඉක්මනට මේකට patch එකක් එවයි. ඒ කියන්නේ ඊළඟ update එකේදී මේක fix කරලා එවයි. හැබැයි සමහර වෙලාවට මෙහෙ region එකට updates එන්න පරක්කු වෙනවා. එතකොට ඉතින් sorry තමා. පොඩි පොඩි hacks වගයක් නම් තියෙනවා කරන්න. හැබැයි 100% හරි යයිද කියල නම් කියන්න බැ.
1. whatsapp එකෙන් කව්රු හරි message එක එවලා තිබ්බොත්...
2. messenger එකෙන් වගේ එවලා තිබ්බත් කලින් සඳහන් කර විදිහම තමා. messenger එකෙන් නම් තවත් ලේසි. ටක් ගල ලැප් එකකින් ලොග් වෙලා delete කරලා දාන්න. මම දන්නා විදිහට messenger වලින් නම් එවන්න බැ block කරනවද කොහෙද
3. iMessage වලින් වගේ එවල තිබ්බොත් තම sorry වෙන්නේ. macbook එකක් ඔයා ළඟ නැත්තනම් delete කරන්න amaru වෙයි. මේක නම් මට හරියටම sure නෑ. macbook එකේ iMessage වලට ලොග් වෙලා delete කරන්න try කරලා බලන්න
මේ crash වෙන එක iphone 5/5c එකෙන් පස්සේ ආපු හැම phone එකකම ඒ වගේම හැම macbook එකකම වගේ තියෙනවා. ඒ කියන්නේ අලුත්ම update එක දාල තියෙන phone වලට තමා බලපාලා තියෙන්නේ
කට්ටියට ඕනේ නම් appleලගේ අලුත්ම update එකේ beta version එක දාගෙන bug එක හදාගන්න පුළුවන්. එකත් එක option එකක් තමා.
ගොඩක් android use කරන අය තමා මේකෙන් ආතල් ගන්නේ. සමහර අය uber එකේ නමටත් මේක දාලා තියෙනවා
iphone තියෙන කට්ටියට යවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි අර කිව්වා වගේ recover කරගන්න පුළුවන් වෙන්න යවන්න. හොඳම දේ whatsapp යවලා ආතල් එක අරගෙන delete කරන එක. මම නම් කලේ එහෙම

- කලින් https://web.whatsapp.com/ එකෙන් whatsapp එක setup කරගෙන තිබ්බා නම් එකට ගිහිල්ල බලන්න ඒ message එක එවල තියෙන්නේ කව්ද සහ එකෙන් ඒ message එක delete කරන්න.
- එහෙම නැත්තනම් message එක එව්වා කෙනා දන්නවා නම් එයට කියන්න whatsapp වලින් ඒ message එක delete කරන්න කියල. එකේ ඇති delete for everyone කියල option එකක්.
- whatsapp uninstall කරලා ආයිමත් දාන්න

Last edited: