Apple confirms iPhone with USB-C is coming

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    Apple confirms iPhone with USB-C is coming


    EU-Law-iPhone-USB-C-Gear.jpg



    Apple gave a direct confirmation that the iPhone is switching to USB-C. In an interview with The Wall Street Journal, Apple marketing lead Greg Joswiak said the company will replace the Lighting port even if his team is not happy with the change.

    The interview involved software VP Craig Federighi as well but none of them revealed when exactly the move will happen.

    The Apple executives said “the Europeans are the ones dictating timing for European customers” which is a sophisticated way of saying nothing about the timeline for the switch. Joswiak refused to answer whether Apple will ship a connector sold outside the EU, but that seems very unlikely.

    The exec also talked about Apple’s dedication of going its own way and trusting its engineers rather than complying with standards by lawmakers and adopting third-party hardware. He even brought up micro USB and how Apple has been pushed to meet ill-considered requirements.

    The marketing lead added that charging bricks with detachable cables solved the issue of standardization, claiming the switch to USB-C would create a lot of e-waste as people are pushed to buy new cables and discard the old ones.

    https://www.gsmarena.com/apple_confirms_iphone_with_usbc_is_coming-news-56286.php
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    උන්ට ඕක නොකර ඉන්න බැහැනේ
    මොකද EU වල විකුනන්න වෙන්නෙ නැහැ, 2024න් පස්සෙ එහෙ විකුනන හැම ෆෝන් එකක්ම type c වෙන්න ඕන කියලා law එකක් ගෙනවානේ

    අනික් හොඳම ආතල් එක වෙන්නෙ power tools වලට ඒවටත් කොමන් සොකට් එකක් සහ කොමන් වෝල්ටේජ් යූස් කරන්න ඕන කියලා එකකුත් තියනවා ඒකත් සිරා

    ගොඩක් EU වල තියන law ගත්තම consumers ලාට වාසි වෙන ඒව තියෙන්නෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,758
    113
    හෙල බිමේ
    උන්ට ඕක නොකර ඉන්න බැහැනේ
    මොකද EU වල විකුනන්න වෙන්නෙ නැහැ, 2024න් පස්සෙ එහෙ විකුනන හැම ෆෝන් එකක්ම type c වෙන්න ඕන කියලා law එකක් ගෙනවානේ

    අනික් හොඳම ආතල් එක වෙන්නෙ power tools වලට ඒවටත් කොමන් සොකට් එකක් සහ කොමන් වෝල්ටේජ් යූස් කරන්න ඕන කියලා එකකුත් තියනවා ඒකත් සිරා

    ගොඩක් EU වල තියන law ගත්තම consumers ලාට වාසි වෙන ඒව තියෙන්නෙ
    Power tools walata දාපු law එක මොකක්ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Power tools walata දාපු law එක මොකක්ද?
    ඔය හැම ෆෝන් එකකටම type c තියෙන්න ඕන වගේ
    කෝඩ්ලස් පවර් ටූල් වලටත් කොමන් බැටරි සොකට් එකක්/platform එකක් තියෙන්න ඕන කියලා එකක් ගෙනත් තියනවා, හැබැයි මම හිතන්නෙ ඒක එන්ෆෝස් කරන්නෙ ටික කාලෙකින්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    APPLE MACBOOK වලත් USB-C තියෙන ඵකේ ඕකට දැම්මහම විතරක් උන් අඩු කුලේ වෙන ඵකක් නෑ..
     
    • Like
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    usb-c එකත් එක්ක full design change එකක්නම් වෙන්නම ඔනේ නැත්තං වැඩක් නෑ...2017 ඉදන් එකම විදිහට දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    උන්ට ඕක නොකර ඉන්න බැහැනේ
    මොකද EU වල විකුනන්න වෙන්නෙ නැහැ, 2024න් පස්සෙ එහෙ විකුනන හැම ෆෝන් එකක්ම type c වෙන්න ඕන කියලා law එකක් ගෙනවානේ

    අනික් හොඳම ආතල් එක වෙන්නෙ power tools වලට ඒවටත් කොමන් සොකට් එකක් සහ කොමන් වෝල්ටේජ් යූස් කරන්න ඕන කියලා එකකුත් තියනවා ඒකත් සිරා

    ගොඩක් EU වල තියන law ගත්තම consumers ලාට වාසි වෙන ඒව තියෙන්නෙ
    Yap this is the reason and good decision. Not heard about power tools case.
     
    • Like
    Reactions: Gwynbleidd

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    Only reason apple stick with lighting port is massive income they get from cable manufacturers and sellers.

    EU also enforcing wireless charging standard and also forsing manufacturers to follow USB C power management standards. So charges and cables compatible with each other.

    This will eventually stop companies like OPPO (OnePlus) Xiaomi from releasing chargers with higher power levels but not compatible with other devices. Eg my OPPO 65W charger cannot charge my pixel at 65w even with Oppo provided USB C cable. It can only charge other phones at 18W .
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මට තියෙන ප්‍රශ්නෙ ටයිප් c එකට ඇපල් ල මොන වගේ නමක් දායි ද?
    වහල්ලු අන්දන්න මොන වගේ බොරුවක් කියලා මාර්කට් එකට දායි ද?
    Glory Hole kiyalalu danna inne :P
     
    • Haha
    Reactions: earthling

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,975
    4,546
    113
    මට තියෙන ප්‍රශ්නෙ ටයිප් c එකට ඇපල් ල මොන වගේ නමක් දායි ද?
    වහල්ලු අන්දන්න මොන වගේ බොරුවක් කියලා මාර්කට් එකට දායි ද?
    the dynamic cum port :lol::lol::lol::lol: