Apple developer license

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    use karanne kawda machanla. .:rolleyes:

    need help regarding following incident :)

    ape company eke app ekak launch karala thiyenne Apple developer license ekakin. .

    ayeth a purpose ekatama aluthen app ekak hadanawanam existing Apple developer license ekama use karanna onada api? :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    හරියට තේරුනේ නැහැ

    අහන්නෙ එකම App ID/Provisioning Profile යූස් කරන්න ඕන කියලාද එහෙම නැතනම් එකම ඩිවලොපර් එකවුන්ට් එක යූස් කරන්න ඕනෙද කියලාද

    එකම ඇප් එක උනත් වෙනස් ඩිවලොපර් එකවුන්ට් වලින් දාන්නත් පුලුවන් එකම එකවුන්ට් එකෙන් උනත් දාන්න පුලුවන්(හැබැයි එහෙම කරන්නෙ වැලිඩ් රීසන් එකක් ඇතුව වෙන්න ඕන)

    තව පොඩ්ඩක් සීන් එක විසතර කරන්න උදවු කරන්න පුලුවන්

    මේ අහන්නෙ උදාහරනයක් විදියට රෙස්ටුරන්ට් ඇප් එකක් තියනවා ඒක තව රෙස්ටුරන්ට් එකකට දෙනවා ඒකට අලුතෙන් ඇප් එකක් ඕනෙ ඒක කරන්න පුලුවන්ද කියලාද?

    එහෙම නම් ඒක කරන්න පුලුවන් ඇප් අයිකන් එක වෙනස් කරලා නම වෙනස් කරලා App-ID එක වෙනස් කරලා දාන්න පුලුවන් එකම එකවුන්ට් එකෙන්. මම එහෙම කරලා තියනවා වෙනස් ක්ලයන්ට්ලාට එකම ඇප් එක ග්‍රැෆික් විතරක් වෙනස් කරලා එකම එකවුන්ට් එකෙන් ඇප්ස්ටෝ දාලා තියනවා. හැබැයි එහෙම කරාම ඩිවලොපර් ඇපස් වල සේරම ඇප් පෙන්නන නිසා ක්ලයන්ට්ලා ආස නැහැ ඒකට
     
    • Like
    Reactions: Dusty Killer

    p.m kala
     
    mekai mchn cn eka

    ape app ekak thiyenawa app store eke

    eka old version eka, karanne eka dev la set ekak

    dan new version eka karanne wena dev la set ekak

    kohomahari anthimata wenna ona okkomala new app eka use karana eka thamai

    old eka ain wenawa

    so kohomada wede wenna ona?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    අලුත් එක ඇප්ස්ටෝ දාන වෙලාවට එකම App-ID එක දාලා ස්ටෝ එකට අප්ලෝඩ් කරා නම් හරි APP-ID එකෙන් තමයි ස්ටෝ එක ඇප් එක අදුන ගන්නෙ
    එකම ID එකෙන් දැම්මම ඒ ඇප් එක විදියටම ඩිටෙක්ට් කර ගන්නවා යූසර්ස්ලා ඇප් එක අපඩේට් කරාම කෙලින්ම පරන එක වෙනුවට අලුත් එක ඉන්ස්ටෝල් වෙනවා
     
    • Like
    Reactions: ijay