Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්.

    qaU7CpG.png


    ඔන්න මචන්ලා අද ගෙනාවා Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Apple iTunes එක වගේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම " Appandora " . මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන් පරිගණකය හා Apple Device එක අතර ෆයිල් හුවමාරු කරගන්න. ( Audio , Video , Photos ) Apps Download / Remove කරන්න. Contacts / Notes /Bookmarks / Messages Backup කරන්න
    වගේ ඒවා iTunes වලට වඩා ලේසියෙන් මේක හරහා කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

    BSMooTe.png


    eXKpEmW.gif


    Android වලට සුපිරිම Pc Suite Set එකක් මෙතනින් ගන්න.



    eXKpEmW.gif


    Appandora iOS Manager

    Free & Unlimited Application Resources

    Free AppandoraFree iPad/iPhone/iPod Manager

    Transfer Files Between iPad/iPhone/iPod and PC

    Virtual File System

    No Jailbroken Devices Needed

    ===========================================================

    Appandora iOS Manager මෙතනින් බාගන්න.



    Windows 7, 8, Xp, Vista

    සහය දක්වන Apple device

    iPod, iPhone, iPhone 4S, iPhone 5, iPhone 5S, iPhone 5C, iPad, the new iPad, iPad Mini, iPad 4.

    ===========================================================

    මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.

    JT0f4Vy.png


    මෙන්න Screen Shotz

    wxRmdL6.png


    Apps Download

    j1Be36A.png


    Media

    UU0Cj8c.png


    Gallery

    QdQdOeq.png


    පුලුවන්නම් කියපල්ලා උස්සපු එකක් කියලා.

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    • Like
    Reactions: Executer and SSR@

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mewagen dammama mchn sytem eka aul ynwa slow wenwa app crash wenwa..mama owa okkoma dala antimata itunes walin tma nwatune..itune patta bn official vdihata use krnwanm elakirima eka eka tma matanm
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Malware Detected, signature file has been submitted to Mcafee.
    මොන ලබ්බක් ද කියල දන්නේ නැහැ නේ බන්, අනික මේ ටූල් එකට ෆොනේ එකේ මුළු file system එකම රීඩ් කරන්න පුළුවන්. අපේ phones වල කොච්චර personnel information, password, secure data තියනවද, මම අයින් කරලා දැම්ම බන්