Apple EarPods and Lightning Cable Help

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    ඇපල් වෙබ් සයිට් එකෙන් ලංකාවට කෙලින්ම බඩු ගෙන්වන්න බැරිද? US වලට විතරද පුළුවන්?

    මට උමනා වෙලා තියනවා ear pod එකයි / lighning cable එකකයි ගෙන්න ගන්න.

    ලංකාවේ වෙන ඔරිජිනල් ඒවා ගන්න තැනක් සහ මිලත් කියාගෙන යන්න.

    https://www.apple.com/shop/product/ME291AM/A/lightning-to-usb-cable-05-m?fnode=97

    https://www.apple.com/shop/product/MNHF2AM/A/earpods-with-35-mm-headphone-plug
     

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    BT Store
    Future World

    mun thama lankawe aauthorized re-sellersla

    thawa dialog abans thiyanawa da koheda mata hariyatama sure na