ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්යුත් උපකරණ නිෂ්පාදන බහුජාතික සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකුවන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය. ස්ට්ව් ජෝබ්ස් උපතින් බෙෘද්යකු නොවුවත් පසු කාලිනව බුදු දහම වැලද ගත් පුද්ගලයකි.
වසර ගණනාවක් පුරා පිළිකාවකින් පීඩා විඳි ඔහු මිය යනවිට 56හැවිරිදි වියේ පසුවිය.
වසර ගණනාවක් පුරා පිළිකාවකින් පීඩා විඳි ඔහු මිය යනවිට 56හැවිරිදි වියේ පසුවිය.