Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින්
සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට වෙලා ඉමු. ඔයාලා අපි හැමෝම දන්නවා නේද?මුළු ලෝකයම මවිත කරමින්, තාක්ෂණයේ නව මානයන් ලොවට ඉදිරිපත් කල ස්ටීව් ජොබ්ස් ලොවින් සමුගත් පුවත. ගොඩක් දුක් බරආරංචියක්, ඉතින් මම අද කියන්නෙ අපේ ඇපල් සමාගෙන් අලුත් නිපැයුමක් ගැන Apple I-Phone 4S කියන්නෙ මොවුන්ගෙ අලුත්මනිර්මාණය, මේ ගැන ටිකක් හොයලා බලමු.....
මීට පෙර අප අතර කොතරම් ජංගම දුරකථන තිබුණද?, එහෙත් මේ සියලු ජංගම දුරකථන නිපැයුම් කරුවන්ට අභියෝග කරමින් නවමුහුණුවරකින්, නව තාක්ෂණයෙන් අපිව සොයා පැමිණි ස්මාට් ෆෝන් ගැන, නොදන්න කෙනෙක් හොයාගන්නත් බැරි තරම්, මොකදලංකාවෙ නම් ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා නැති උණාට, ඇපල් නාමය නොඅහපු නෙකේ හොයාගන්නත් බැරි තරමි, මේ ඇපල්සමාගමේ නිෂ්පාදන අතුරෙන් ස්මාට් ෆෝන් විශේෂයි. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ජංගම දුරකතයෙන් කර ගත හැකි විවිධ ක්‍රියාකාරකම්වලට අපි සීමා වී සිටියා, විවිධ ජංගම දුරකථන නිෂ්පාදක වරු සිටියත්, ඔවුන් විවිධ පෙනුමැති නව දුරකථන විටින් විට නිකුත් කළත් නවතාක්ෂණයෙන් හෙබි දුරකථන අපි අත නොගාපු තරම් දුර්ලභයි. ලොකයා මවිත කරමින් අප වෙත පැමිණි ඇපල් ස්මාට් ෆෝන් දුරකථනඇගිලි තුඩු මගින් ක්‍රියාකරවිය හැකි ආකරයෙන් අප වෙත පැමැණියා, Full Touch Screen එකක් සහිත මේ දුරකථන වලින්, අපිට සියල්ල සිදුකර ගත හැකි ආකාරයෙන් නිපද වීම වඩා විශේෂයි, මීට පෙර අපි නොදුටු පිංතුර එකිනෙකට මාරු කිරීම, Music Track එකි නෙක ඇගිලිතුඩු මගින් වෙනස් කිරීම, පිංතූර විශාලට Zoom In බැලීමට, දුරකථනය සමග ක්‍රියාකරන ක්‍රීඩා අතර විශේෂයි, පරිගණකයක භාවිත නරනJoistic Set එකට වඩාත් සමීප ආකරයට මේ I-Phone නිර්මාණය කිරීමට ඔවුන් සමත් විට, දුරකථන වාහනයක සුක්කානමක්, යතුරු පැදියකහැඩලයක්, ආකරයට කැරකිය හැකි ලෙස ක්‍රීඩා කිරීමේ තාක්ෂණය අපිට ලබා දුන්නේ ඇපල් ස්මාට් ෆෝන් වෙතිනි. මේ අතර අපට විවිධක්රියාකරකම් පහසුවෙන් සිදු කරගත හැකි ආකරයේ විවිධ අත්උදවු කාරයෙක් විදිහට අපිට සමීප වූ ස්මාට් ෆෝන් නැති ලොවක් කොයිබද.
Apple I-Phone 4S අලුත්ම ස්මාර්ට් ෆෝන් එක, ලොව අද්විතීය නිර්මාණයක්, මොකද ඒ Apps Siri නිසා, හ්ම් මොකක්ද? මේ Apple Siriකියලා හදුන්වන අලුත්ම තාක්ෂණයි, මෙතෙක් යතුරුපුවරුව සහ ටච් පෑඩ් මගින් අපගේ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් තාක්ෂණයටසමුදෙමින්, අපගේ කඩහඩ විධානයන් බවට පත්කිරීමට සමත්වීම මෙහි තිබෙන ප්‍රධාන විශේෂත්වයි. ඔබේ දුරකථනනට පැමැනෙන කෙටිපණිවුඩයක් ගැන සිතන්න, මෙම සිරි නම් අලුත්ම තාක්ෂණය නිසාවෙන් මේ අලුත් පණිවුඩ මොනවාද කියලා දුරකථනයෙන් ඈසු විට. ඒපණිවුඩ මිතුරු කඩහඩක් භාවිත කරමින් ඔබට ප්‍රකාශ කිරීම සිදුරකයි. ඒ වගේම ඔබට ඒ පණිවුඩයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම්, ඔබගේපිළිතුරු පැහැදිලිව ප්‍රකාශ කිරීම මගින් එය අකුරු බවට පරිවර්තනය කර පණිවුඩය යැවීමට තරම් හැකියාවත් මෙයට තිබෙනවා. සිතන්නඔබට යම් ස්ථානයක්, තොරතුරක් ගැන සොයාබැලීමට අවශ්‍ය නම් ඔබ එක ඇපල් සිරි හරහා ප්‍රකාශ කල විට, ඒයට අදාලා තොරතුරුඅන්තර්ජාලය භාවිතයෙන් සොයාදීමේ හැකියාවත් මෙයට සතුයි. ස්ථානයක් නම්, එක ගූගල් මැප් භාවිත කරමින්ද ඔබට පෙන්වයි. මේවිදිහට තවත් විශේෂාංග බොහොමයක් මෙය සතුයි.
මෙම අලුත්ම Apple I-Phone 4S බලගැන්වෙන්නේ iOS 5 නවතම මෙහෙයුම් පද්ධතියෙනි. දැනට ලොකයේ තිබෙන ප්‍රබලම මෙහෙයුම්පද්ධතියක් ලෙස හැදිවීමේ හැකියාව තිබෙයි. නව විශේෂාන්ග 200ක්ටත් වඩා ඇතුළත් වූ පරිපූර්ණ මෙහෙයුක් පද්ධතියක් ලෙස මෙයහදුන්වාදී තිබෙයි. මෙයට නව යෙදවුම් මෘදුකාංග රාශියක සහය ඇතිව බලගන්වා තිබෙනවා. මීට පෙර පැවති I-Phone වලට සාපේක්ෂවදෙගුණකය වේගයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කර සිටියි. කලින් පැවති ග්‍රැෆික් තාක්ෂණයට වඩා හත්ගුණයක ඉහළ නිමාවක් Games වලදීලබාගීමටත් Apple I-Phone 4S සමත්ව සිටී.
මෙම නව Apple I-Phone 4S දුකරතන මාදිලිය Dual-core A5 Processor එකකින් බලගන්වා තිබේ. එය I Pad 2 සදහා යොදාගත් Processorඑකමද වීම තවත් විශේෂත්වයකි. මෙහි භාවිත කර තිබෙන Camara එක, Mega Pixel 8 තරම් උසස් වර්ගයේ කැමරා එකක් යොදා තිබේ.මෙමගින් ලබාගත් පිංතුරයක් ජංගම දුරකථනයකින් ලබාගත් ජායාරූපයක් බව ප්‍රකාශ කිරීමට නොහැති තරම් උසස් වර්ණ හා ආලෝකසංකලනයන් පවතී. වීඩියෝ පටිගත කිරීමද උසස් තත්වහට පවතී, මෙහි Air Play නමින් ලබාදී තිබෙන නව තාක්ෂණය හරහා ජංගමදුරකථන තිරය HD රූපවාහිනී තිරයකට සම්ප්‍රේෂණය කිරීමේ හැකිවාවද ලබාදී තිබේ. මේ හරහා 3D Games රූපවාහිනී තරය භාවිතකරමින් ක්‍රීඩා කිරීමේ හැකිවාව සැලසී තිබෙනවා. I-Phone එකෙහි තිබෙන ශබ්ද ගොනු රැහැන් රහිත තාක්ෂණය භාවිත කරමින් Home Theater එකක් හරහා ශ්‍රවණය කිරීමටද, ඔබගේ File එකක්, Air Print Technology එක භාවිත කරමින් රැහැන් රහිත මුද්‍රණ යංත්රයකින් උවත්පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතී. ඔබේ Contact Details වල තිබෙන දුරකථන අංක, Emails සියල්ල I Cloud සේවාව භාවිත තරමින්සුරක්ෂිත කීරීම සහ, නව මෘදුකාංග රාශියක්ම I Cloud සේවාව හරහා ලබාගැනීමටද? පුළුවන.
Apple I-Phone 4S Key Features - ප්‍රධාන විශේෂතා
01) Apple iOS 5 මෙහෙයුම් පද්ධතියෙන් බලගන්වා තිබේ.
02) සිව් පරාස GSM සහ සිව් පරාස 3G සහ 14.4 Mbps HSPDA සහ 5.76 Mbps HSUPA අන්තර්ගතය.
03) ද්ත්ව පරාස CDMD
04) 3.5 16M Color LED Back
04) 3.5 16M- Color LED Backlit IPS TFT Capacitive Touch Screen of 640 x 960 px Resolution
05) තිර ප්‍රතිරෝදී විශේෂ වීදුරු තිරය මත සිදුවන සීරීම් හා ඇගිලි සලගුණු නොදරයි
06) 1 Ghz Dual Core ARM Cortex A9 CPU ප්‍රොසෙසරය
07) 512MB ප්‍රධාන මතකය
08) කටහඩ හදුනාගැනීම හා සිරි නම් කටහඩ හදුනා ප්‍රතිචාර දැක්වීමේ මෘදුකාංග පද්ධතිය
09) 8 Mega Pixel ස්වයං නාභිගත කැමරාව හා LED Flasher එක, තිරයේ දිස්වන රූපය ස්පර්ශ කර නාබිගත කිරීමේ හැකියාව.
10) තප්පරයට රූප රාමු 30ක අධි විභේධන වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
11) Wi-Fi 802.11b/g/n, Wi-Fi Hotpsot
12) සක්‍රීය ඝෝෂාකාරී ශබ්ද පෙරනය මගින් අධික ඝෝෂාකාරී නැනක හිද ඇමතුමක් ගත්විට ඝෝෂාව ඉවත් කර කටඩ පැහැදිලි කිරීමේ හැකියාව
13) වීඩියෝ ඇමතුම් සදහා ඉදිරිපස කැමරාව
14) GPS පහසුකම හා ඩිජිටල් මාලිමාව
15) සංඥා අඩු ප්‍රෙද්ශවල භාවිතයට වැඩි දියුනු කරන ලද ඇන්ටනාව

Apple iOS 5 මෙහෙයුම් පද්ධතිය
Audio Player
Video Player
Audio Recorder
Compass Preview
Apps Store
Google Maps Previews
Apple iPhone 4s Specifications
GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900
CDMA 800 / 1900 3G NetworkHSDPA 850 / 900 / 1900 / 2100
CDMA2000 1xEV-DO Announced2011, October StatusAvailable. Released 2011, October BODYDimensions115.2 x 58.6 x 9.3 mm Weight140 g DISPLAYTypeLED-backlit IPS TFT, capacitive touchscreen, 16M colors Size640 x 960 pixels, 3.5 inches (~330 ppi pixel density) MultitouchYes ProtectionScratch-resistant glass, oleophobic coating SOUNDAlert typesVibration, MP3 ringtones LoudspeakerYes 3.5mm jackYes MEMORYCard slotNo Internal16/32/64 GB storage, 512 MB RAM DATAGPRSYes EDGEYes SpeedHSDPA, 14.4 Mbps; HSUPA, 5.8 Mbps WLANWi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot BluetoothYes, v4.0 with A2DP USBYes, v2.0 CAMERAPrimary8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check quality FeaturesTouch focus, geo-tagging, face detection, HDR VideoYes, 1080p@30fps, LED video light, video stabilization, geo-tagging, check quality SecondaryYes, VGA, 480p@30fps, videocalling over Wi-Fi only FEATURESOSiOS 5 ChipsetApple A5 CPUDual-core 1 GHz Cortex-A9 GPUPowerVR SGX543MP2 SensorsAccelerometer, gyro, proximity, compass MessagingiMessage, SMS (threaded view), MMS, Email, Push Email BrowserHTML (Safari) RadioNo GPSYes, with A-GPS support and GLONASS JavaNo ColorsBlack, White
- MicroSIM card support only
- Scratch-resistant glass back panel
- Active noise cancellation with dedicated mic
- Siri natural language commands and dictation
- iCloud cloud service
- Twitter integration
- Google Maps
- Audio/video player and editor
- Image editor
- Voice command/dial
- TV-out BATTERY
Standard battery, Li-Po 1432 mAh Stand-byUp to 200 h (2G) / Up to 200 h (3G) Talk timeUp to 14 h (2G) / Up to 8 h (3G) Music playUp to 40 h MISCSAR US1.18 W/kg (head) 0.98 W/kg (body) SAR EU0.99 W/kg (head) 0.99 W/kg (body)

source : pariganakalipi.blogspot.com 

Last edited: