Apple Investigating 'iPhone 8 Plus Splitting Open' Reports

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,749
    9,438
    113

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    කෝ මේ ඇපල් මල්ලිල සොරි නන්ගිල මේක අර්ත දක්වපන්.. මේක අලුත් ෆීචර් එකක් ද ?

    waliyatama thama neda? :D
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කෝ මේ ඇපල් මල්ලිල සොරි නන්ගිල මේක අර්ත දක්වපන්.. මේක අලුත් ෆීචර් එකක් ද ?

    කෝ අර හේශානුයි කිලර්ලුයි...

    අයි පෝන් 4...ඇලලලුවාම සිග්නල් නැති වීමේ තාක්ෂණය.
    අයි පේන් 6+.දිග වැඩිවීම නිසා සාක්කුවේ දමාගෙන යාම පහසු වීමට දෙකට නැවීමේ තාක්ෂණය.
    අයි පෝන් 8.....ආරෝපනය වන විට ඇති වන තාපය පහසුවෙන් දුරකථනයෙන් ඉවත් කිරීම

    මේවනම් අනාථ වින්ඩෝස් පෝන් වලට ඇවිල්ලම නෑ
    නෑ
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කෝ අර හේශානුයි කිලර්ලුයි...

    අයි පෝන් 4...ඇලලලුවාම සිග්නල් නැති වීමේ තාක්ෂණය.
    අයි පේන් 6+.දිග වැඩිවීම නිසා සාක්කුවේ දමාගෙන යාම පහසු වීමට දෙකට නැවීමේ තාක්ෂණය.
    අයි පෝන් 8.....ආරෝපනය වන විට ඇති වන තාපය පහසුවෙන් දුරකථනයෙන් ඉවත් කිරීම

    මේවනම් අනාථ වින්ඩෝස් පෝන් වලට ඇවිල්ලම නෑ
    නෑ

    Benchmark gannawa athi un dennama...
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    anatha higanno tikata apple device ekak ganna bari nisa kagahanawa. Balapn me wage technology ekak enna anith phone katu wala thawa awurudu 10k wath yay. iOS 11 ekka awa feature ekak oka. Okata kiyanne iRemove kiyala. Oka option ekak. Extra $199 deela ganna one. aMOLTENtechnology eka apple thamai genawa aluthenma. Oke next generation ekedi phone eka,a diya wela watenawa. Ubala wage ewun owa danne na ne.