Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple IOS 12
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple IOS කියන්නේ දැනට සෑහෙන්න කාලෙකට කලින් නම් Android වලට වඩා performance ඉස්සරහින් තිබුන Os එකක්නේ. නමුත් මෑත කාලේ අපිට දැකගන්න ලැබුන දේ තමයි ඉතින් Android සම්පූර්නෙන්ම වගේ IOS performance සමකරලා ඊටපස්සේ එතනිනුත් ඒහාට එන්න සමත් උනානේ. ඉතින් මෙතනදී ඇත්තටම උන දේ විදියට හදුන්වන්න පුලුවන් හේතුව තමයි Android වලට සාපෙක්ශව IOS සමාන වේගෙකින් improve නොවීම. මේකේදී අපිට Apple hardware වලට ඇගිල්ල දිගුකරන්න හැකියාවක් නම් නැහැ මොකද අපි මෑත කාලේ ආපු Apple chipset වල benchmark scores ඒවගේම cache වගේ හැමදෙයක්ම ඉහලින්ම තියෙනව දැක්ක නිසා. ඇත්තම කිව්වොත් ඉතින් මෑත කාලේ ආපු සෑහෙන්න හොද Apple chipset, IOS වල දුර්වලතා නිසා performance නිවැරදිව දෙන්නට සමත් උනේ නෑ කිව්වොත් තමයි හරියටම හරි.

ඉතින් මෙන්න මේ Apple ලගේ පැත්තෙන් උන ලොකුම ලොකු අඩු පාඩුවට අවසානේ ඊයේ announce කරපු IOS 12 එකෙන් කොහොමහරි Apple ලා පිලිතුරක් ලබාදෙන්න සමත් උනා. මේකේ අවශ්‍යතාව කොච්චරද කියනවනම් ඉතින් Apple ලා ඊයේ IOS 12 එක ගැන මුලින්ම කියන්න පටන්ගත්තෙත් මෙන්න මේ ලොකු performance improvement එකෙන් තමයි. ඉතින් මේ Apple IOS වල performance නැවතත් තිබුන තත්වෙට ගේන වැඩපිලිවෙලට පේනවිදියටනම් Apple ලගේ සුපිරි hardware engineers ලා software engineers එක්ක එකට වැඩකරලා කියලා තමයි හිතන්න පුලුවන්. කොහොම උනත් මේ Apple engineers ලා අවසානේ සමත්වෙලා තියෙනවා peak load demand එක වගේ දේවල් ඔවුන්ට හැකි උපරිම මට්ටමෙන් optimize කරන්න hardware වල processing power එක කලින්ට වඩා සෑහෙන්න හොද තත්වෙන් පාවිච්චි කරලා. ඉතින් මේ අනුව IOS 12 එකේ load එකත් එක්ක app start වෙන times 2ගුනයකින් විතර improve වෙනවා කලින් IOS 11 එකට වඩා ඒවගේම app launching times කලින්ට වඩා 40% කින් විතර improve කරලා තියෙනවා, Keyboard app එක 50% විතර වැඩි speed එකකින් open වෙන්නත් camera app එක 70% විතර ලොකු speed එකකින් launch වෙන්නත් IOS 11 එකට සාපෙක්ශව මේ පාර IOS 12 එකේදී. ඉතින් ඒවගේම තමයි Apple ලා කියන විදියට මේවා average numbers ලූ. ඉතින් හොදම දේ මේ performance improvements අයිති වෙන්නේ අලුත් devices වලට විතරක් නම් නෙවෙයි දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු devices වලට උනත් මේ IOS 12 වලින් මේ performance improvement එක ලැබෙනවා කිව්වොත් කව්ද පිලිගන්නේ..? උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු. ඉතින් කාටද විශ්වාස කරන්න පුලුවන් මේ පුදුමේ..?  කොහොම උනත් ඉතින් එක දෙයක් නම් කියන්න පුලුවන් ඒ තමයි පරන Apple device එකක් උනත් අලුත් Apple device එකක් උනත් මේ හැමෝටම මේ IOS 12 එකනම් සෑහෙන්න ආසා හිතෙන update එකක් වෙයි කියන එක. ඉතින් ඒවගේම තමයි මේ අලුත් IOS 12 එක්ක Apple devices දැනට Android device speed test වලදි පරාද කරන්න පුලුවන් උනොත් ඒ ගැන නම් කාටවත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි මේ improvements එක්ක IOS 12 එකේ. ඒවගේම කියන්න ඕන ඉතින් IOS 12 එකේ මේ සුපිරි performance improvement එකට අමතරවනම් සුපිරි කියන්න පුලුවන් features මුකුත්ම මටනම් දැකගන්න ලැබුනේ නැහැ ඇත්තටම. ඉතින් අවසානේ අපිට ඉතුරුවෙන්නේ එක ප්රශ්නයයි ඒ තමයි මේ වගේ හොද performance improvement එකක් එක්ක battery life වල මොනවගේ වෙනසක් වෙයිද කියන දේ තමයි....

Info : https://www.phonearena.com/news/Apps-iOS-12-start-performance_id105462

ගීෂ ගෙහාන් අනුරාද්

[QUOTE="N A K A M U R A, post: 23281423, member: 566874"] [COLOR="DarkGreen"][SIZE="4"][B]Apple IOS කියන්නේ දැනට සෑහෙන්න කාලෙකට කලින් නම් Android වලට වඩා performance ඉස්සරහින් තිබුන Os එකක්නේ. නමුත් මෑත කාලේ අපිට දැකගන්න ලැබුන දේ තමයි ඉතින් Android සම්පූර්නෙන්ම වගේ IOS performance සමකරලා ඊටපස්සේ එතනිනුත් ඒහාට එන්න සමත් උනානේ. ඉතින් මෙතනදී ඇත්තටම උන දේ විදියට හදුන්වන්න පුලුවන් හේතුව තමයි Android වලට සාපෙක්ශව IOS සමාන වේගෙකින් improve නොවීම. මේකේදී අපිට Apple hardware වලට ඇගිල්ල දිගුකරන්න හැකියාවක් නම් නැහැ මොකද අපි මෑත කාලේ ආපු Apple chipset වල benchmark scores ඒවගේම cache වගේ හැමදෙයක්ම ඉහලින්ම තියෙනව දැක්ක නිසා. ඇත්තම කිව්වොත් ඉතින් මෑත කාලේ ආපු සෑහෙන්න හොද Apple chipset, IOS වල දුර්වලතා නිසා performance නිවැරදිව දෙන්නට සමත් උනේ නෑ කිව්වොත් තමයි හරියටම හරි. ඉතින් මෙන්න මේ Apple ලගේ පැත්තෙන් උන ලොකුම ලොකු අඩු පාඩුවට අවසානේ ඊයේ announce කරපු IOS 12 එකෙන් කොහොමහරි Apple ලා පිලිතුරක් ලබාදෙන්න සමත් උනා. මේකේ අවශ්‍යතාව කොච්චරද කියනවනම් ඉතින් Apple ලා ඊයේ IOS 12 එක ගැන මුලින්ම කියන්න පටන්ගත්තෙත් මෙන්න මේ ලොකු performance improvement එකෙන් තමයි. ඉතින් මේ Apple IOS වල performance නැවතත් තිබුන තත්වෙට ගේන වැඩපිලිවෙලට පේනවිදියටනම් Apple ලගේ සුපිරි hardware engineers ලා software engineers එක්ක එකට වැඩකරලා කියලා තමයි හිතන්න පුලුවන්. කොහොම උනත් මේ Apple engineers ලා අවසානේ සමත්වෙලා තියෙනවා peak load demand එක වගේ දේවල් ඔවුන්ට හැකි උපරිම මට්ටමෙන් optimize කරන්න hardware වල processing power එක කලින්ට වඩා සෑහෙන්න හොද තත්වෙන් පාවිච්චි කරලා. ඉතින් මේ අනුව IOS 12 එකේ load එකත් එක්ක app start වෙන times 2ගුනයකින් විතර improve වෙනවා කලින් IOS 11 එකට වඩා ඒවගේම app launching times කලින්ට වඩා 40% කින් විතර improve කරලා තියෙනවා, Keyboard app එක 50% විතර වැඩි speed එකකින් open වෙන්නත් camera app එක 70% විතර ලොකු speed එකකින් launch වෙන්නත් IOS 11 එකට සාපෙක්ශව මේ පාර IOS 12 එකේදී. ඉතින් ඒවගේම තමයි Apple ලා කියන විදියට මේවා average numbers ලූ. ඉතින් හොදම දේ මේ performance improvements අයිති වෙන්නේ අලුත් devices වලට විතරක් නම් නෙවෙයි දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු devices වලට උනත් මේ IOS 12 වලින් මේ performance improvement එක ලැබෙනවා කිව්වොත් කව්ද පිලිගන්නේ..? උදාහරනයක් විදියට දැනට අව්රුදු කිහිපෙකට කලින් ආපු iphone 6 Plus දුරකතනයේ Apple ලගේ testing වලට අනුව මේ අලුත් IOS 12 එක්ක මේ 40% වේගෙකින් app launch වගේ මේ ඉහත කියපු performance improvements හැමදේම ලබාගන්න පුලුවන් උනාලු. ඉතින් කාටද විශ්වාස කරන්න පුලුවන් මේ පුදුමේ..? 😅 කොහොම උනත් ඉතින් එක දෙයක් නම් කියන්න පුලුවන් ඒ තමයි පරන Apple device එකක් උනත් අලුත් Apple device එකක් උනත් මේ හැමෝටම මේ IOS 12 එකනම් සෑහෙන්න ආසා හිතෙන update එකක් වෙයි කියන එක. ඉතින් ඒවගේම තමයි මේ අලුත් IOS 12 එක්ක Apple devices දැනට Android device speed test වලදි පරාද කරන්න පුලුවන් උනොත් ඒ ගැන නම් කාටවත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි මේ improvements එක්ක IOS 12 එකේ. ඒවගේම කියන්න ඕන ඉතින් IOS 12 එකේ මේ සුපිරි performance improvement එකට අමතරවනම් සුපිරි කියන්න පුලුවන් features මුකුත්ම මටනම් දැකගන්න ලැබුනේ නැහැ ඇත්තටම. ඉතින් අවසානේ අපිට ඉතුරුවෙන්නේ එක ප්රශ්නයයි ඒ තමයි මේ වගේ හොද performance improvement එකක් එක්ක battery life වල මොනවගේ වෙනසක් වෙයිද කියන දේ තමයි.... 😇✌🏻🤗 Info : [url]https://www.phonearena.com/news/Apps-iOS-12-start-performance_id105462[/url] ගීෂ ගෙහාන් අනුරාද් [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom