Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iOS update released
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචන් ඇත්තටම iOS Update එකේ අවුලක් නෙමෙයි Google Drive ඇප් එකේ අවුලක්

පලවෙනි එකට හේතුව, ගූගල් ඩ්‍රයිව් අප්ඩේට් එකෙන් ඇප් එක මිනිමම් සපෝට් කරන iOS වර්ශන් එක 11 කරලා, ඒක නිසා තමයි අලුත් අප්ඩේට් එක දාන්න iOS 11 ඕන වෙන්නෙ. iOS 11 වල file sharing වලට අලුත් API සෙට් එකක් ආවා ගූගල් ඩ්‍රයිව් ඇප් එක ඒවා යූස් කරනවා ඇති ඒක නිසා තමයි උන් මිනිමම් වර්ශන් එක iOS 11 කරලා ඇත්තෙ

දෙවනි එකට හේතුව Google Drive ඇප් එකේ තියන බග් එකක්, ගොඩක් වෙලාවට ඇප් එක යූස් කරපු API එකක් iOS 11 වලදි වෙනස් කරලා ඇති ඒක නිසා තමයි ඇප් එක Crash වෙන්නෙ

(මේ විදියෙ බග් හදන්න තමයි සාමාන්‍ය එවුන්ට iOS 11 දෙන්න කලින් ඩිවලොපර්ස්ලාට iOS 11 දෙන්නෙ, උන් දැනගන්න ඕන iOS 11 බීට එකේ ටෙස්ට් කරලා ඔය වගේ අවුල් තියනවා නම් හදලා දාන්න එතකොට යූසර්ස්ලා iOS 11 වලට අප්ඩේට් කරාට ඔයවගේ ඇප් එක ඕපන් වෙන්නෙ නැති අවුල් එන්නෙ නැහැ)

ඇන්ඩ්‍රොයිඩ් ඩ්‍රයිව් ඇප් එකයි iOS ඩ්‍රයිව් ඇප් එකයි වෙනම කෝඩ් බේස් දෙකක් තමයි ඇත්තෙ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් එක හරියට වැඩ කරනවා

මේකම ඇන්ඩ්‍රොයිඩ් වලත් වෙනවා ඇප් වල මිනිමම් සපෝට් SDK වර්ශන් එකට වඩා උඩ තියන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන වලට විතරයි ඇප් එකක් දාන්න පුලුවන්

(මම මොබයිල් ඇප් ඩිවලොප් කරන එක තමයි කරන්නෙ අවුරුදු 6ක් විතර, ඇත්ටම වෙන දේ කියන්න තමයි ඕන උනේ දැන් ඉතින් මට රෙද්ද උස්සෙගෙන එන්න එපා )

[QUOTE="NEMISIS, post: 22316489, member: 494668"] [SIZE="3"]ඕක මචන් ඇත්තටම iOS Update එකේ අවුලක් නෙමෙයි Google Drive ඇප් එකේ අවුලක් පලවෙනි එකට හේතුව, ගූගල් ඩ්‍රයිව් අප්ඩේට් එකෙන් ඇප් එක මිනිමම් සපෝට් කරන iOS වර්ශන් එක 11 කරලා, ඒක නිසා තමයි අලුත් අප්ඩේට් එක දාන්න iOS 11 ඕන වෙන්නෙ. iOS 11 වල file sharing වලට අලුත් API සෙට් එකක් ආවා ගූගල් ඩ්‍රයිව් ඇප් එක ඒවා යූස් කරනවා ඇති ඒක නිසා තමයි උන් මිනිමම් වර්ශන් එක iOS 11 කරලා ඇත්තෙ දෙවනි එකට හේතුව Google Drive ඇප් එකේ තියන බග් එකක්, ගොඩක් වෙලාවට ඇප් එක යූස් කරපු API එකක් iOS 11 වලදි වෙනස් කරලා ඇති ඒක නිසා තමයි ඇප් එක Crash වෙන්නෙ (මේ විදියෙ බග් හදන්න තමයි සාමාන්‍ය එවුන්ට iOS 11 දෙන්න කලින් ඩිවලොපර්ස්ලාට iOS 11 දෙන්නෙ, උන් දැනගන්න ඕන iOS 11 බීට එකේ ටෙස්ට් කරලා ඔය වගේ අවුල් තියනවා නම් හදලා දාන්න එතකොට යූසර්ස්ලා iOS 11 වලට අප්ඩේට් කරාට ඔයවගේ ඇප් එක ඕපන් වෙන්නෙ නැති අවුල් එන්නෙ නැහැ) ඇන්ඩ්‍රොයිඩ් ඩ්‍රයිව් ඇප් එකයි iOS ඩ්‍රයිව් ඇප් එකයි වෙනම කෝඩ් බේස් දෙකක් තමයි ඇත්තෙ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් එක හරියට වැඩ කරනවා මේකම ඇන්ඩ්‍රොයිඩ් වලත් වෙනවා ඇප් වල මිනිමම් සපෝට් SDK වර්ශන් එකට වඩා උඩ තියන ඇන්ඩ්‍රොයිඩ් වර්ශන වලට විතරයි ඇප් එකක් දාන්න පුලුවන් (මම මොබයිල් ඇප් ඩිවලොප් කරන එක තමයි කරන්නෙ අවුරුදු 6ක් විතර, ඇත්ටම වෙන දේ කියන්න තමයි ඕන උනේ දැන් ඉතින් මට රෙද්ද උස්සෙගෙන එන්න එපා :P)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom