Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
~Apple iPad~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටැබ්ලට් ඩිවයිස් එකක් ගන්න අයිඩියා එකක් තියනවා,Android නම් මගේ එච්චර මනාපයක් නැහැ.

මේකෙන් මම calls එහෙම ගන්න අදහසක් නැහැ,හැබැයි එක තිබුන කියල අවුලකුත් නැහැ.

PDF ෆයිල්ස් read කරන්න,meetings වලදී notes එහෙම දාගන්න වගේ වැඩ කිඩ ටිකක් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ

Apple iPad එකක් හොදයි කියල හිතෙනවා හැබැයි මීට කලින් Apple devices පාවිච්චි කරලා නැති නිසා හරියටම දන්නේ නැහැ

යූස් කරන එවුන් නම් හොදයි කියනවා,මම බැලුවේ එක පාර අලුත්ම එකකට වියදම් කරන්නේ නැතුව පාවිච්චි කරපු එකක් ගන්න

ikman එකෙත් බැලුව හැබැයි ප්‍රයිස් රේන්ජ් එක ගැන හරි අයිඩියා එකක් ගන්න අමාරුයි.

අනික් දේ මේවා වල ගන්න කලින් අපි හොයල බලන්න ඕන දේවල් මොනවද?

යාලුවෙක් කියනවා බොක්ස් එකේ තියන imei එක සොෆ්ට්වෙයාර් එකේ තියන imei එකත් එක්ක මැච් වෙන්න ඕන කියල (ඕක ඉතින් සාමාන්‍ය දැනීම නේ )

උදව්වක් දීපල්ලා එහෙනම්,කමෙන්ට්ස් වලට අපිත් සලකනවා

[QUOTE="gayendra9*9, post: 18292185, member: 128550"] ටැබ්ලට් ඩිවයිස් එකක් ගන්න අයිඩියා එකක් තියනවා,Android නම් මගේ එච්චර මනාපයක් නැහැ.:shocked: මේකෙන් මම calls එහෙම ගන්න අදහසක් නැහැ,හැබැයි එක තිබුන කියල අවුලකුත් නැහැ.:D PDF ෆයිල්ස් read කරන්න,meetings වලදී notes එහෙම දාගන්න වගේ වැඩ කිඩ ටිකක් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ :cool: Apple iPad එකක් හොදයි කියල හිතෙනවා හැබැයි මීට කලින් Apple devices පාවිච්චි කරලා නැති නිසා හරියටම දන්නේ නැහැ :baffled: යූස් කරන එවුන් නම් හොදයි කියනවා,මම බැලුවේ එක පාර අලුත්ම එකකට වියදම් කරන්නේ නැතුව පාවිච්චි කරපු එකක් ගන්න :sorry: ikman එකෙත් බැලුව හැබැයි ප්‍රයිස් රේන්ජ් එක ගැන හරි අයිඩියා එකක් ගන්න අමාරුයි. අනික් දේ මේවා වල ගන්න කලින් අපි හොයල බලන්න ඕන දේවල් මොනවද? :oo: යාලුවෙක් කියනවා බොක්ස් එකේ තියන imei එක සොෆ්ට්වෙයාර් එකේ තියන imei එකත් එක්ක මැච් වෙන්න ඕන කියල (ඕක ඉතින් සාමාන්‍ය දැනීම නේ ;)) උදව්වක් දීපල්ලා එහෙනම්,කමෙන්ට්ස් වලට අපිත් සලකනවා :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom