ටැබ්ලට් ඩිවයිස් එකක් ගන්න අයිඩියා එකක් තියනවා,Android නම් මගේ එච්චර මනාපයක් නැහැ.
මේකෙන් මම calls එහෙම ගන්න අදහසක් නැහැ,හැබැයි එක තිබුන කියල අවුලකුත් නැහැ.
PDF ෆයිල්ස් read කරන්න,meetings වලදී notes එහෙම දාගන්න වගේ වැඩ කිඩ ටිකක් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ
Apple iPad එකක් හොදයි කියල හිතෙනවා හැබැයි මීට කලින් Apple devices පාවිච්චි කරලා නැති නිසා හරියටම දන්නේ නැහැ
යූස් කරන එවුන් නම් හොදයි කියනවා,මම බැලුවේ එක පාර අලුත්ම එකකට වියදම් කරන්නේ නැතුව පාවිච්චි කරපු එකක් ගන්න
ikman එකෙත් බැලුව හැබැයි ප්‍රයිස් රේන්ජ් එක ගැන හරි අයිඩියා එකක් ගන්න අමාරුයි.
අනික් දේ මේවා වල ගන්න කලින් අපි හොයල බලන්න ඕන දේවල් මොනවද?
යාලුවෙක් කියනවා බොක්ස් එකේ තියන imei එක සොෆ්ට්වෙයාර් එකේ තියන imei එකත් එක්ක මැච් වෙන්න ඕන කියල (ඕක ඉතින් සාමාන්‍ය දැනීම නේ
)
උදව්වක් දීපල්ලා එහෙනම්,කමෙන්ට්ස් වලට අපිත් සලකනවා

)උදව්වක් දීපල්ලා එහෙනම්,කමෙන්ට්ස් වලට අපිත් සලකනවා

mini ekath awulak naha.