Apple iPhone 11pro 64GB Used VS Brand new Samsung A54 5G 8GB Ram

$onny

Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    Samsung Galaxy A54 එක ගන්න. IPhone 11 එක 2022 ඉඳලා හදන්නේ නැහැ. දැන් iPhone 11 එකක් ගන්නවා කියන්නේ box එක ඇතුලේ අවුරුද්දකට වඩා තිබිලා දැනටමත් battery බාගෙට dead වෙච්ච එකක්. එහෙම එකක් ගන්නවාට වඩා අලුත් Samsung Galaxy A54 එක හොඳයි. උඩ කිව්ව හේතුව internet එකෙන්ම search කරලා දැම්මා පහළ බලන්න.

    According to internet, it seems likely that Apple will discontinue the iPhone 11 in 2022³. Apple has a history of discontinuing older iPhone models after the launch of newer ones. For example, Apple stopped manufacturing the iPhone 8 in April 2020, roughly three years after its launch in September 2017³. Similarly, the iPhone XR was launched in 2018 and discontinued in 2021³. Given that the iPhone 11 was introduced in 2019, it seems likely that Apple will take it off the shelves in 2022³.

    Source:
    (1) Why Apple Might Discontinue iPhone 11 After iPhone 14 Launch - Screen Rant. https://screenrant.com/apple-might-discontinue-iphone-11-2022-why/.
    (2) It looks like the iPhone 11 will be discontinued next September - here .... https://www.techradar.com/deals/the...will-be-discontinued-next-september-heres-why.
    (3) All the iPhones Apple Has Discontinued in 2020: Full List. https://www.businessinsider.com/apple-iphone-discontinued-2020-full-list-2020-10.

    අන්තර්ජාලයට අනුව, 2022³ හි Apple iPhone 11 නවත්වනු ඇතැයි පෙනේ. නව ඒවා දියත් කිරීමෙන් පසු පැරණි iPhone මාදිලි අත්හිටුවීමේ ඉතිහාසයක් Apple සතුව ඇත. උදාහරණයක් ලෙස, Apple iPhone 8 නිෂ්පාදනය 2020 අප්‍රේල් මාසයේදී නැවැත්වූ අතර, එය 2017 සැප්තැම්බර් මාසයේදී දියත් කිරීමෙන් දළ වශයෙන් වසර තුනකට පසුවය. ඒ හා සමානව, iPhone XR 2018 දී දියත් කරන ලද අතර 2021³ හි නතර විය. iPhone 11 2019 දී හඳුන්වා දුන් බැවින්, 2022³ දී Apple විසින් එය රාක්කයෙන් ඉවත් කරනු ඇති බව පෙනේ.


    මූලාශ්රය:

    (1) iPhone 14 දියත් කිරීමෙන් පසු Apple iPhone 11 අත්හිටුවිය හැක්කේ ඇයි - Screen Rant. https://screenrant.com/apple-might-discontinue-iphone-11-2022-why/.

    (2) iPhone 11 ලබන සැප්තැම්බරයේ නවත්වන බව පෙනේ - මෙන්න .... https://www.techradar.com/deals/the-iphone-11-looks-like-it-will-be-discontinued- ඊළඟ-සැප්තැම්බර්-මෙන්න-ඇයි.

    (3) 2020 දී Apple විසින් අත්හිටුවා ඇති සියලුම iPhones: සම්පූර්ණ ලැයිස්තුව. https://www.businessinsider.com/apple-iphone-discontinued-2020-full-list-2020-10.
    Mcn Pixel ekak gannath hithenawa. Ganna hoda thank dannawada?
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඇපල් යූසර් කෙනෙක් නිසා කියන්නෙ ඇපල් ගන්න එපා. සැම්සන්ග් එකක් ගන්න. පරණ වේවා අලුත් වේවා ඇපල් අප්ඩේට් කරාම බැටරිය සවුත්තු වෙනවා. ඔරිජිනල් බැටරි මැනුෆැක්චර් කරන්නෙත් නෑ ඇපල්. මාත් අහුවුනා
     
    • Like
    Reactions: $onny

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mcn Pixel ekak gannath hithenawa. Ganna hoda thank dannawada?
    https://www.reddit.com/r/GooglePixel/
    https://www.reddit.com/r/pixel_phones/
    මේ reddit වල sub reddit දෙකේම බලන්න. සෑහෙන්න hardware issues තියනවා. Pixels කියන්නේ outsource කරලා හදන එකක් නිසා ඕකෙ hardware issue වැඩි outsource කරලා හදන එකේ quality control අවුල් නිසා.

    Authorized dealership and services එකක් නැති නිසා pixels ගන්න එපා. ලෙඩ වැඩි එකත් නිසා අවුලක් ආවොත් අනාථ වෙන්නෙ.
     
    • Sad
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    https://www.reddit.com/r/GooglePixel/
    https://www.reddit.com/r/pixel_phones/
    මේ reddit වල sub reddit දෙකේම බලන්න. සෑහෙන්න hardware issues තියනවා. Pixels කියන්නේ outsource කරලා හදන එකක් නිසා ඕකෙ hardware issue වැඩි outsource කරලා හදන එකේ quality control අවුල් නිසා.

    Authorized dealership and services එකක් නැති නිසා pixels ගන්න එපා. ලෙඩ වැඩි එකත් නිසා අවුලක් ආවොත් අනාථ වෙන්නෙ.
    Math mulin pixel baluwe naththe delaler kenek nathi nisa. Kattaiya recommend karana nisai photo quality nisai baluwe. :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    Pixel 3 එකක් මම පාවිච් කරනව වෙන සිම් එකක් දාල.. ෆොටෝස් එකෙන්ම කොලිටි බන් ඒකෙත්...

    ස්ලෝ වෙන කතන්දර මුකුත් නෑ..

    මමත් මගෙ ඊලඟෆෝන් එකගන්න්නෙ පික්සල්... ඇපල් එකක් ගන්න හිතං හිටියෙ අදහස දැනට වෙනස් වෙලාතියෙන්නේ...

    Refresh rate එකත් හොඳම තත්වයෙන් තියෙන අර පරන ෆෝන් එක වෙලත්... උඩ අය කමෙන්ට් කරල තිබ්බ විදිහට 6න් උඩ එකක් හොයා ගන්න.

    හැබැයි බැටරි එකනම් බහිනව බෝස් ගාලා පරණ නිසා වෙන්න ඇති 🙂
     
    • Like
    Reactions: $onny

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Math mulin pixel baluwe naththe delaler kenek nathi nisa. Kattaiya recommend karana nisai photo quality nisai baluwe. :(
    Photo quality හොඳ වුණාට hardware ලෙඩ ගොඩක්. අවුල් ආව නැති component එකක් නැහැ phone එකේ. අර sub reddit දෙකේම තියනවා ඕනෙ තරම් එහෙම ඒවා.
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    reviews baluwama A54 ganna decide kara. Ganna hoda thank dannawada? (With company warranty)