Apple Iphone 14 256GB එකක් ගන්න ඕනේ

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    used apple iphone 14 256GB එකක් ගන්න ඉන්නේ මගේ යාලුවා මට ගන්න හොඳ place එකක් කියන්න දන්න කෙනෙක්. කොළඹ අවට

    තව phone එකේ මොනවද විශේෂයෙන් බලන්න ඕනේ
    display මාරු කරපුවා battery දාපුවා තව parts මාරුකරපුද කියල කොහෙමද බලාගන්නේ i phone වැඩිය use කරල නැහැ.

    උදව් අවශ්‍යයි යාලුවනේ
     
    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    used apple iphone 14 256GB එකක් ගන්න ඉන්නේ මගේ යාලුවා මට ගන්න හොඳ place එකක් කියන්න දන්න කෙනෙක්. කොළඹ අවට

    තව phone එකේ මොනවද විශේෂයෙන් බලන්න ඕනේ
    display මාරු කරපුවා battery දාපුවා තව parts මාරුකරපුද කියල කොහෙමද බලාගන්නේ i phone වැඩිය use කරල නැහැ.

    උදව් අවශ්‍යයි යාලුවනේ
    Apple used ganna onenam mugen ganin. shop eka thiyenne pannipitiye mama damata otani used iphone 8 witara aran dila thiyanawa kisi awulak na
    shop eka mage neme.
     
    • Like
    Reactions: adeeezzz and Yeezus