මට iPhone එකක් ගන්න ඕනෙ

pdkuma

Well-known member
  • May 22, 2016
    579
    709
    93
    මට iPhone 11 pro එකක් ගන්න ඕනෙ. Secondhand used එකක් ගන්න ආසාවක්නෑ. ඒත් brand new එකේ ගානත් වැඩියි වගේ.
    මම බැලුව reputed තැනකින් refurbished එකක් ගන්න.
    එහෙම හොයද්දි හම්බුනා මෙන්න මේ online site එක www.alloallo.com.
    උඹල කවුරු හරි මේකෙන් phone ගෙන්නල තියෙනවද? කොහොමද experience එක?
    ලංකාවට එනකොට taxes ගෙවන්න වෙයිද?
    මීට අමතරව ලංකාවෙ මේ දවස් වල iPhone අඩුවට ගන්න පුලුවන් තැන් මොනවද? Offers මොනව හරි තියෙනවද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    9,744
    13,495
    113

    Future Mobiles Nugegoda
     
    • Like
    Reactions: pdkuma

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,261
    3,404
    113
    කොලොම්පුරේ
    11 dan brandnew? hadda parana stock, ekko refurbished. second hand thama.
    base model ganan adui. pro ehekata yanna onnan ithn kamaththak, ewa gaana wadi. rata idan ena kenekta kiyala genawanan gaana adu wei meheta wada. online order karanawanan ratin gena eka therumak na. mehe shop ona tharan tiyenne. gaana adu ehekin balala ganna.
     
    • Like
    Reactions: pdkuma