Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
4 minutes ago
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone 5s promo video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගොඩක් වලි යන්නෙ යන්නෙ ඩ්රොයිඩුයි ඇපලුයි අතරෙ

මගෙ අදහස නම්

දෙකම තරඟ කාරි බඩු 2ක් තමයි (මම වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා)

ඩ්රොයිෆ් ෆැන් කෙනෙක් විදියට බැලුවොත්

ඇපල් කියන්නෙ ඇගටම හිර උන කලිසමක් වගෙ බන්! පෙනුම නම් කොර පොඩ්ඩක් කලුල ඉස්සුවොත් බඩු...

එ තරමට ඔ ඇස් එක ලිමිට් කරලා  අපිට ඔනෙ විදියට ලොකු කරගන්න අමාරුයි

මට නම් තිබ්බ ලොකුම අව්ල හැම රෙද්දටම අයිටුන් එකට ගහන්න ඔනෙ විම( පොටො දාන්න, සිංදු දාන්න)

වෙනස් විදියකට කිව්වොත් ෆයිල් මැනෙජ් කරගන්න බැ නෙ අපිට ඔනෙ විදියට

අනිත් එක ඉතිං ජේල් බ්‍රෙක් කරනොගත්තොත් ලංකවෙ මං වගෙ දුප්පත් උන්ට ලිද තමයි

ඇපල් ෆැන් කෙනෙක් විඩියට බැලුවොත්

ඩ්‍රොයිඩ් කියන්නෙ පට්ට ලොකු කලිසමක් වගෙ බන්! ඇන්දම මෙලො රහක් නැ කිසි හැඩෙකුත් නැ!

(හැබැයි ඔනෙ නම් මැස්මක් දෙක්ක් ගහලා සෙප් කරගන්න පුලුවන්)

හැමතැනම තියෙනවත් එක්ක නිකං ගොං මොඩෙල් වගෙ එව්වා දැන්

ඇපල් මත්තෙම මැරෙන උන්ට කියන්නෙ

උබලා ඩ්‍රොයිඩ් නරකයි කියන්නෙ අත්දැකිමෙන්ද???

නැතිනම් රු 10000~25000 වගෙ අතරෙ තියෙන ඩ්‍රොයිඩ් 4න් එකක් භාවිතා කරලද???

යාලුවෙක් ගෙ එකක් අරන් හෝම් එකෙ ඉදන් මෙනු එකටයි මෙනු එකෙන් ඉදන් හෝම් එකටයි එන ස්පිඩ් එකෙන්ද?

කොන්ටැක්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන්ද???

ඇපල් මත්තෙ මැරිලා ඩ්‍රොයිඩ් හොද නැ කියන අය

ඔය ඇපල් 4න් එක මිලට සමාන හො ඊට වඩා වැඩි මිලෙන් යුත් ඩ්රොයිඩක් අරන් බලන්න

වෙනසක් තෙරෙවි

[QUOTE="Max_r, post: 15583250, member: 30468"] ඔය ගොඩක් වලි යන්නෙ යන්නෙ ඩ්රොයිඩුයි ඇපලුයි අතරෙ :D :D මගෙ අදහස නම් දෙකම තරඟ කාරි බඩු 2ක් තමයි (මම වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා) ඩ්රොයිෆ් ෆැන් කෙනෙක් විදියට බැලුවොත් ඇපල් කියන්නෙ ඇගටම හිර උන කලිසමක් වගෙ බන්! පෙනුම නම් කොර පොඩ්ඩක් කලුල ඉස්සුවොත් බඩු... එ තරමට ඔ ඇස් එක ලිමිට් කරලා :( අපිට ඔනෙ විදියට ලොකු කරගන්න අමාරුයි මට නම් තිබ්බ ලොකුම අව්ල හැම රෙද්දටම අයිටුන් එකට ගහන්න ඔනෙ විම( පොටො දාන්න, සිංදු දාන්න) වෙනස් විදියකට කිව්වොත් ෆයිල් මැනෙජ් කරගන්න බැ නෙ අපිට ඔනෙ විදියට අනිත් එක ඉතිං ජේල් බ්‍රෙක් කරනොගත්තොත් ලංකවෙ මං වගෙ දුප්පත් උන්ට ලිද තමයි ඇපල් ෆැන් කෙනෙක් විඩියට බැලුවොත් ඩ්‍රොයිඩ් කියන්නෙ පට්ට ලොකු කලිසමක් වගෙ බන්! ඇන්දම මෙලො රහක් නැ කිසි හැඩෙකුත් නැ! [COLOR="White"](හැබැයි ඔනෙ නම් මැස්මක් දෙක්ක් ගහලා සෙප් කරගන්න පුලුවන්) [/COLOR] හැමතැනම තියෙනවත් එක්ක නිකං ගොං මොඩෙල් වගෙ එව්වා දැන් ඇපල් මත්තෙම මැරෙන උන්ට කියන්නෙ :D උබලා ඩ්‍රොයිඩ් නරකයි කියන්නෙ අත්දැකිමෙන්ද??? නැතිනම් රු 10000~25000 වගෙ අතරෙ තියෙන ඩ්‍රොයිඩ් 4න් එකක් භාවිතා කරලද??? යාලුවෙක් ගෙ එකක් අරන් හෝම් එකෙ ඉදන් මෙනු එකටයි මෙනු එකෙන් ඉදන් හෝම් එකටයි එන ස්පිඩ් එකෙන්ද? කොන්ටැක්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන්ද??? ඇපල් මත්තෙ මැරිලා ඩ්‍රොයිඩ් හොද නැ කියන අය ඔය ඇපල් 4න් එක මිලට සමාන හො ඊට වඩා වැඩි මිලෙන් යුත් ඩ්රොයිඩක් අරන් බලන්න ;) වෙනසක් තෙරෙවි :D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom