Apple iphone 5S

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අනේ මන්දා මචන්ලා දැන්නම් මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ.ඇපල් වල සින්හල පෙන්නනවද බන්.අපිට FB එකේ සින්හලෙන් චැට් එකක් වත් දාන්න බැරිද බන්..(sinhala typing ).එහෙමවත් බැරිනම් අරන් වැඩක් නෑ නේද..

    එහෙම කිසි අවුලක් නැහැ iOS 3.0 වල ඉදන්(ඒ කියන්නෙ 2009 ඉදන්) සිංහල වැඩ කරනවා කිසිම අවුලක් නැතිව. සිංහල කීබෝඩ් ඇප් එකක් දාගත්තම සිංහල ටයිප් කරන්නත් පුලුවන් හෙලකුරු සිංහල කීබෝඩ් එක ෆ්‍රී තියනවා
     
    Last edited: