වාහනයක් ගන්න අදහස්?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මචන්ලා මගෙ අතේ ලක්ශ 35 වගේ මුදලක් තියෙනව FD දාලා. වාහනයක අවස්යතාවය දැන් ටිකක් තදින් දැනෙනව pickMe එහෙම දැන් ගනන් වැඩි නිසා මම හිතාගෙන ඉන්නේ Yaris එකක් වගේ බලන්න 85 කට වගේ මදි ගානා Bank lone එකක් දාලා අරගන්න මේ අදහස ගැන ඔයාලගේ අදහස් කියන් යන්න, wagon r වගේ පෙට්ටි හැඩේ වාහන වලට ආස නති නිසයි Yaris එක බැලුවේ සහ unregistered එකක් ගන්න බැලුවේ
    85 lakh tiyenawa nan badu godak geniyanna wage one nan brand new Perodua Bezza ekak ganin machan.
    Nattan oka awulak na
     
    • Like
    Reactions: Ldy

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචන්ලා මගෙ අතේ ලක්ශ 35 වගේ මුදලක් තියෙනව FD දාලා. වාහනයක අවස්යතාවය දැන් ටිකක් තදින් දැනෙනව pickMe එහෙම දැන් ගනන් වැඩි නිසා මම හිතාගෙන ඉන්නේ Yaris එකක් වගේ බලන්න 85 කට වගේ මදි ගානා Bank lone එකක් දාලා අරගන්න මේ අදහස ගැන ඔයාලගේ අදහස් කියන් යන්න, wagon r වගේ පෙට්ටි හැඩේ වාහන වලට ආස නති නිසයි Yaris එක බැලුවේ සහ unregistered එකක් ගන්න බැලුවේ
    yaris eke fuel weda karana gana ubata athi nam hoda wahanayak, mokak unath japan ekak ganin
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Lassana gana nemei ban man kiwwe
    Sedan car ekak kiyanne Hatchback car ekakata wada sahenna wenas model ekak. Eka set unta kochchara lassanata haduwath Hatchback set na
    eka aththa ithin .habai bezza eka wenas wela na thaama 2016 wagemai

    axia eka nam maru look eka
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    eka aththa ithin .habai bezza eka wenas wela na thaama 2016 wagemai

    axia eka nam maru look eka
    ow look ekai athinui option athinui deneknma Axia issarahin.
    Eth man nan gattot ganne Bezza
    Eke fault ekak enna tharan kisima technology ekak na 🤣
    Tyre, Brake pad, Battery maru karannai Service karannai witarai tiyenne.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    589
    426
    63
    මචන්ලා මගෙ අතේ ලක්ශ 35 වගේ මුදලක් තියෙනව FD දාලා. වාහනයක අවස්යතාවය දැන් ටිකක් තදින් දැනෙනව pickMe එහෙම දැන් ගනන් වැඩි නිසා මම හිතාගෙන ඉන්නේ Yaris එකක් වගේ බලන්න 85 කට වගේ මදි ගානා Bank lone එකක් දාලා අරගන්න මේ අදහස ගැන ඔයාලගේ අදහස් කියන් යන්න, wagon r වගේ පෙට්ටි හැඩේ වාහන වලට ආස නති නිසයි Yaris එක බැලුවේ සහ unregistered එකක් ගන්න බැලුවේ
    just to give u idea

    85 market valued vehicle insured at 9.5 mill insurance premium might go beyond 150K
    also for fuel its 95 octane fuel mandatory u pump 50 liters (50x15kmpl=750km) at average price of 450 per month= 22K
    Service it if not Major service will be 30K every 6 months or 5000kms
    Tyre replace every 5 years so thats =28k per year
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,615
    9,407
    113
    උමේ ආදායම සහ වත්කම් කොහොමද මචං?
    පඩි හොඳ නම් අවුලක් නෑ
    එහෙම නැත්නම් ඔය වැඩේ පට්ට අවදානම්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Ehnm ithin Nissan Magnite , Fronx , Ativa thami neh
    මැග්නයිට් නං එපා නේද
    CVT එකේ Jatco CVT තියෙන්නෙ
    ඕකෙ අනිත් වර්ෂන් වල තියෙන්නෙ ඔටෝ වගේ වෙස්වලාගත්ත මැනුවල් ගියර්බොක්ස් එකක්. ඒක ලැග් එකක් සහ ජර්කි.
    Fronx/Taiser , Ativa නං හොදයි කියල හිතනවා
    Raize සහ Rockey කං කුඩයි ටිකක්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,143
    113
    🤍
    මැග්නයිට් නං එපා නේද
    CVT එකේ Jatco CVT තියෙන්නෙ
    ඕකෙ අනිත් වර්ෂන් වල තියෙන්නෙ ඔටෝ වගේ වෙස්වලාගත්ත මැනුවල් ගියර්බොක්ස් එකක්. ඒක ලැග් එකක් සහ ජර්කි.
    Fronx/Taiser , Ativa නං හොදයි කියල හිතනවා
    Raize සහ Rockey කං කුඩයි ටිකක්
    ou ou , magnite walanam man nagalwath ne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    අතේ 35 නම් තියෙන්නෙ unregistered ඕනෙම නම් උපරිම 65කට එන මිරා එක ගනින්. එතනින් එහා ලෝන් ගහලා යනවා කියන්නෙ උබ හිරවෙනවා. මිරා එක මරු තෙල් කරනවා 25ක්