Apple iPhone 5se
අයිෆොන් වල අලුත්ම ෆොන් ඒක iphone 5se ..අපිට ඒක ගැන හරියටම March 22nd ඒ ගැන හරියටම දැන ගන්ට පුළුවන් වෙයි..


දැනගන්ට ලැබුන විදියට..
A1622 and A1723 model numbers
4-inch display
1 GB RAM

Apple’s A9 chip
12-megapixel rear camera
3D Touch display
802.11ac Wi-Fi and Bluetooth 4.2
12-megapixel rear camera
සමහර විට specification වෙනස් වෙන්ට පුළුවන්..

iPhone 5SE leaked retail box
එ්නකමි ඉන්ට තමා තියෙන්නේ හරියටම දැනගන්ට..
මොනවද අදහස් ඒහෙම...?source ..
http://www.timesnews.co.uk/8231-iphone-5se-retail-box-leaked-rumored-to-launch-on-march-22/