Apple Iphone 7 for Video

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Vlog karanna Apple Iphone 7 used ekak gana ekada hoda, netnm wena brand ekan aluth phone ekak ganna ekakda hoda? mata mainly oni wenne camera thamai video karanna. budget under 40000Rs.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    Vlog karanna Apple Iphone 7 used ekak gana ekada hoda, netnm wena brand ekan aluth phone ekak ganna ekakda hoda? mata mainly oni wenne camera thamai video karanna. budget under 40000Rs.
    wena aluth ekak ganna balnna. dan iphone 7 parana wadi . feature ehama dan ena budget phone wala wadi.
     
    • Like
    Reactions: ramkhan

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    iphone 7 වලින් කරපු videos ඔනේ තරම් තියනවා මචන් youtube එකේ.
    එක එක videos ජාති ගොඩක් බලපන් ඇහැට හුරු වෙනකම්. අනිත් උබ ගන්න හිතන් ඉන්න phone වලින් ගත්ත videos ත් බලපන්. ඊට පස්සේ උබටම තීරනය කරන්න පුලුවන් වෙයි.
    7 එකේ video stabilization එච්චර හොද නම් නෑ. හැබයි 40 ට අඩුවෙන් ඊට වඩා හොද ඒව නැති වෙයි.
     
    Thanks Bros..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    oya budget ekata amaruyi bn.7 ganna epa kiyanne dan godak patta gahapu phone tiyenne.video quality eka hodayi.dan parana vadi.
    thava salli tikak set karaganin,oya ganata amarui
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    machan oyaa cam ekak gathda ? moko kale ? maath cam phone ekak hoyanwa youtube karanna ?