Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Apple Iphone Help (අනේ හෙල්ප්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරවරුනි/සහෝදරියනි,

මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත.

ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද ???) මාගේ කතාව කියවා වැලපෙමින් අසා ඇති ප්‍රශ්න ටිකට හනි හනික පිළිතුරු සපයන්න. අවශ්‍ය නම් ඊට පසු නැවත වැලපෙන්න.

මෙන්න කතාව...... ගිය සතියේ එක ලස්සන උදෑසනක මාගේ අලුත් ෆෝනය මගෙන් සමුගෙන සදහටම යන්න ගියේය. ඔව් ඔව් අපි නැවත කිසිදා හමු නොවනු ඇත. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ රුපියල් දෙදහසක ෆෝනයකි. පිරිසක් ඉදිරියේ එයට ඇමතුමක් එන විට මා අතිශයෙන් භියට පත්වේ. ෆෝන් එකේ "සයිලන්ට් මූඩ්" දමා තිබුනද කෝල් එකක් එනවිට මාගේ "මුසල මූඩ්" ඔටෝ ඔන් වේ. අපේ හත්මුතු පරම්පරාවේ ගෞරවයද මේ ෆෝනය නිසා ලගදීම නැතිවී යා හැකිය.

ඒ නිසා මා අලුත් ෆෝනයක් ගැනීමට අදහස් කරමි. මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි. නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ. තව කව්දෝ පටි තද කරගන්න කියලත් තියනවලු. හැබෑටම කව්ද ඈ......???

මේ Apple Iphone SE එක සිහිනයක් සේ තද කරගෙන සිටින විට මාගේ යෙහෙළියකට ඇමරිකාව නම් දුරු රටට යෑමට අවස්ථාවක් ලැබී ඇත. මාද එම අවස්ථාවෙන් අතුරු අවස්ථාවක් උදා කරගැනීමට සැලසුම් කරගතිමි. මාගේ සිඟිති ප්ලෑන වන්නේ ඇයට කියා ඇමරිකාවෙන් අඩු මුදලට ලොක් කරන ලද අලුත්ම අලුත් Brand New වන Apple Iphone SE එකක් ගෙන්වාගෙන ලංකාවේ මාගේ හතර වරිගයේ ගෞරවය රකිමින් පෝෂ් විදියට පාවිච්චි කිරීමටයි. දැනට මා තඩි ෆෝන් සැම්සන් කාරයන්ගේ විහිලුවට ලක්වී සිටි. බොහොත් දුක්සේ සිටි. ඉතින් මාගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයා ඔබත් සසර ගමන කෙටි කර ගැනීමට කුසල් වඩවා ගන්න. ඔව්.. ඔව්.. කුසල්.

1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම සයිස් එකේ වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා.

2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ?

3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? මට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ.

4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ?

5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ?

6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ?

7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද?

මේ වැඩේ ගොන් වැඩක් නම් එයද පවසන්න. අදහස අතහැර ලද දෙයින් සතුටු වී සිටීමේ හැකියාව මා සතුව පවතී.

කතාව ඉවරයි. දැන් ඉතින් ත්‍රෙඩ් එක කියවල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ හීන් සීරුවේ මාරුවෙන අයියල කොටියම කාපිය.

Bump එකක් හරි දාල පොඩි සපෝ එකක් දෙන නැන්දලා, මාමල , අයියල, අක්කල, නංගිලා, මල්ලිලාට නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ඥති, මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. මල් වඩම් අනවශ්‍යයි. Bump අවශ්‍යයි. තුති වේවා !

[QUOTE="Winulee, post: 22402408, member: 561985"] [SIZE="4"]සහෝදරවරුනි/සහෝදරියනි, මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත. [COLOR="Red"]ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.[/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද :confused::confused:???) මාගේ කතාව කියවා වැලපෙමින් අසා ඇති ප්‍රශ්න ටිකට හනි හනික පිළිතුරු සපයන්න. [/COLOR]අවශ්‍ය නම් ඊට පසු නැවත වැලපෙන්න. :sorry::sorry: මෙන්න කතාව...... ගිය සතියේ එක ලස්සන උදෑසනක මාගේ අලුත් ෆෝනය මගෙන් සමුගෙන සදහටම යන්න ගියේය. ඔව් ඔව් අපි නැවත කිසිදා හමු නොවනු ඇත. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ රුපියල් දෙදහසක ෆෝනයකි. පිරිසක් ඉදිරියේ එයට ඇමතුමක් එන විට මා අතිශයෙන් භියට පත්වේ. ෆෝන් එකේ "සයිලන්ට් මූඩ්" දමා තිබුනද කෝල් එකක් එනවිට මාගේ "මුසල මූඩ්" ඔටෝ ඔන් වේ. අපේ හත්මුතු පරම්පරාවේ ගෞරවයද මේ ෆෝනය නිසා ලගදීම නැතිවී යා හැකිය. ඒ නිසා මා අලුත් ෆෝනයක් ගැනීමට අදහස් කරමි. [COLOR="blue"]මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි.[/COLOR] නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ. තව කව්දෝ පටි තද කරගන්න කියලත් තියනවලු. හැබෑටම කව්ද ඈ......??? මේ Apple Iphone SE එක සිහිනයක් සේ තද කරගෙන සිටින විට මාගේ යෙහෙළියකට ඇමරිකාව නම් දුරු රටට යෑමට අවස්ථාවක් ලැබී ඇත. මාද එම අවස්ථාවෙන් අතුරු අවස්ථාවක් උදා කරගැනීමට සැලසුම් කරගතිමි. මාගේ සිඟිති ප්ලෑන වන්නේ ඇයට කියා ඇමරිකාවෙන් අඩු මුදලට ලොක් කරන ලද අලුත්ම අලුත් Brand New වන Apple Iphone SE එකක් ගෙන්වාගෙන ලංකාවේ මාගේ හතර වරිගයේ ගෞරවය රකිමින් පෝෂ් විදියට පාවිච්චි කිරීමටයි. දැනට මා තඩි ෆෝන් සැම්සන් කාරයන්ගේ විහිලුවට ලක්වී සිටි. බොහොත් දුක්සේ සිටි. ඉතින් මාගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයා ඔබත් සසර ගමන කෙටි කර ගැනීමට කුසල් වඩවා ගන්න. ඔව්.. ඔව්.. කුසල්. [/SIZE] [COLOR="blue"][SIZE="4"]1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම[B] සයිස් එකේ [/B]වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා. 2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ? 3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? මට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ. 4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ? 5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ? 6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ? 7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද? [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මේ වැඩේ ගොන් වැඩක් නම් එයද පවසන්න. අදහස අතහැර ලද දෙයින් සතුටු වී සිටීමේ හැකියාව මා සතුව පවතී. [/SIZE][/COLOR][SIZE="4"] කතාව ඉවරයි. දැන් ඉතින් ත්‍රෙඩ් එක කියවල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ හීන් සීරුවේ මාරුවෙන අයියල කොටියම කාපිය. Bump එකක් හරි දාල පොඩි සපෝ එකක් දෙන නැන්දලා, මාමල , අයියල, අක්කල, නංගිලා, මල්ලිලාට නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ඥති, මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. මල් වඩම් අනවශ්‍යයි. Bump අවශ්‍යයි. තුති වේවා ![/SIZE]:cool: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom