Apple Iphone Help (අනේ හෙල්ප්)

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    සහෝදරවරුනි/සහෝදරියනි,
    මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත.

    ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද :confused::confused:???) මාගේ කතාව කියවා වැලපෙමින් අසා ඇති ප්‍රශ්න ටිකට හනි හනික පිළිතුරු සපයන්න. අවශ්‍ය නම් ඊට පසු නැවත වැලපෙන්න. :sorry::sorry:

    මෙන්න කතාව...... ගිය සතියේ එක ලස්සන උදෑසනක මාගේ අලුත් ෆෝනය මගෙන් සමුගෙන සදහටම යන්න ගියේය. ඔව් ඔව් අපි නැවත කිසිදා හමු නොවනු ඇත. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ රුපියල් දෙදහසක ෆෝනයකි. පිරිසක් ඉදිරියේ එයට ඇමතුමක් එන විට මා අතිශයෙන් භියට පත්වේ. ෆෝන් එකේ "සයිලන්ට් මූඩ්" දමා තිබුනද කෝල් එකක් එනවිට මාගේ "මුසල මූඩ්" ඔටෝ ඔන් වේ. අපේ හත්මුතු පරම්පරාවේ ගෞරවයද මේ ෆෝනය නිසා ලගදීම නැතිවී යා හැකිය.
    ඒ නිසා මා අලුත් ෆෝනයක් ගැනීමට අදහස් කරමි. මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි. නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ. තව කව්දෝ පටි තද කරගන්න කියලත් තියනවලු. හැබෑටම කව්ද ඈ......???
    මේ Apple Iphone SE එක සිහිනයක් සේ තද කරගෙන සිටින විට මාගේ යෙහෙළියකට ඇමරිකාව නම් දුරු රටට යෑමට අවස්ථාවක් ලැබී ඇත. මාද එම අවස්ථාවෙන් අතුරු අවස්ථාවක් උදා කරගැනීමට සැලසුම් කරගතිමි. මාගේ සිඟිති ප්ලෑන වන්නේ ඇයට කියා ඇමරිකාවෙන් අඩු මුදලට ලොක් කරන ලද අලුත්ම අලුත් Brand New වන Apple Iphone SE එකක් ගෙන්වාගෙන ලංකාවේ මාගේ හතර වරිගයේ ගෞරවය රකිමින් පෝෂ් විදියට පාවිච්චි කිරීමටයි. දැනට මා තඩි ෆෝන් සැම්සන් කාරයන්ගේ විහිලුවට ලක්වී සිටි. බොහොත් දුක්සේ සිටි. ඉතින් මාගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයා ඔබත් සසර ගමන කෙටි කර ගැනීමට කුසල් වඩවා ගන්න. ඔව්.. ඔව්.. කුසල්.

    1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම සයිස් එකේ වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා.

    2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ?

    3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? ම‍ට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ.

    4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ?

    5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ?

    6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ?

    7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද?

    මේ වැඩේ ගොන් වැඩක් නම් එයද පවසන්න. අදහස අතහැර ලද දෙයින් සතුටු වී සිටීමේ හැකියාව මා සතුව පවතී.

    කතාව ඉවරයි. දැන් ඉතින් ත්‍රෙඩ් එක කියවල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ හීන් සීරුවේ මාරුවෙන අයියල කොටියම කාපිය.

    Bump එකක් හරි දාල පොඩි සපෝ එකක් දෙන නැන්දලා, මාමල , අයියල, අක්කල, නංගිලා, මල්ලිලාට නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ඥති, මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. මල් වඩම් අනවශ්‍යයි. Bump අවශ්‍යයි. තුති වේවා !
    :cool:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    නරකද huawei gr 5 2017 එකක් ගත්තනම්... ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ.
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    නරකද huawei gr 5 2017 එකක් ගත්තනම්... ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ.

    ඒක සයිස් එකෙන් ලොකු ෆෝන් එකක් නේ. බලමු අනෙක් අයගෙ උත්තරත් බලල හවායි එක ගැන සලකා බලන්නම්. thanks!
     
    • Like
    Reactions: Thu Nodakin

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සහෝදරවරුනි/සහෝදරියනි,
    මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත.

    ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද :confused::confused:???) මාගේ කතාව කියවා වැලපෙමින් අසා ඇති ප්‍රශ්න ටිකට හනි හනික පිළිතුරු සපයන්න. අවශ්‍ය නම් ඊට පසු නැවත වැලපෙන්න. :sorry::sorry:

    මෙන්න කතාව...... ගිය සතියේ එක ලස්සන උදෑසනක මාගේ අලුත් ෆෝනය මගෙන් සමුගෙන සදහටම යන්න ගියේය. ඔව් ඔව් අපි නැවත කිසිදා හමු නොවනු ඇත. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ රුපියල් දෙදහසක ෆෝනයකි. පිරිසක් ඉදිරියේ එයට ඇමතුමක් එන විට මා අතිශයෙන් භියට පත්වේ. ෆෝන් එකේ "සයිලන්ට් මූඩ්" දමා තිබුනද කෝල් එකක් එනවිට මාගේ "මුසල මූඩ්" ඔටෝ ඔන් වේ. අපේ හත්මුතු පරම්පරාවේ ගෞරවයද මේ ෆෝනය නිසා ලගදීම නැතිවී යා හැකිය.
    ඒ නිසා මා අලුත් ෆෝනයක් ගැනීමට අදහස් කරමි. මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි. නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ. තව කව්දෝ පටි තද කරගන්න කියලත් තියනවලු. හැබෑටම කව්ද ඈ......???
    මේ Apple Iphone SE එක සිහිනයක් සේ තද කරගෙන සිටින විට මාගේ යෙහෙළියකට ඇමරිකාව නම් දුරු රටට යෑමට අවස්ථාවක් ලැබී ඇත. මාද එම අවස්ථාවෙන් අතුරු අවස්ථාවක් උදා කරගැනීමට සැලසුම් කරගතිමි. මාගේ සිඟිති ප්ලෑන වන්නේ ඇයට කියා ඇමරිකාවෙන් අඩු මුදලට ලොක් කරන ලද අලුත්ම අලුත් Brand New වන Apple Iphone SE එකක් ගෙන්වාගෙන ලංකාවේ මාගේ හතර වරිගයේ ගෞරවය රකිමින් පෝෂ් විදියට පාවිච්චි කිරීමටයි. දැනට මා තඩි ෆෝන් සැම්සන් කාරයන්ගේ විහිලුවට ලක්වී සිටි. බොහොත් දුක්සේ සිටි. ඉතින් මාගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයා ඔබත් සසර ගමන කෙටි කර ගැනීමට කුසල් වඩවා ගන්න. ඔව්.. ඔව්.. කුසල්.

    1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම සයිස් එකේ වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා.

    2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ?

    3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? ම‍ට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ.

    4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ?

    5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ?

    6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ?

    7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද?

    මේ වැඩේ ගොන් වැඩක් නම් එයද පවසන්න. අදහස අතහැර ලද දෙයින් සතුටු වී සිටීමේ හැකියාව මා සතුව පවතී.

    කතාව ඉවරයි. දැන් ඉතින් ත්‍රෙඩ් එක කියවල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ හීන් සීරුවේ මාරුවෙන අයියල කොටියම කාපිය.

    Bump එකක් හරි දාල පොඩි සපෝ එකක් දෙන නැන්දලා, මාමල , අයියල, අක්කල, නංගිලා, මල්ලිලාට නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ඥති, මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. මල් වඩම් අනවශ්‍යයි. Bump අවශ්‍යයි. තුති වේවා !
    :cool:
    Unlocked phone ekak genna ganin. :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ? unlock karana eka newe jailbreak kiyanne..root karanawa wage thamai..but root karanawata wada tikak sankirnai,,OS eka unstable wenawa

    3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? ම‍ට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ. unlock karana un innawa..meketh innawa kattiya..10000 ta wadi ganak yai..therumak na

    4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ? puluwan..wadiye danne na me gana

    5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ? godak welawata one ekak puluwan..japan ewa amaruilu

    6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ? r-sim danna ganna epa..ios 11 walin passe r sim wafa karanne na..godak welawata aluth r sim enne nathi wei

    7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද? spare part walata denna puluwan..eth padui

    ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    unlock kiyala duk widinna deyak na yakuuu
    sim free kina version eka ganin,eka loke one sim ekak dala use karana puluwan
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    දුක් වෙන්න එපා බන් උබකියන්නේ මගේ අලුත් අයපොන් 7 එක අරන් මාස 3 ගියා විතරය් වතුර ගියා කියහන්කෝ...

    1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම සයිස් එකේ වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා.

    Apple Iphone SE 16 හා 64 manufacturing stoped 2017 මුල භාගයේ 32 හා 128 තාමා වෙනවා. මාගේ දැනුම අනුව

    2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ?
    අයි බන් සිම් ෆ්රි කියලා අයි පොන් තියෙනවා බන් දැන්... ඔනෑම රටක ගන්න.. එකට ඔනෑම සිම් එකක් සන්න පුලුවන්..

    3.4.5.6.7. අංක 2 පිළිතුර බලන්න

    උබ ගන්නවානම් විශ්වාස තැනකින් ගනින් මොකද දැන් ඔන තරම් කියෙනවා හොරපොන් හා පවිච්චි කරලා අලුත් බඩු වගේ විකුනන තැනුත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Locked phone එකක් ගන්න එපා. No software updates forever. ගන්නවා නම් අලුත්ම any network unlocked එකක් ගන්න කියපන් ඇපල් ස්ටෝර් එකෙන්. මෙහෙ වගේ එහේ අස්ප වෙන්නේ නෑ.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Mcn dan turbo sim kiyala ekak enawa. Eka use karala phone eka unlock nokara use karanna puluwan. Phone eke features okkoma wada. But updates enawada kiyala danne netha..:oo: Phone eka godak aduwata ganna puluwannam witharak county lock ganin. Price deferance eka adu nam unlocked ekakma ganna balapan, Hadissiyata wikuna ganna hari puluwan:rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,728
    2,772
    113
    මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි. නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ.

    thaththata kiyalada ban phone ganne. ehenam ganna puluwan gaanata ekak ganin.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සෙල්ල කියපන්කො ඇයි පොඩි පෝන් එකක් හොයන්නේ උබට තියෙන්නේ ගැනු අත් දෙකක්ද ?
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ඉස්සෙල්ල කියපන්කො ඇයි පොඩි පෝන් එකක් හොයන්නේ උබට තියෙන්නේ ගැනු අත් දෙකක්ද ?

    ඔබ හරි. මට ලොකු ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. අසා නෑ. Apple SE සයිස් එක නම් හොදයි. වුඩ්ඇපල් උනත් කමක් නෑ ඇපල් සයිස් එකේ අඩු ෆිචර්ස් තියන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔබ හරි. මට ලොකු ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. අසා නෑ. Apple SE සයිස් එක නම් හොදයි. වුඩ්ඇපල් උනත් කමක් නෑ ඇපල් සයිස් එකේ අඩු ෆිචර්ස් තියන.

    එහෙනම් ඇපල්ම ගනින්
    ලාමක ඩයල් එකක් නම් හොද ඈපල් තමයි