Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම් මට මේ නෙට් එකේ හැමතැනම Android ෆෝන්ස් ලොකුකරගෙන දඟලන එවුන් දැකල ඇතිවෙලා. ඒකයි මෙහෙම නූලක් දාන්න හිතුවෙ. ඉතින් දැන් බලමු මොකද මම එහෙම කියන්නෙ කියල

ඇත්තටම මමත් දැනට Samsung Android ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ. ඒත් මම කවදත් කියන්නෙ Apple iPhone is the best කියල. හා දැන් ලොකුද? නෑ ලොකු නෑ ඒත් ඒකයි ඇත්ත  අර මොකෝ? බලමුකො

මම iPhone එකක් ගත්තෙ 2008දි (අයියට පින්සිද්ධ වෙන්න ). ඒක iPhone 3G එකක් (same as the original iPhone. Only difference was the 2MP camera). ඉතින් ඕක ගත්තට පස්සෙ අපේ කොල්ලන්ට නිකන් මැජික් වගේ  motion control games දැකලවත් නැතිකාලෙ මැජික් නේන්නම්

ඉතින් ඕක අරගෙන යන යන තැන හැම එකාගෙම ඇස්වහ වැදිලද මන්ද මාස 5කින් විතර අපේ එකෙක් අතින්ම බිම වැටිල කුඩේ කුඩු උනා

ඊටපස්සෙ මම ඉතින් ebay පීරල පීරල front glass with digitizer ගෙන්නල රිප්ලේස් කරගත්ත. සේරටම මාස 4ක් 5ක් ගියා (ඒ දවස්වල front screen ගණන්). ඉතින් ඒක හැදුවට පස්සෙ අයිය ඒක ඉල්ලගෙන මට Nokia 5800 එකක් දුන්න

ටික කාලයක් එයත් යූස් කලාට පස්සෙ ආයිත් එයා අතින්ම වැටිල ආයිත් කුඩු

ආයිත් screen මාරු කලා. හ්ම්ම් අපි ඉතින් කලබලේ ගලවල ඒකෙ home button එක සෙට්වෙන රිබන් එක කැඩුන. ඒකත් රිප්ලේස් කලා. හුටා!  ඒ පාර ගලවන්න ගිහින් ribbon 3 FPC connector එක motherboard එකෙන්ම ගලවල ආව

එදා ඉඳල front speaker and proximity sensor වැඩකරන්නෙ නෑ. ඒව කනෙක්ට් වෙන්නෙ අර කේබල් එකෙන්

ඊටපස්සෙ කාලයක් handsfree ගහගෙන යූස් කලා. ඒත් ඒකත් එපාවෙලා මම ebay එකෙන් FPC connector එකකුත් ගෙන්නල සෙට් කරන්න ගියා. හරිගියෙ නෑ. ඒකට micro sized hot gun එකක් ඕනෙ. හෆොයි ඒ පාර ෆෝන් එක සෙට් කරනකොට loudspeaker එක කනෙක්ට් වෙන කේබල් එකත් කැඩිල  දැන් ඉතින් handsfree ම තමයි

මේ තියෙන්නෙ ඒක. My 5 year old masterpiece!!

හ්ම්ම් මොනව කලත් මොනව උනත් අදටත් බබාවගේ වැඩ. බැටරි එකත් එදා වගෙම තියනව. Sound quality, screen quality කිසිදෙයක් වෙනස් වෙලා නැහැ. 2008දි දාපු සින්දු ඒ දවස්වල ගනිපු ෆොටෝස් ඒ වගෙම තාමත් ෆෝන් මෙමරි එකේ තියනව. දැනට මම මේක PDF reader එකක් විදියටයි iPod එකක් විදියටයි යූස් කරන්නෙ.

දැන් බලමු Android ගැන. Google Android රිලීස් වෙන්නෙ 2008දි. මුලින්ම Android OS එක දාල එන ෆෝන් එක HTC Dream. Sliding keyboard එකක් එක්ක එන bulky ෆෝන් එකක්. iPhone 1st generation එකටවත් කිට්ටු කරන්නවත් බැහැ. එතකොට USA mobile phone market එකෙන් 80% අල්ලල තිබුනෙ Apple. ඊටපස්සෙ ඉතින් open source OS license එක නිසා එක එක කම්පනි එක එක ෆෝන් Android OS එක්ක රිලීස් කලා. ඒත් Apple iPhone වල තිබුන stability එකටවත් quality එකටවත් කිට්ටු කරන්න බැරි උනා.

කවුරුත් දන්නව ඉස්සර ඔය මොන smartphone එක එන්නත් කලින් world's best portable media player එක උනේ Apple iPod එක කියල. ඒ වගෙම multimedia වැඩවලට අදටත් සුපිරිම Apple iMac PCs. ඉතින් ඒ සේරම තාක්ෂණයන්ගේ එකතුවක් උන Apple iPhone එක හොඳ නැහැ කියල කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න එකම හේතුව නොදැනුවත්කම. iPhone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි.

Bluetooth වලින් files share කරන්න බැහැ කියනව. Memory expand කරන්න බැහැ කියනව. ඒත් ඒකෙ තියන advantages ගැන කතාකරනවද?

Bluetooth වලින් files share කරන්න බැහැ තමයි. කෙලින්ම PC එකට connect කරල files කොපි කරන්න බැහැ තමයි. ඒත් ඒක නිසාම තමයි iPhone වල stability එක රඳා පවතින්නෙත්. Unsupported or corrupted files කොපි කරන එක වළක්වන්නේ ඒකෙන්. iPhone එකක් PC එකක් එක්ක synchronize කලාම media library එකක් maintain කරන ඒකත් ගොඩක් ලේසියි

16GB, 32GB, 64GB මෙමරි වලින් එන ෆෝන් එකකට තව මෙමරි කාඩ් මොකටද? 1TB විතර files ෆෝන් එකට කොපි කරගෙන ඉන්න තොපි අනාතද?

මේ තියෙන්නෙ මම දැනට යූස් කරන Samsung කට්ට

පෙනුම විතරයි වැඩ නෑ. Quality අන්තිමයි  කෝල් එකක් ගන්න යනව 5mins විතර  හිටපු ගමන් stuck වෙනව. කිසි වැඩක් smooth නැහැ  ඒත් බලමු අර පරණ iPhone එකෙයි මේකෙයි specs

iPhone 3G: TFT capacitive touchscreen, 16M colors, 320 x 480 pixels, 3.5 inches (~165 ppi pixel density), 8 GB, 128 MB RAM, 2 MP, 1600x1200 pixels camera, upgradable to iOS 4.2.1, 412 MHz ARM 11 CPU, PowerVR MBX GPU

Galaxy Mini: TFT capacitive touchscreen, 256K colors, 240 x 320 pixels, 3.14 inches (~127 ppi pixel density), 160 MB storage, 384 MB RAM, 3.15 MP, 2048x1536 pixels camera, upgradable to v2.3 (Gingerbread), 600 MHz ARMv6, Adreno 200 GPU

දැක්ක නේද? Samsung එකේ CPU, RAM වැඩි උනාට Apple තරම් performance ගන්න බැහැ. Too laggy

Camera එකත් මෙගා පික්සල් වැඩි උනාට iPhone එකේ තරම් හොඳ නැහැ (both have fixed focus cameras)

එකම දේ iPhone එක තරම් පරිස්සමෙන් යූස් කරන්න ඕනෙ නැහැ Samsung එක. බිම වැටුනත් අවුලක් නැහැ.

දැන් බලමු මේ දවස්වල කවුරුත් කතාකරන Apple iPhone 5S එකේ specs

Display: LED-backlit IPS LCD, capacitive touchscreen, 16M colors, 640 x 1136 pixels, 4.0 inches (~326 ppi pixel density), Corning Gorilla Glass, oleo-phobic coating

Memory: 16/32/64 GB storage, 1 GB RAM DDR3

Data speed: DC-HSDPA, 42 Mbps; HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps, LTE, 100 Mbps; EV-DO Rev. A, up to 3.1 Mbps

Camera: 8 MP, 3264x2448 pixels, autofocus, dual-LED (True Tone) flash, 1/3'' sensor size, 1.5 µm pixel size, simultaneous HD video and image recording, HDR

OS: iOS 7, upgradable to iOS 7.0.3 (World's most advanced mobile OS yet!)

Processor: Dual-core 1.3 GHz Cyclone (ARM v8-based)

GPU: PowerVR G6430 (quad-core graphics)

දැන් මොකද කියන්නෙ? Samsung Galaxy S4 වල වගේ 2 GB RAM කෝ? 13 MP camera කෝ? Quad-core 1.6 GHz Cortex-A15 & quad-core 1.2 GHz Cortex-A7 combined Octa-core processor කෝ? ඒත් බලපල්ල benchmarks

අනාත සොන්නයන්ට දැන් රිදිලද?

Nexus 5 release කලා විතරයි but can't beat iPhone yet

දැනගන්න දෙයක් තිබුනනම් rep+ එකක් දීල යමන්.. නැත්නම් BUMP දන්නවනේ

මේ LINK එකෙන් ගිහින් මම ඉස්සර ලියපු ආටිකල් එකත් බලන්න.

කැමති අය VOTE එකකුත් දාල යන්න

ජයවේවා!!

P.S.:

I posted this thread to show some people that Apple products are not junk as they think. There are good smartphones like HTC one, Google Nexus (pure android UI), Motorola Droid which use android as there platform OS but they also have there own weaknesses as well. However if you compare all those smartphones with a one giant competitor like Apple iPhone which features the world's most advanced and most bug free mobile OS (according to most reviews), you can simply realize the purpose of having a smartphone and exceeding those Hi-Tech features with not so human friendly giant HD screens and bulky size handsets are totally useless

In my experience I have used both Android and iOS devices and I know that some of those devices ain't good while others do. But I am extremely satisfied with every Apple device I used until today because all of them met there stated quality to the max.

Android as an open source mobile operating system which was created using Linux kernel and modified Java code, is good for some devices but today every manufacturer is trying to use it to feature in their smartphone. So there are lot of incompatibilities and mismatches between Android OS and those devices due to hardware differences and technological changes as well.

Now look at the Apple's side of story. They create both hardware and software for their own devices so every instruction of their OS is completely match with the hardware. There is no need for tweeking iOS to support for their own product, iPhone, because they both are products of the same manufacturer.

Apple prevents its users from copying unsupported or corrupted material to Apple devices accidentally or by a virus attack, using their synchronizing technique. Also just imagine that you don't know anything about those smartphones but want to buy one and use it for your daily tasks as a life companion. So if you buy an iPhone you can get used to it within one day because it's so easy to understand but it features everything in one tiny package. If you buy an Android smartphone like Samsung Galaxy S4 I bet you have to read a manual or search through internet about how to use it since it is kind of hard to understand to a newbie like I said.

Well choice is yours folks.. Don't blame me

[QUOTE="pasansnoop, post: 15825354, member: 125460"] [SIZE=4]හ්ම්ම් මට මේ නෙට් එකේ හැමතැනම Android ෆෝන්ස් ලොකුකරගෙන දඟලන එවුන් දැකල ඇතිවෙලා. ඒකයි මෙහෙම නූලක් දාන්න හිතුවෙ. ඉතින් දැන් බලමු මොකද මම එහෙම කියන්නෙ කියල :P ඇත්තටම මමත් දැනට Samsung Android ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ. ඒත් මම කවදත් කියන්නෙ Apple iPhone is the best කියල. හා දැන් ලොකුද? නෑ ලොකු නෑ ඒත් ඒකයි ඇත්ත :P අර මොකෝ? බලමුකො :baffled:[/SIZE] මම iPhone එකක් ගත්තෙ 2008දි (අයියට පින්සිද්ධ වෙන්න :P). ඒක iPhone 3G එකක් (same as the original iPhone. Only difference was the 2MP camera). ඉතින් ඕක ගත්තට පස්සෙ අපේ කොල්ලන්ට නිකන් මැජික් වගේ :P:rofl: motion control games දැකලවත් නැතිකාලෙ මැජික් නේන්නම් :P ඉතින් ඕක අරගෙන යන යන තැන හැම එකාගෙම ඇස්වහ වැදිලද මන්ද මාස 5කින් විතර අපේ එකෙක් අතින්ම බිම වැටිල කුඩේ කුඩු උනා :dull::dull: ඊටපස්සෙ මම ඉතින් ebay පීරල පීරල front glass with digitizer ගෙන්නල රිප්ලේස් කරගත්ත. සේරටම මාස 4ක් 5ක් ගියා (ඒ දවස්වල front screen ගණන්). ඉතින් ඒක හැදුවට පස්සෙ අයිය ඒක ඉල්ලගෙන මට Nokia 5800 එකක් දුන්න :baffled: ටික කාලයක් එයත් යූස් කලාට පස්සෙ ආයිත් එයා අතින්ම වැටිල ආයිත් කුඩු :angry: ආයිත් screen මාරු කලා. හ්ම්ම් අපි ඉතින් කලබලේ ගලවල ඒකෙ home button එක සෙට්වෙන රිබන් එක කැඩුන. ඒකත් රිප්ලේස් කලා. හුටා! :growl: ඒ පාර ගලවන්න ගිහින් ribbon 3 FPC connector එක motherboard එකෙන්ම ගලවල ආව :angry: එදා ඉඳල front speaker and proximity sensor වැඩකරන්නෙ නෑ. ඒව කනෙක්ට් වෙන්නෙ අර කේබල් එකෙන් :( ඊටපස්සෙ කාලයක් handsfree ගහගෙන යූස් කලා. ඒත් ඒකත් එපාවෙලා මම ebay එකෙන් FPC connector එකකුත් ගෙන්නල සෙට් කරන්න ගියා. හරිගියෙ නෑ. ඒකට micro sized hot gun එකක් ඕනෙ. හෆොයි ඒ පාර ෆෝන් එක සෙට් කරනකොට loudspeaker එක කනෙක්ට් වෙන කේබල් එකත් කැඩිල :baffled: දැන් ඉතින් handsfree ම තමයි :rofl: මේ තියෙන්නෙ ඒක. My 5 year old masterpiece!! [IMG]http://imageshack.us/a/img11/136/t6kn.jpg[/IMG] හ්ම්ම් මොනව කලත් මොනව උනත් අදටත් බබාවගේ වැඩ. බැටරි එකත් එදා වගෙම තියනව. Sound quality, screen quality කිසිදෙයක් වෙනස් වෙලා නැහැ. 2008දි දාපු සින්දු ඒ දවස්වල ගනිපු ෆොටෝස් ඒ වගෙම තාමත් ෆෝන් මෙමරි එකේ තියනව. දැනට මම මේක PDF reader එකක් විදියටයි iPod එකක් විදියටයි යූස් කරන්නෙ. දැන් බලමු Android ගැන. Google Android රිලීස් වෙන්නෙ 2008දි. මුලින්ම Android OS එක දාල එන ෆෝන් එක HTC Dream. Sliding keyboard එකක් එක්ක එන bulky ෆෝන් එකක්. iPhone 1st generation එකටවත් කිට්ටු කරන්නවත් බැහැ. එතකොට USA mobile phone market එකෙන් 80% අල්ලල තිබුනෙ Apple. ඊටපස්සෙ ඉතින් open source OS license එක නිසා එක එක කම්පනි එක එක ෆෝන් Android OS එක්ක රිලීස් කලා. ඒත් Apple iPhone වල තිබුන stability එකටවත් quality එකටවත් කිට්ටු කරන්න බැරි උනා. :nerd: කවුරුත් දන්නව ඉස්සර ඔය මොන smartphone එක එන්නත් කලින් world's best portable media player එක උනේ Apple iPod එක කියල. ඒ වගෙම multimedia වැඩවලට අදටත් සුපිරිම Apple iMac PCs. ඉතින් ඒ සේරම තාක්ෂණයන්ගේ එකතුවක් උන Apple iPhone එක හොඳ නැහැ කියල කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න එකම හේතුව නොදැනුවත්කම. iPhone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි. :frown::frown: Bluetooth වලින් files share කරන්න බැහැ කියනව. Memory expand කරන්න බැහැ කියනව. ඒත් ඒකෙ තියන advantages ගැන කතාකරනවද? :P Bluetooth වලින් files share කරන්න බැහැ තමයි. කෙලින්ම PC එකට connect කරල files කොපි කරන්න බැහැ තමයි. ඒත් ඒක නිසාම තමයි iPhone වල stability එක රඳා පවතින්නෙත්. Unsupported or corrupted files කොපි කරන එක වළක්වන්නේ ඒකෙන්. iPhone එකක් PC එකක් එක්ක synchronize කලාම media library එකක් maintain කරන ඒකත් ගොඩක් ලේසියි :) 16GB, 32GB, 64GB මෙමරි වලින් එන ෆෝන් එකකට තව මෙමරි කාඩ් මොකටද? 1TB විතර files ෆෝන් එකට කොපි කරගෙන ඉන්න තොපි අනාතද? :rofl::rofl: මේ තියෙන්නෙ මම දැනට යූස් කරන Samsung කට්ට :P [IMG]http://imageshack.us/a/img822/26/mg5o.jpg[/IMG] පෙනුම විතරයි වැඩ නෑ. Quality අන්තිමයි :no: කෝල් එකක් ගන්න යනව 5mins විතර :angry: හිටපු ගමන් stuck වෙනව. කිසි වැඩක් smooth නැහැ :baffled: ඒත් බලමු අර පරණ iPhone එකෙයි මේකෙයි specs :rolleyes: iPhone 3G: TFT capacitive touchscreen, 16M colors, 320 x 480 pixels, 3.5 inches (~165 ppi pixel density), 8 GB, [COLOR=Red]128 MB RAM[/COLOR], [COLOR=Red]2 MP[/COLOR], 1600x1200 pixels camera, upgradable to iOS 4.2.1, [COLOR=Red]412 MHz[/COLOR] ARM 11 CPU, PowerVR MBX GPU Galaxy Mini: TFT capacitive touchscreen, 256K colors, 240 x 320 pixels, 3.14 inches (~127 ppi pixel density), 160 MB storage, [COLOR=Red]384 MB RAM[/COLOR], [COLOR=Red]3.15 MP[/COLOR], 2048x1536 pixels camera, upgradable to v2.3 (Gingerbread), [COLOR=Red]600 MHz[/COLOR] ARMv6, Adreno 200 GPU දැක්ක නේද? Samsung එකේ CPU, RAM වැඩි උනාට Apple තරම් performance ගන්න බැහැ. Too laggy :dull: Camera එකත් මෙගා පික්සල් වැඩි උනාට iPhone එකේ තරම් හොඳ නැහැ (both have fixed focus cameras) එකම දේ iPhone එක තරම් පරිස්සමෙන් යූස් කරන්න ඕනෙ නැහැ Samsung එක. බිම වැටුනත් අවුලක් නැහැ. :yes: දැන් බලමු මේ දවස්වල කවුරුත් කතාකරන Apple iPhone 5S එකේ specs Display: LED-backlit IPS LCD, capacitive touchscreen, 16M colors, 640 x 1136 pixels, 4.0 inches (~326 ppi pixel density), Corning Gorilla Glass, oleo-phobic coating Memory: 16/32/64 GB storage, [COLOR=Red]1 GB RAM[/COLOR] DDR3 Data speed: DC-HSDPA, 42 Mbps; HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps, LTE, 100 Mbps; EV-DO Rev. A, up to 3.1 Mbps Camera: 8 MP, 3264x2448 pixels, autofocus, dual-LED (True Tone) flash, 1/3'' sensor size, 1.5 µm pixel size, simultaneous HD video and image recording, HDR OS: iOS 7, upgradable to iOS 7.0.3 (World's most advanced mobile OS yet!) Processor: [COLOR=Red]Dual-core 1.3 GHz[/COLOR] Cyclone (ARM v8-based) GPU: [COLOR=Magenta]PowerVR G6430[/COLOR] (quad-core graphics) [SIZE=4]දැන් මොකද කියන්නෙ? Samsung Galaxy S4 වල වගේ 2 GB RAM කෝ? 13 MP camera කෝ? Quad-core 1.6 GHz Cortex-A15 & quad-core 1.2 GHz Cortex-A7 combined Octa-core processor කෝ? ඒත් බලපල්ල benchmarks :P[/SIZE] [IMG]http://cdn.cultofandroid.com/wp-content/uploads/2013/09/Screen-Shot-2013-09-26-at-12.46.47-640x333.jpg[/IMG] [SIZE=4]:P:P:P:P:P:P:P අනාත සොන්නයන්ට දැන් රිදිලද? Nexus 5 release කලා විතරයි but can't beat iPhone yet :P :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: [COLOR=Sienna]දැනගන්න දෙයක් තිබුනනම් [COLOR=Magenta]rep+[/COLOR] එකක් දීල යමන්.. නැත්නම් [COLOR=Magenta]BUMP[/COLOR] දන්නවනේ :yes::yes: මේ [URL="http://thinkzpace.blogspot.com/2012/09/whats-best-iphone-android-or-nokia-you.html"]LINK[/URL] එකෙන් ගිහින් මම ඉස්සර ලියපු ආටිකල් එකත් බලන්න. කැමති අය [COLOR=Magenta]VOTE[/COLOR] එකකුත් දාල යන්න :yes: [/COLOR] ජයවේවා!! P.S.: I posted this thread to show some people that Apple products are not junk as they think. There are good smartphones like HTC one, Google Nexus (pure android UI), Motorola Droid which use android as there platform OS but they also have there own weaknesses as well. However if you compare all those smartphones with a one giant competitor like Apple iPhone which features the world's most advanced and most bug free mobile OS (according to most reviews), you can simply realize the purpose of having a smartphone and exceeding those Hi-Tech features with not so human friendly giant HD screens and bulky size handsets are totally useless In my experience I have used both Android and iOS devices and I know that some of those devices ain't good while others do. But I am extremely satisfied with every Apple device I used until today because all of them met there stated quality to the max. Android as an open source mobile operating system which was created using Linux kernel and modified Java code, is good for some devices but today every manufacturer is trying to use it to feature in their smartphone. So there are lot of incompatibilities and mismatches between Android OS and those devices due to hardware differences and technological changes as well. Now look at the Apple's side of story. They create both hardware and software for their own devices so every instruction of their OS is completely match with the hardware. There is no need for tweeking iOS to support for their own product, iPhone, because they both are products of the same manufacturer. Apple prevents its users from copying unsupported or corrupted material to Apple devices accidentally or by a virus attack, using their synchronizing technique. Also just imagine that you don't know anything about those smartphones but want to buy one and use it for your daily tasks as a life companion. So if you buy an iPhone you can get used to it within one day because it's so easy to understand but it features everything in one tiny package. If you buy an Android smartphone like Samsung Galaxy S4 I bet you have to read a manual or search through internet about how to use it since it is kind of hard to understand to a newbie like I said. Well choice is yours folks.. Don't blame me :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom