Apple Ipod Help

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
mage ipod eka reset kalata passe ekadgatama restart wenwa. apple logo eka gawata awit tikakin aye reset wenwa. meka hadaganne kohomada ? :oo:
meka ipod 2 g da 3g da hoyagane kohomada ?
 

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ipod eka piti passe tynwa ghla

    ipod eka piti passe tyn wa bn menna me wage

    712_0.jpg
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    කේබල් එක මාරු කරල බලන්න. නැත්තම් වෙන කම්පියුටර් එකකට සෙට් කරල බලන්න. අයිටියුන්ස් වලින් ඩිටෙක්ට් කරන්නැත්තම් වැඩේ අමාරුවෙයි.