Apple is so damn creative with their ads (Apple at work series)

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,774
    5,567
    113
    This Apple at work ad series is next level. මුන්ගෙ ප්‍රොඩක්ට් වලට මොකක් හරි ෆීචර් එකක් අමුනගන්න නං බෑ ඒත් ඇඩ් නං දෙනවා සුම්මා වෙන්න
    මේ ඇඩ් සීරිස් එක පට්ටම කීයේටිවුනේ