Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
apple lap ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට තියන Price to Performance හොදම මොඩල් එක Macbook pro 15inch Mid 2015 එක

ඒකෙ බේස් මොඩල් එකේ 2.2GHz i7, 16GB RAM, 256 SSD එනවා ඒක ලංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා නම් 3.30ක් වගේ වෙනවා

බය නැතුව තව අවුරුදු 6ක් විතර යූස් කරන්න පුලුවන්

මගේ ලග මේකක් තියනවා 512GB SSD එක්ක

Mid 2015 13inch එක දැන් ඩිස්කන්ටිනියු කරලා ඒත් ලංකාවෙ ස්ටොක් තියන තැනකින් i5, 16GB, 256SSD වගේ එකක ස්ටොක් තිබුනොතින් ඒක ගනින් ඒක ගානෙ හැටියට ලාබයි හැබැයි තියෙද කියලා ශුවර් නැහැ

(අලුත් 13inch එකත් එනවා ටච්බාර් නැති ටයිප් C එන එකක් ඒක ටිකක් පාඩුයි ඇඩැප්ටර් කේස් එක නිසා ඒත් උඹ් බජට් එකට මම කලින් කියපු 15 එක ගන්න බැරිනම් ඒකත් අවුලක් නැහැ)

අනිවාර්යෙන් SSD එක 256 හරි ඊට වැඩි එකක් හරි ගනින් 128 එක ගන්න එපා ඒක හොදටම මදි

ඒජන්ට්ගෙන්ම ගනින් කිසි අවුලක් නැතුව වොරන්ටි ගන්න පුලුවන්, ගනන් අඩුයි කියල එක එක තැන් වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උඹ ගන්න දවසෙ ඉදන් ඉස්සරහට අවුරුද්දක් ඇපල් කෙයා තියනවද කියල ශුවර් කරලා ගනින් ඇපල් කෙයා තියනවා නම් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

උබට සල්ලි තියනවා නම් ටච්බාර් මොඩල් එක ගනින් ඒකෙ පර්ෆොමන්ස් වැඩී ඒ උනාට සේරම USB C පෝට් එන නිසා ෆෝන් එකට මොනිටරේ ඇතුලු සියලුම දේට ඇඩැප්ටර් ගන්න වෙනවා

උඹ මොකටද මැක්බුක් එකක් ගන්නෙ

ඊමේල් වෙබ් ඩොක්ස් වගේ ඒවට නම් මැක්බුක් එයා එකක් ගනින් ගාන හරියටම ශුවර් නැහැ 1.60වගේ ගන්න පුලුවන් වෙයි

[QUOTE="NEMISIS, post: 23153744, member: 494668"] [SIZE="3"]දැනට තියන Price to Performance හොදම මොඩල් එක Macbook pro 15inch Mid 2015 එක ඒකෙ බේස් මොඩල් එකේ 2.2GHz i7, 16GB RAM, 256 SSD එනවා ඒක ලංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා නම් 3.30ක් වගේ වෙනවා බය නැතුව තව අවුරුදු 6ක් විතර යූස් කරන්න පුලුවන් මගේ ලග මේකක් තියනවා 512GB SSD එක්ක Mid 2015 13inch එක දැන් ඩිස්කන්ටිනියු කරලා ඒත් ලංකාවෙ ස්ටොක් තියන තැනකින් i5, 16GB, 256SSD වගේ එකක ස්ටොක් තිබුනොතින් ඒක ගනින් ඒක ගානෙ හැටියට ලාබයි හැබැයි තියෙද කියලා ශුවර් නැහැ (අලුත් 13inch එකත් එනවා ටච්බාර් නැති ටයිප් C එන එකක් ඒක ටිකක් පාඩුයි ඇඩැප්ටර් කේස් එක නිසා ඒත් උඹ් බජට් එකට මම කලින් කියපු 15 එක ගන්න බැරිනම් ඒකත් අවුලක් නැහැ) අනිවාර්යෙන් SSD එක 256 හරි ඊට වැඩි එකක් හරි ගනින් 128 එක ගන්න එපා ඒක හොදටම මදි ඒජන්ට්ගෙන්ම ගනින් කිසි අවුලක් නැතුව වොරන්ටි ගන්න පුලුවන්, ගනන් අඩුයි කියල එක එක තැන් වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උඹ ගන්න දවසෙ ඉදන් ඉස්සරහට අවුරුද්දක් ඇපල් කෙයා තියනවද කියල ශුවර් කරලා ගනින් ඇපල් කෙයා තියනවා නම් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් උබට සල්ලි තියනවා නම් ටච්බාර් මොඩල් එක ගනින් ඒකෙ පර්ෆොමන්ස් වැඩී ඒ උනාට සේරම USB C පෝට් එන නිසා ෆෝන් එකට මොනිටරේ ඇතුලු සියලුම දේට ඇඩැප්ටර් ගන්න වෙනවා උඹ මොකටද මැක්බුක් එකක් ගන්නෙ ඊමේල් වෙබ් ඩොක්ස් වගේ ඒවට නම් මැක්බුක් එයා එකක් ගනින් ගාන හරියටම ශුවර් නැහැ 1.60වගේ ගන්න පුලුවන් වෙයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom