apple lap ekak

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan apple lap ekak ganna kiyala inne....monawada honda eka gannawa nam...kiriye denata use karana aya mata upades tikak denna balanna :)
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    mama use karanne nan naha mchn. but mage yaluwo use karanawa.

    apple macbook ekak coding walata hodai kiyalai kiyanne. anik wada walatanan aparade. comparatiely patta ganan anik brand wala same specifications tiyena ewath ekka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    දැනට තියන Price to Performance හොදම මොඩල් එක Macbook pro 15inch Mid 2015 එක
    ඒකෙ බේස් මොඩල් එකේ 2.2GHz i7, 16GB RAM, 256 SSD එනවා ඒක ලංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා නම් 3.30ක් වගේ වෙනවා
    බය නැතුව තව අවුරුදු 6ක් විතර යූස් කරන්න පුලුවන්

    මගේ ලග මේකක් තියනවා 512GB SSD එක්ක

    Mid 2015 13inch එක දැන් ඩිස්කන්ටිනියු කරලා ඒත් ලංකාවෙ ස්ටොක් තියන තැනකින් i5, 16GB, 256SSD වගේ එකක ස්ටොක් තිබුනොතින් ඒක ගනින් ඒක ගානෙ හැටියට ලාබයි හැබැයි තියෙද කියලා ශුවර් නැහැ
    (අලුත් 13inch එකත් එනවා ටච්බාර් නැති ටයිප් C එන එකක් ඒක ටිකක් පාඩුයි ඇඩැප්ටර් කේස් එක නිසා ඒත් උඹ් බජට් එකට මම කලින් කියපු 15 එක ගන්න බැරිනම් ඒකත් අවුලක් නැහැ)

    අනිවාර්යෙන් SSD එක 256 හරි ඊට වැඩි එකක් හරි ගනින් 128 එක ගන්න එපා ඒක හොදටම මදි

    ඒජන්ට්ගෙන්ම ගනින් කිසි අවුලක් නැතුව වොරන්ටි ගන්න පුලුවන්, ගනන් අඩුයි කියල එක එක තැන් වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උඹ ගන්න දවසෙ ඉදන් ඉස්සරහට අවුරුද්දක් ඇපල් කෙයා තියනවද කියල ශුවර් කරලා ගනින් ඇපල් කෙයා තියනවා නම් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

    උබට සල්ලි තියනවා නම් ටච්බාර් මොඩල් එක ගනින් ඒකෙ පර්ෆොමන්ස් වැඩී ඒ උනාට සේරම USB C පෝට් එන නිසා ෆෝන් එකට මොනිටරේ ඇතුලු සියලුම දේට ඇඩැප්ටර් ගන්න වෙනවා

    උඹ මොකටද මැක්බුක් එකක් ගන්නෙ

    ඊමේල් වෙබ් ඩොක්ස් වගේ ඒවට නම් මැක්බුක් එයා එකක් ගනින් ගාන හරියටම ශුවර් නැහැ 1.60වගේ ගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    https://ikman.lk/en/ad/mbp-15-retinacore-i78gb-256gb2014-for-sale-colombo-1

    https://ikman.lk/en/ad/mbp-15-16gb-500gb-i7-23-2gb-vga-for-sale-colombo

    Mewa recommend kerenewada machan?
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    දැනට තියන Price to Performance හොදම මොඩල් එක Macbook pro 15inch Mid 2015 එක
    ඒකෙ බේස් මොඩල් එකේ 2.2GHz i7, 16GB RAM, 256 SSD එනවා ඒක ලංකාවෙ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්නවා නම් 3.30ක් වගේ වෙනවා
    බය නැතුව තව අවුරුදු 6ක් විතර යූස් කරන්න පුලුවන්

    මගේ ලග මේකක් තියනවා 512GB SSD එක්ක

    Mid 2015 13inch එක දැන් ඩිස්කන්ටිනියු කරලා ඒත් ලංකාවෙ ස්ටොක් තියන තැනකින් i5, 16GB, 256SSD වගේ එකක ස්ටොක් තිබුනොතින් ඒක ගනින් ඒක ගානෙ හැටියට ලාබයි හැබැයි තියෙද කියලා ශුවර් නැහැ
    (අලුත් 13inch එකත් එනවා ටච්බාර් නැති ටයිප් C එන එකක් ඒක ටිකක් පාඩුයි ඇඩැප්ටර් කේස් එක නිසා ඒත් උඹ් බජට් එකට මම කලින් කියපු 15 එක ගන්න බැරිනම් ඒකත් අවුලක් නැහැ)

    අනිවාර්යෙන් SSD එක 256 හරි ඊට වැඩි එකක් හරි ගනින් 128 එක ගන්න එපා ඒක හොදටම මදි

    ඒජන්ට්ගෙන්ම ගනින් කිසි අවුලක් නැතුව වොරන්ටි ගන්න පුලුවන්, ගනන් අඩුයි කියල එක එක තැන් වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උඹ ගන්න දවසෙ ඉදන් ඉස්සරහට අවුරුද්දක් ඇපල් කෙයා තියනවද කියල ශුවර් කරලා ගනින් ඇපල් කෙයා තියනවා නම් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

    උබට සල්ලි තියනවා නම් ටච්බාර් මොඩල් එක ගනින් ඒකෙ පර්ෆොමන්ස් වැඩී ඒ උනාට සේරම USB C පෝට් එන නිසා ෆෝන් එකට මොනිටරේ ඇතුලු සියලුම දේට ඇඩැප්ටර් ගන්න වෙනවා

    උඹ මොකටද මැක්බුක් එකක් ගන්නෙ

    ඊමේල් වෙබ් ඩොක්ස් වගේ ඒවට නම් මැක්බුක් එයා එකක් ගනින් ගාන හරියටම ශුවර් නැහැ 1.60වගේ ගන්න පුලුවන් වෙයි

    thank you machan ....loku help ekak oya dunne...mama ganne machan Development specially Android ,JAVA +Auto CAD walata machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo

    නෑ
    මම ඔතනින් අරගෙන නැති නිසා හොද නරක කියන්න දන්නෙ නැහැ, මම නම් කියන්නෙ මොන බඩුව ගත්තත් පොඩ්ඩක් වැඩිපුර හරි දීලා ඒජන්ට්ගෙන් නැත්නම් ශුවර් තැනකින් ගන්න කියලා
     
    එහනම් මචන් අර 15Inch Mid 2015 එක ගනින් පුලුවන් නම් හාඩ් එක 512 දාල ගනනින් ඒ නැතත් 256GB එකත් ඇති හැබැයි ලොකු ෆයිල් ප්‍රොජෙක්ට් වීඩියෝ එහෙම දාගන්න එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න වෙයි මොකද Android Studio + SDK එකට 10GB විතර යනවා XCode දානවා නම් ඒකටත් 12GB වගේ යනවා

    AutoCad වලටත් ඒ වගේම ස්පේස් යනවානේ එතකොට 256GB එක ගත්තම 180ක් විතරම OS එකටයි සොෆ්ට්වෙයා වලටයි යනවා

    මම Android Studio/XCode/InteliJIDE එහෙම එකසැරේ රන් කරනවා කිසි අවුලක් නැතිව වැඩ කරනවා
    InteliJIDE එකේ නම් Instances 4ක් විතර රන් කරොත් සමහර වෙලාවට IDE එක ස්ටක් වෙනවා(ලැප ස්ටක් වෙන්නෙ නැහැ හිටපු ගමන් IDE එක විතරක් තත්පරයක් වගේ ස්ටක් වෙලා හරියනවා, වැඩ කරන්න ලොකු බාධාවක් නැහැ ඒකෙන්)

    මම AutoCad නම් කරන්නෙ නැහැ හැබැයි Unreal Engine/Blender දෙක වැඩ කරනවා අවුලක් දැනිලා නැහැ

    සල්ලි වල අවුලක් නැත්නම් ටච්බාර් එක තියන 15Inch එක ගන්න මොකද ඒකෙ ග්‍රැෆික් ගොඩක් හොදයි ඒක නිසා AutoCad වලට ගොඩක් හොදවෙයි
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mama oya kiyana touch bar late 2017 ekak gaththa, kiyana tharam nam gathiyak ne. batterry 10 h thiyanne ne, one nam 5h thiyey. ekama honda de display colors and sound. Umbe wedeta set wenne eka nam ganin. mama nam ai mac ganne ne. MT4 on karama 2h walin battery iwarai.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,396
    3,051
    113
    නෑ
    මම ඔතනින් අරගෙන නැති නිසා හොද නරක කියන්න දන්නෙ නැහැ, මම නම් කියන්නෙ මොන බඩුව ගත්තත් පොඩ්ඩක් වැඩිපුර හරි දීලා ඒජන්ට්ගෙන් නැත්නම් ශුවර් තැනකින් ගන්න කියලා
    :yes::yes::yes:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    mac agent kawda ban ?
    pitin gennuwoth mehedi warranty claim karaganna puluwanda international warranty
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    mac agent kawda ban ?
    pitin gennuwoth mehedi warranty claim karaganna puluwanda international warranty

    Future World
    BT Options
    Abans
    Tabz
    Softlogic (මැක්බුක් කරනවද කියල ශුවර් නැහැ iPhone නම් කරනවා)

    Future World and BT Option එක්ක ගනුදෙනු කරලා තියනවා සර්විස් එක පට්ට ලංකාවෙ කිසිම තැනකින් ඒ තරම් හොද සර්විස් එකක් ලැබිලා නැහැ කියන්න පුලුවන් (වොරන්ටි වලදි)

    ඇපල් වල International Warranty කියලා එකක් නැහැ තියෙන්නෙ ඇපල් කෙයා කියලා එකක්
    ඒක Internationally Valid. ඒක ඇපල් Authorized කෙනෙක්ගෙන් ගනිපු දවසෙ ඉදන් අවුරුද්දක් ලැබෙනවා
    Authorized නැති එවුන්ගෙන් ගත්තොතින් අවුරුද්දක් ලැබෙන්නෙ නැහැ විකුනපු තැන ඇත්ත ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ. (උදාහරනයක් විදියට ලංකාවෙ මොකක් හරි ශොප් එකක් සිංගප්පූරුවෙන් මැක් බුක් එකක් ගෙනත් මාස දෙකක් කඩේ තියන් ඉදලා විකුනනවා, එතකොට ඒ ලැප සිංගප්පූරුවෙ ඇපල් ස්ටෝ එකෙන් ගනිද්දි ඇපල් කෙයා එකේ අවුරුද්ද ස්ටාට් වෙනවා එතකොට මාස දෙකකට පස්සෙ ලංකාවෙන් ගන්න කෙනාට ඇපල් කෙයා ලැබෙන්නෙ මාස දහයයි මොකද වොරන්ටි පීරියඩ් එක Already Started )
    https://checkcoverage.apple.com/ මේකට ගිහින් ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකක ඇපල් කෙයා කවරේජ් එක බලන්න පුලුවන්
    Apple Authorized තැනකින් ගත්තොතින් අපි ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ

    කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ඕනම(ලංකාවෙ හෝ වෙන රටක) Authorized තැනකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

    හැබැයි රීජන් අනුව වෙනස් වෙන ප්‍රොඩක්ට් එකක් නම්(ෆෝන් වගේ) වෙන රට වලින් ගනිපු ප්‍රොඩක්ට් වලට මෙහෙම ගන්න බැහැ මොකද Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඒ Authorized එකා සර්විස් එක දෙන රීජන් එකට හදපු ප්‍රොඩක්ට් වලට විතරයි. අර ලිස්ට් එකේ එවුන්ට ප්‍රොඩක්ට් එකේ සීරියල් එක දුන්නම උන් කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා

    හැබැයි ඇපල් ස්ටෝ එකකින් වොරන්ටි ගන්නවා නම් රීජන් කේස් එකක් නැහැ මොන ලෝකෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් වොරන්ටි දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: dmk695

    ela machan godak dewal danagathha +++
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Future world only. The most reliable place In SL (comparing to other two). Have very bad experience with BT . Abans they don’t have stocks sometimes.
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    Future World
    BT Options
    Abans
    Tabz
    Softlogic (මැක්බුක් කරනවද කියල ශුවර් නැහැ iPhone නම් කරනවා)

    Future World and BT Option එක්ක ගනුදෙනු කරලා තියනවා සර්විස් එක පට්ට ලංකාවෙ කිසිම තැනකින් ඒ තරම් හොද සර්විස් එකක් ලැබිලා නැහැ කියන්න පුලුවන් (වොරන්ටි වලදි)

    ඇපල් වල International Warranty කියලා එකක් නැහැ තියෙන්නෙ ඇපල් කෙයා කියලා එකක්
    ඒක Internationally Valid. ඒක ඇපල් Authorized කෙනෙක්ගෙන් ගනිපු දවසෙ ඉදන් අවුරුද්දක් ලැබෙනවා
    Authorized නැති එවුන්ගෙන් ගත්තොතින් අවුරුද්දක් ලැබෙන්නෙ නැහැ විකුනපු තැන ඇත්ත ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ. (උදාහරනයක් විදියට ලංකාවෙ මොකක් හරි ශොප් එකක් සිංගප්පූරුවෙන් මැක් බුක් එකක් ගෙනත් මාස දෙකක් කඩේ තියන් ඉදලා විකුනනවා, එතකොට ඒ ලැප සිංගප්පූරුවෙ ඇපල් ස්ටෝ එකෙන් ගනිද්දි ඇපල් කෙයා එකේ අවුරුද්ද ස්ටාට් වෙනවා එතකොට මාස දෙකකට පස්සෙ ලංකාවෙන් ගන්න කෙනාට ඇපල් කෙයා ලැබෙන්නෙ මාස දහයයි මොකද වොරන්ටි පීරියඩ් එක Already Started )
    https://checkcoverage.apple.com/ මේකට ගිහින් ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකක ඇපල් කෙයා කවරේජ් එක බලන්න පුලුවන්
    Apple Authorized තැනකින් ගත්තොතින් අපි ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ

    කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ඕනම(ලංකාවෙ හෝ වෙන රටක) Authorized තැනකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

    හැබැයි රීජන් අනුව වෙනස් වෙන ප්‍රොඩක්ට් එකක් නම්(ෆෝන් වගේ) වෙන රට වලින් ගනිපු ප්‍රොඩක්ට් වලට මෙහෙම ගන්න බැහැ මොකද Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඒ Authorized එකා සර්විස් එක දෙන රීජන් එකට හදපු ප්‍රොඩක්ට් වලට විතරයි. අර ලිස්ට් එකේ එවුන්ට ප්‍රොඩක්ට් එකේ සීරියල් එක දුන්නම උන් කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා

    හැබැයි ඇපල් ස්ටෝ එකකින් වොරන්ටි ගන්නවා නම් රීජන් කේස් එකක් නැහැ මොන ලෝකෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් වොරන්ටි දෙනවා

    WARRANTY UBA KIYANA WIDIYATA KADE THIYEDDI WARRANTY PERIOD EKA ADU WENNE NA. WARRANTY START WENNE FIRST TIME DEVICE EKA ON KARANA DAWASE IDALA. FIRST TIME ON KARAMA THAMAI APPLE SEVER EKATA CONNECT WELA DEVICE EKA ACTIVE WENNE. UN EA DATE EKE IDAN WARRANTY DENAWA.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    WARRANTY UBA KIYANA WIDIYATA KADE THIYEDDI WARRANTY PERIOD EKA ADU WENNE NA. WARRANTY START WENNE FIRST TIME DEVICE EKA ON KARANA DAWASE IDALA. FIRST TIME ON KARAMA THAMAI APPLE SEVER EKATA CONNECT WELA DEVICE EKA ACTIVE WENNE. UN EA DATE EKE IDAN WARRANTY DENAWA.

    ඇපල් කෙයා එක ස්ටාට් වෙන්නෙ විකුනපු දවසෙ ඉදන්, උන්ගෙ සර්වර් වලට කනෙක්ට් වෙලා ස්ටාට් වෙන කේස් අනම් මනම් නැහැ

    ඕන නම් හොයලා බලපන් ඇපල් එකෙන් ඔන්ලයින් ගත්තොතින් උන් ශිප් කරපු දවසෙ ඉදන් තමයි වොරන්ටි ස්ටාට් වෙන්නෙ

    අනික වොරන්ටි ස්ටාට් කරන්න ෆස්ට් ටයිම් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරන්න ඕන, ඒ ඩේට් එක වෙන්න ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවස ඒක නිසා කොහොමත් වොරන්ටි ලැබෙන්නෙ ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් ගනිපු දවසෙ ඉදන්
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan mama hithanne uba software dev peththe wage...
    machan Java based development walata normal lap ekakta wada Mac ekakata yana eke waasi tiyenawada? servers kipayak locally run karagena IDE ekath open karan DB maangers open karan weda karaddi kisima lag ekak nathiwa weda karanna puluwanda Macbook pro ekaka?

    mokada mama iphone user kenek nemei...aenisa Mac ekak ganna tiyena ekama reason eka performance and display quality eka thamai.... Anika software support eka kohomada? normally use karana IDE, GIT, etc etc waladi mukuth prasna tiyenawada?

    sorry its lengthy. poddak kiyawala reply ekak diyan machan... :yes::yes::yes:

    Rep9++ Whizzkid