Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
apple lap ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Future World

BT Options

Abans

Tabz

Softlogic (මැක්බුක් කරනවද කියල ශුවර් නැහැ iPhone නම් කරනවා)

Future World and BT Option එක්ක ගනුදෙනු කරලා තියනවා සර්විස් එක පට්ට ලංකාවෙ කිසිම තැනකින් ඒ තරම් හොද සර්විස් එකක් ලැබිලා නැහැ කියන්න පුලුවන් (වොරන්ටි වලදි)

ඇපල් වල International Warranty කියලා එකක් නැහැ තියෙන්නෙ ඇපල් කෙයා කියලා එකක්

ඒක Internationally Valid. ඒක ඇපල් Authorized කෙනෙක්ගෙන් ගනිපු දවසෙ ඉදන් අවුරුද්දක් ලැබෙනවා

Authorized නැති එවුන්ගෙන් ගත්තොතින් අවුරුද්දක් ලැබෙන්නෙ නැහැ විකුනපු තැන ඇත්ත ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ. (උදාහරනයක් විදියට ලංකාවෙ මොකක් හරි ශොප් එකක් සිංගප්පූරුවෙන් මැක් බුක් එකක් ගෙනත් මාස දෙකක් කඩේ තියන් ඉදලා විකුනනවා, එතකොට ඒ ලැප සිංගප්පූරුවෙ ඇපල් ස්ටෝ එකෙන් ගනිද්දි ඇපල් කෙයා එකේ අවුරුද්ද ස්ටාට් වෙනවා එතකොට මාස දෙකකට පස්සෙ ලංකාවෙන් ගන්න කෙනාට ඇපල් කෙයා ලැබෙන්නෙ මාස දහයයි මොකද වොරන්ටි පීරියඩ් එක Already Started )

https://checkcoverage.apple.com/ මේකට ගිහින් ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකක ඇපල් කෙයා කවරේජ් එක බලන්න පුලුවන්

Apple Authorized තැනකින් ගත්තොතින් අපි ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ

කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ඕනම(ලංකාවෙ හෝ වෙන රටක) Authorized තැනකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්

හැබැයි රීජන් අනුව වෙනස් වෙන ප්‍රොඩක්ට් එකක් නම්(ෆෝන් වගේ) වෙන රට වලින් ගනිපු ප්‍රොඩක්ට් වලට මෙහෙම ගන්න බැහැ මොකද Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඒ Authorized එකා සර්විස් එක දෙන රීජන් එකට හදපු ප්‍රොඩක්ට් වලට විතරයි. අර ලිස්ට් එකේ එවුන්ට ප්‍රොඩක්ට් එකේ සීරියල් එක දුන්නම උන් කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා

හැබැයි ඇපල් ස්ටෝ එකකින් වොරන්ටි ගන්නවා නම් රීජන් කේස් එකක් නැහැ මොන ලෝකෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් වොරන්ටි දෙනවා

[QUOTE="NEMISIS, post: 23155853, member: 494668"] [SIZE="3"]Future World BT Options Abans Tabz Softlogic (මැක්බුක් කරනවද කියල ශුවර් නැහැ iPhone නම් කරනවා) Future World and BT Option එක්ක ගනුදෙනු කරලා තියනවා සර්විස් එක පට්ට ලංකාවෙ කිසිම තැනකින් ඒ තරම් හොද සර්විස් එකක් ලැබිලා නැහැ කියන්න පුලුවන් (වොරන්ටි වලදි) ඇපල් වල International Warranty කියලා එකක් නැහැ තියෙන්නෙ ඇපල් කෙයා කියලා එකක් ඒක Internationally Valid. ඒක ඇපල් Authorized කෙනෙක්ගෙන් ගනිපු දවසෙ ඉදන් අවුරුද්දක් ලැබෙනවා Authorized නැති එවුන්ගෙන් ගත්තොතින් අවුරුද්දක් ලැබෙන්නෙ නැහැ විකුනපු තැන ඇත්ත ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ. (උදාහරනයක් විදියට ලංකාවෙ මොකක් හරි ශොප් එකක් සිංගප්පූරුවෙන් මැක් බුක් එකක් ගෙනත් මාස දෙකක් කඩේ තියන් ඉදලා විකුනනවා, එතකොට ඒ ලැප සිංගප්පූරුවෙ ඇපල් ස්ටෝ එකෙන් ගනිද්දි ඇපල් කෙයා එකේ අවුරුද්ද ස්ටාට් වෙනවා එතකොට මාස දෙකකට පස්සෙ ලංකාවෙන් ගන්න කෙනාට ඇපල් කෙයා ලැබෙන්නෙ මාස දහයයි මොකද වොරන්ටි පීරියඩ් එක Already Started ) [url]https://checkcoverage.apple.com/[/url] මේකට ගිහින් ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකක ඇපල් කෙයා කවරේජ් එක බලන්න පුලුවන් Apple Authorized තැනකින් ගත්තොතින් අපි ගනිපු දවසෙ ඉදන් තමයි අවුරුද්දක් ලැබෙන්නෙ කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ඕනම(ලංකාවෙ හෝ වෙන රටක) Authorized තැනකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් හැබැයි රීජන් අනුව වෙනස් වෙන ප්‍රොඩක්ට් එකක් නම්(ෆෝන් වගේ) වෙන රට වලින් ගනිපු ප්‍රොඩක්ට් වලට මෙහෙම ගන්න බැහැ මොකද Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඒ Authorized එකා සර්විස් එක දෙන රීජන් එකට හදපු ප්‍රොඩක්ට් වලට විතරයි. අර ලිස්ට් එකේ එවුන්ට ප්‍රොඩක්ට් එකේ සීරියල් එක දුන්නම උන් කියනවා උන්ට වොරන්ටි දෙන්න පුලුවන්ද කියලා හැබැයි ඇපල් ස්ටෝ එකකින් වොරන්ටි ගන්නවා නම් රීජන් කේස් එකක් නැහැ මොන ලෝකෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් වොරන්ටි දෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom